විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දැකීමට ගිය බව වාර්තා වේ.
විපක්ෂ නායකවරයා දළදා සමිදු වැද පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැ දැක ඉන් අනතුරුව අස්ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන් බැහැ දැකගත් බව වාර්තා වේ.
මහානාහිමිවරුන් බැහැ දුටු අවස්ථාවේ විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී පුපුරා යන අයුරින් කටයුතු නොකරන ලෙසයි.














































