English
සිංහල
08:51 සඳුදා, ජූනි 29, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • English
    • සිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රනිල්ට විරෝධයක්

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Residents wait in a line to get tested for the Covid-19 coronavirus in Colombo on January 4, 2021. (Photo by Ishara S. KODIKARA / AFP)

    Residents wait in a line to get tested for the Covid-19 coronavirus in Colombo on January 4, 2021. (Photo by Ishara S. KODIKARA / AFP)

    Share on FacebookShare on TwitterWhatsApp

    විශේෂඥ වෛද්‍යවරුන් මෙන්ම සාමාන්‍ය වෛද්‍යවරු බහුතරයක් ඡනතාවගේ දුක වේදනාව ඉතාම හොදින් හඳුනති. නමුත් සමහර වෛද්‍යවරුන්ගේ කූට වැඩද අප වරින් වර වාර්තා කර තිබේ.

    ඒ අතර විශේෂඥ වෛද්‍යවරුන් විසින් රනිල් වික්‍රමසිංහ මහතාට අප්‍රසාදය පලකරමින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. අදාල නිවේදනය පහලින් කියවන්න.

    “පළමුව රට” – විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය (AMS) විසින් දේශපාලන පක්ෂ සහ නිර්දේශපාලනික “අරගලයේ” නායකයින් වෙත කෙරෙන විවෘත ආයාචනය.

    ඉතාමත් අසාර්ථක රජයකට මහජනතාවගේ අසතුට හා විරෝධය සාමකාමී ලෙස ප්‍රකාශ කිරීමට තිබෙන සුදුසුම පියවර ලෙස “ගෝටාගෝගම” විරෝධතාවයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය මෙන්ම නොයෙකුත් වෘත්තිමය සංවිධාන තම සම්පූර්ණ සහයෝගය, එම විරෝධය ආරම්භයේ සිටම පළ කළහ.

    ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීමට එම විරෝධතා වලට ඉතා දැඩි කැපවීමකින්, ධෛර්යයකින් මෙන්ම සංයමයකින් යුතුව සහභාගි වූ සියලු පාර්ශ්වයන් ට මෙහිදි අපගේ ප්‍රණාමය පුද කරමු.

    ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම ප්‍රාර්ථනා කළ සියලු දෙනාගේ අවසන් අපේක්ෂාව වූයේ එමගින් රට නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමය.

    එසේ වුවද 2022 ජුලි මස 9 දිනට පසු සිදු වූ යම් ප්‍රචණ්ඩ හැසීරීම් මගින්, සංස්කෘතික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති රාජ්‍ය දේපළ වලට බලෙන් ඇතුළුවීම හා ඒවායින් ඉවත් නොවී ඒවා තම පාලනයට නතු කර ගැනීමට උත්සාහ කිරීම යන සිදුවිම් අප සංගමය සහ තවත් බොහෝ වෘත්තීය සංගම් දැඩි කණස්සල්ලට මෙන්ම නොසන්සුන් බවට පත්කර ඇත. මෙම පොදු ස්ථාන අල්ලාගෙන සිටින සියලුම කණ්ඩායම්වලින් අප ඉල්ලා සිටින්නේ එම රාජ්‍ය ආයතන වලින් හැකි ඉක්මනින් ඉවත් වී මෙම පොදු දේපළ හැකි ඉක්මනින් අදාළ බලධාරීන්ට බාර දෙන ලෙසයි.

    අරගලයේ සියලුම නායකයින්ට මෙම තීරණාත්මක අවස්ථාවේ අපගේ ආයාචනය වන්නේ තම සාමාජිකයින්ට දැඩි සංයමයකින් සහ වගකීමෙන් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටින ලෙසයි.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තම ධුරයෙන් ඉවත් වීම තවදුරටත් කල් දැමීම අප දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන අතර මෙමගින් රට තුළ සිදුවූ ප්‍රචණ්ඩ හැසිරීම් තවදුරටත් වර්ධනය වූ බවට ද අපි විශ්වාස කරමු. එය එසේ වුවද නීතීඥයකු මෙන්ම කෘතහස්ත දේශපාලනඥයකු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මීට වඩා වගකීම් පිරි සහ ජනතාවාදී ක්‍රියා මාර්ගයක් මගින් රට නැවත යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වූයෙමු. එසේ වුවද ඔහුගේ මෙම වගකීම් විරහිත හැසිරීම නිසා රට සාමකාමී විමට වඩා තවත් ප්‍රචන්ඩ වීම අපගේ කණගාටුවට කරුණකි. මේ අවස්ථාවේදී මහජන මතය වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට ද මෙම ධුරයේ රැඳී සිටීමට කිසිදු ජනවරමක් නොමැති බැවින් ඔහුද එම තනතුරෙන් වහාම ඉවත් විය යුතු බවයි.

    මෙම අවස්ථාවේදී රටේ ප්‍රමුඛ අවශ්‍යතාව වන්නේ සියලුම දේශපාලන පක්ෂ තම දේශපාලනික බෙදීම් ඉවත දමා “ප්‍රථමයෙන් රට” යන මූලධර්මය පිළිබිඹු කරමින් සහ රටේ අනාගත පරපුර වෙනුවෙන් රට ගොඩ ගැනීම ට යම් පොදු එකඟතාවයකට පැමිණීමයි. රටේ ජනාධිපතිවරයා ඉවත්වූ පසු නව ජනාධිපතිවරයකු පත් කිරීමේ වගකීම පාර්ලිමේන්තුව සතු බව අප සැම දැන ගත යුතු කරුණකි. එම නිසා මෙම පාර්ලිමේන්තු ක්‍රියාමාර්ගය කිසිදු බාධාවකින් තොරව කියාත්මකවීමට ඉඩ හැරීම ඉතා අවශ්‍ය බව අප සිහි තබා ගත යුතුය. එහිදී දැනට පවතින ව්‍යාකූල තත්ත්වය පහ කිරීමට ගරු කථානායකතුමා විසින් ඉතා අවංකව සහ පක්ෂග්‍රාහයෙන් තොරව කටයුතු කරනු ඇතැයි අපගේ බලාපොරොත්තුව සහ ප්‍රාර්ථනාවයි.

    මේ මොහොතේ දී යම්කිසි අවස්ථාවාදී කණ්ඩායම් මගින් අරගලයේ නාමයෙන් පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග අකර්මණ්‍ය කිරීම හරහා තමන්ගේ පටු දේශපාලන අරමුණු මුදුන්පත් කර ගැනීමට කටයුතු කිරීමට ඇති හැකියාව නිසා මහජන දේපළ විනාශ වීම මෙන්ම මිනිස් ජීවිත නැතිවී ම මගින් රට තවත් දැඩි අගාධයකට පත්වීම වැළැක්වීමට නම් නිවැරදි තීරණ ඉතා ඉක්මනින් ගැනීම ඉතා වැදගත් බව සියලුම පාර්ශ්වයන්ට අප දැඩි ලෙස අවධාරණය කරමු.

    ස්තූතියි.

    විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • English
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version