English
සිංහල
19:58 අඟහරුවාදා, නොවැම්බර් 11, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    (වීඩියෝ) සනත් නිශාන්ත සහ දේශබන්ධු අධිකරණයට අපහාස කරයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    මැයි 9 වැනිදා ගාලු මුවදොර අරගල භූමියට පහර දීමේ ප්‍රධාන චුදිතයෙක් වනුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතාය. එයට වගකිව යුතු ඉහලම රාජ්‍ය නිලධාරියා ලෙස නම් වන්නේ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකොන් මහතාය. නමුත් සනත් නිශාන්ත මහතාට යම් අයුරකින් නිතිය ක්‍රියාත්මකව තිබුනත් දෙශ්බන්දු සුපුරුදු දේශපාලන රැකවල් මැද පන්දු කෙලියේ යෙදෙති. එය තව කෙතරම් කාලයක් ඔහුට සිදුකිරීමට හැකි වේවිද, එසේත් නොමැතිනම් ඔහු පොලිස්පති බවට පත් වේවිද යන්න දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා මාධ්‍ය සාකච්චාවක් කැදවමින් නීතිවේදීන් සහ අධිකරණයට එරෙහිව ප්‍රකාශයක් සිදුකරන ලදී. එම ප්‍රකාශය රංජන් රාමනායක මහතා කල ප්‍රකාශය හා සාමාන වේ. ඔහු එම ප්‍රකාශයෙන් අධිකරණවල ක්‍රියාකාරිත්වය මෙන්ම නඩු තීන්දු පිලිබඳවද විවේචන කරන ලදී. නීතියට අනුව එසේ විවේචනය කිරීම අධිකරණයට අපහාස කිරීමකි. නමුත් එය නඩු විභාගයකදී අධිකරණය විසින් ගන්නා තීරණය අනුව අපහාසයක් නොවීමටද ඉඩ තිබේ. කෙසේ වෙතත් නීතියට අනුව ඔහුට විරුද්ධව මේ වන විටත් නඩු පැවරීමට පොලිසිය කටයුතු කල යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඔහු රංජන් සේ ඉල්ලාගෙන කෑමක් කරන බව මෙන්ම ඔහුගේ ගමන් මාර්ගය ම්ලේච්ච ගමන් මාර්ගයක් බව මාධ්‍ය සාකච්චා කිහිපයකදීම පෙන්නුම් කර තිබේ.

    ඔහු කල යුත්තේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුව භාවිතා කිරීමයි. කරන ප්‍රකාශයන් සෘජුවම ප්‍රකාශ කිරීමට කොන්දක් තිබිය යුතු වුවත් රටේ පවතින නීතිය කුමක්ද යන්න තේරුම් ගෙන කටයුතු කිරීම මන්ත්‍රීවරුන්ගේ වගකීමකි. තමන්ගේ පුද්ගලික මතවාදයන්වලට වඩා ඉහලින්ම තිබෙන්නේ ජනතා මතවාදය මෙන්ම නීතිය බව කවුරුත් අමතක නොකළ යුත්තේ තමන්ට දඩුවම් ලැබෙන්නේ නීතියට අනුව බැවිනි.

    අධිකරණය විවේචනය කරන අවස්තාව ( වීඩියෝවේ අයිතිය මුල් හිමිකරුවන්ගේය)

    දේශන්බදු තෙන්නකොන් මහතාද එසේමය. ඔහු කරනා, කියනා සියලුම දේවල් මේ වන විටත් පටිගත කිරීම් ගණනාවක්ම තිබේ. ඔවුන් කටයුතු කරනුයේ පවතින නීති රාමුවට පිටින් ගොස් පිස්සන් සේය. ඔවුන්ගේ මනස යම් විකෘත්ති තත්වයක තිබෙන්නේද යන්න පැහැදිලි නැත. දේශබන්ධු තෙන්නකෝන් මහතාට අවශ්‍ය ලෙස නොහොත් සනත් නිශාන්ත මහතා වැනි අයටද අවශ්‍ය ලෙස නොහොත් නීති විරෝදී ඉල්ලීම් සහ නියෝග ක්‍රියාත්මක නොකරන පුද්ගලයන්ට ඔඋන් වෛර කරති. දේශබන්දු මහතාගේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කල කඩුවෙල මහේත්‍රාත්වරියගේ ආරක්ෂාව ඉවත් කිරිමටද ඔහු කටයුතු කර තිබුනේය. ඔහු එහිදීද සිදුකලේ බරපතල ඝනයේ අපරාධ ක්‍රියාවකි. නමුත් ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට හෝ අඩුම තරමින් පරීක්ෂණයක්වත් පැවැත්වීමටවත් පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙන බවට වාර්තා නොවේ.

    නීතියට පිටුපාමින් තව දුරටත් කටයුතු කරමින් යන මේ ගමන් මාර්ගය අවසන් වනු ඇත්තේ තවත් පිපිරීම් ගණනාවකිනි. දැන් කල යුත්තේ අරගලය හේතුවෙන් නඩු පවරා තිබෙන, සිරගතව සිටින සියලුම දෙනාත් මැති ඇමැතිවරුත් දේශබන්දු ඇතුළු චෝදිත මෙන්ම චෝදනා නොලත් වගකිව යුතු සියලුම දෙනා එකතුව මාර්තු 31 සිට සිදු වන මෙම වෛරය අවසන් කිරීමයි. එය ජනාධිපතිට සිදුකල හැකිය. ඒ සදහා කල යුත්තේ සියලුම දෙනාගේ එකගත්වයෙන් ජනාධිපති විමර්ශන කොමිෂමක් පත් කර යෝජනා, චෝදනා, හානි ඇතුළු සියලුම දේ සොයා සියලුම දෙනාට සාධාරණයක් ඉටුකර මේ ගැටලුව නිමා කිරීමයි. ඒ සදහා අධිකරණවල පවතින නඩුද තාවකාලිකව නැවැත්විය යුතුය.

    ඒ ආකාරයෙන් කටයුතු සිදු නොවීම තවත් දැඩි විනාශයක් සිදුවිය හැකි අතර මැති ඇමතිවරුන්ට මෙන්ම දේශබන්දු ඇතුළු වගකිව යුතු සියලුම නිලධාරින්ටද ආණ්ඩු මාරු සමගම සිපිරිගෙට යාමට සිදුවනු ඇත. එසේම අරගලකරන සාමන්‍ය වැසියන්ද තව තවත් අමාරුවේ වැටෙනු ඇත.

    පසුගිය මැයි මස 6 වැනිදා අප පලකල පුවත

    https://www.ravanalankanews.lk/11510/05/%e0%b6%9a%e0%b6%a9%e0%b7%94%e0%b7%80%e0%b7%99%e0%b6%bd-%e0%b6%b8%e0%b7%84%e0%b7%9a%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e0%b6%bb%e0%b7%8f%e0%b6%ad%e0%b7%8a%e0%b6%9c%e0%b7%9a-%e0%b6%b4%e0%b7%9c/04/23/
    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version