English
සිංහල
03:19 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 30, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වීරකැටියේ සිසුවා කොටු කරන්න පොලිස් මෙහෙයුමක්. වීරකැටිය පොලිස් කුමන්ත්‍රණය ළමයෙකුට විරුද්දව

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    .

    ශ්‍රී ලංකාව තුල කාලාන්තරයක් තිස්සේ පැවති නීතිවිරෝදී කටයුතු හේතුවෙන් වර්තමානය වන විට සියලුම සමාජ පද්ධතීන් පුපුරා ගොස් නීත්‍යානුකූලව පිහිටුවා ඇති බලාධිකාරින් නොහොත් රාජ්‍ය ආයතන ඇතුළු ආරක්ෂක අංශද නීතිවිරෝදී වැඩ කරන කණ්ඩායම් බවට පත්ව තිබේ.

    එහි ප්‍රතිපලයක් ලෙස වැඩිහිටි ප්‍රජාව දරුවන්ට මෙන්ම තරුණ තරුණියන්ටද එරෙහිව නීතිවිරෝදී ක්‍රියාවන් සිදුකරමින් සිටින අතර සාමාන්‍ය සමාජය තුලින් මෙන්ම රාජ්‍ය ආයතනවල සේවකයන්ගෙන් පවා දිනපතාම  වාර්තා නීති විරෝදී නොකර හැරීම් නොහොත් නීතිවිරෝදී ක්‍රියාවන්ය. ඒවා දිනපතාම පුපුරුගසමින් අළුයට යට සැගවෙමින් මතුවෙමින් නැවත සැගවෙමින් පවතී.

    අනෙක් සියලුම කාරනාවලට වඩා ඉහලින්ම අපට දක්නට ලැබෙන්නේ දරුවන්ගේ කටයුතුවලදී පවා නීතිය ක්‍රියාත්මක වන්නේ බලය සහ යහළු මිතුරුකමින් සිටින පුද්ගලයන්ගේ හිත මිතුරුකම්වලට අනුවය. අපට ලැබී තිබෙන සත්‍ය තොරතුරු වලට අනුව නම් ළමයින්ට සිදුවන කාරනාවලදී වුවද ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂක අධිකාරිය නින්දිත පිළිවෙලක් අනුගමනය කරයි. ඔවුන්ගේ හැසිරීම නම් ළමයි නැති වැඩිහිටියන් සේ බවද අප වගකීමෙන් සදහන් කරන්නේ ඔවුන්ගේ ක්‍රියාකලාපයන් පිලිබඳව අප සතුව තිබෙන සාක්ෂි අනුවය.

    වීරකැටිය ඩි ඒ රාජපක්ෂ විද්‍යාලයේ අවුරුද්දක් පාසල් යාමට ඉඩ ලබා නොදුන් ශිෂ්‍යා වෙනුවෙන් ළමා වගකිව යුතු රාජ්‍ය ආයතන ලෙස ශ්‍රී ලංකා පොලිසිය වීරකැටිය මෙන්ම  ළමා ආරක්ෂක අධිකාරිය කල යුතු කිසිම කර්තව්‍යක් සිදුකර නැතිබවට අප වෙත තොරතුරු ලැබී තිබේ. කෙසේ වෙතත් ළමා ආරක්ෂක අදිකාරියේ නිලධාරීන්ගේ මෙන්ම වීරකැටිය පොලිස් ස්තානධිපතිගේ මෙන්ම අදාළ විදුහලේ ගුරුවරුන්ගේ සහ විදුහල්පති විසින් එම සිසුවාට විරුද්දව යටින් ගෙනියන ගින්නක් නොහොත් ඔහු අපරාධකරුවෙකු ලෙස හංවඩු ගැසීමට අවශ්‍ය කටයුතු මේ වෙද්දීත් සිදුව තිබේ.

    එම සිදුවීම කුමක්ද යන්න අප ඉදිරියේදී එළිදරව් කරන අතර එම දරුවාට විරුද්දව මේ වෙද්දීත් තංගල්ලේ කාල්ටන් නිවසට ගිනි තබන අවස්ථාවේ එහි සිටි බවට පොලිසිය චෝදනා ඉදිරිපත් කර තිබේ. නමුත් එහි සිටි බවට හෝ එහි සිට වීඩියෝ කිරීම තුලින් ඔහුට විරුද්දව කිසිම චෝදනාවක් ඉදිරිපත් කිරීමට ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල නීතිමය ප්‍රතිපාදන නැත. නමුත් එම බාලවයස්කාර සිසුවාට සිදුකරන ලද අකටයුත්ත එරෙහිව විදුහල්පතිට සහ අදාළ ගුරුවරුන්ට විරුද්දව නඩු පැවරීමට ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල වගන්තීන් ඕනා තරම් තිබේ.

    එසේම එසේ නීතිය ක්‍රියාත්මක නොකරන වීරකැටිය පොලිස් ස්ථානාධිපතිට විරුද්ධව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනද ලංකා දණ්ඩ නීති සංග්‍රහය තුල පැහැදිලිවම දක්වා තිබේ. දරුවෙකුට සිදු වූ අසාධාරණයට විරුද්දව ක්‍රියාත්මක නොවන නීතිය සහ බලධාරීන් කුමකටද රජයෙන් වැටුප් ලබන්නේ. නමුත් ඒ වෙනුවට ඔහුට අසාධාරණය කල පුද්ගලයන් සහ පොලිසිය  එකතුව ගොරක දඩමස් කරන්නට සැරසෙන්නේ නම් එසේ කරන පුද්ගලයන් මෙන්ම පොලිස් නිලධාරින්ටද ඊටත් නොදෙවෙනි ලෙස දඩුවම් විදීමට සිදුවනු ඇත.

    එබැවින් දූෂිත වැඩ කරන්න වූ සියලුම නිලදාරීන්ට මෙන්ම වීරකැටියේ නිශාන් ප්‍රබෝධන සිසුවාට විරුද්දව කටයුතු කරනා සහ ඒ සදහා සැලසුම් කරනා වීරකැටිය පොලිසියේ සිට ඉහලට වගකිව යුතු කොඨිඨාශ බාර පොලිස් නිලධාරින්, ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ටද ඇතුළු සියලුම දෙනාට දගලන්නට වන්නේ “ ජලය රත් වෙන තුරු පමණි”. එතෙක් කරනම් ගසනා ඔවුන්ට සෘජුවම පිළිතුරු ලබා දීමටත්, එම කාලය තුල ඔවුන්ගේ දේශපාලන බලපුලුවන්කාරකම් වලටද කිසිවක් කිරීමට නොහැකි වනු ඇත.

    එබැවින් දරුවන්ගේ කටයතු වලදී දරුවන්ගෙන්ම පලිගැනීමට කටයුතු කරනා ඔවුන් සැබෑ පොලිස් නිලධාරීන් හෝ පොලිසිය සමග එක්ව විවිද කුමන්ත්‍රණ සිදුකරන ගුරුවරුන්ද , ඒවාටම උල්පන්දම් දෙන ළමා ආරක්ෂක අධිකාරියද අනාගතපරපුරට අපරාධකරුවන් දායාද කරන්නේ ඔවුන්ටද දරුවන් නැති සේ කටයුතු කරමින් වීම ලංකාවේ අනාගත පරපුරම ලද දැවැන්ත අවාසනාවකි.   

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version