English
සිංහල
17:59 සිකුරාදා, සැප්තැම්බර් 19, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    වෘත්තිකයන්ට බදු, චීන පෞද්ගලික සමාගම් වලට බදු සහන

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    දේශපාලකයින් තවමත් නිහඩ යි!

    වෛද්‍යවරුන්ගේ රට හැර යෑම සීග්‍රයෙන් ඉහළ යයි!

    සමස්ත ජනතාවගේම සෞඛ්‍ය අවදානමේ !

    වෛද්‍ය වෘත්තිය වෙනත් රැකියාවන් වලට වඩා වෙනස් වන්නේ රෝගීන්ගේ ජීවිත පිළිබඳව ඉතාම භාරදූර තීරණ ක්ෂණිකව ගැනීමට සිදුවීම සහ සංවේදී ලෙස රෝගියෙකුගේ මානසික තත්ත්වයන් තේරුම් ගැනීම අවශ්‍ය වන වෘත්තියක් නිසා ය

    ඒ සඳහා වෛද්‍යවරයාද යහපත් මානසික තත්ත්වයක සිටිය යුතු ය . ජීවන බර පිළිබඳව හැම අතින්ම තැලී පොඩි වී සිටින, තම එදිනෙදා ජීවිතය පවා ගැට ගසා ගැනීම බරපතළ ප්‍රශ්නයක් බවට පත් වුවහොත් අසරණ රෝගීන් සමඟ ගනුදෙනු කරන වෛද්‍යවරයෙකුගේ භූමිකාව සාර්ථක ව ඉටු කිරීමට නොහැකි වනු ඇත .

    අද ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් මුහුණ පා ඇත්තේ මෙම ඛේදවාචකයයි .

    ලක්ෂ ගණනක් පෙනී සිටින අපොස උසස් පෙළ විභාගයෙන් ඉතාම විශිෂ්ට ප්‍රතිඵල ලබා වෛද්‍ය විද්‍යාල වලට ඇතුළු වී ,අවුරුදු හතක් හෝ අටක් නොවිඳිනා දුක් විඳිමින් වෛද්‍ය අධ්‍යාපනය අවසන් කොට සීමාවාසික වෛද්‍යවරයෙකු ලෙස දවස පුරාම පැය 24 සේවය කරන ඔහුට මාසයකට හිමිවන්නේ රුපියල් 54,000 ක පමණ සුළු දීමනාවකි.

    එම කාලය අවසන් කොට වෛද්‍යවරයෙකකු ලෙස නිශ්චිත පත්වීම ලැබුවත් ඔහුට හිමි වන්නේ මසකට රුපියල් 70,000ක පමණ වැටුපකි.

    අතිකාල දීමනා ලෙස අමතර දීමනාවක් සියලුම වෛද්‍යවරුන්ට නො ලැබේ , විශේෂයෙන් වාට්ටු වල සේවය කරන වෛද්‍යවරුන් හැරුණු විට , බහුතරයක් හට එවැනි දීමනාවක් ලැබීමට හිමිකම් නොලබයි .

    එවැනි පසුබිමක එදිනෙදා ජීවිතයේ වියදම් පියවා ගැනීම පවා ප්‍රශ්නයක් වුණ පසුබිමක ,නිවසක් තනා ගැනීම වාහනයක් ගැනීම ,විවාහය , දරුවන්ගේ අධ්‍යාපනය සහ දෙමව්පියන්ට සැලකීම ඇතුළු සමාජ කටයුතු නිසි පරිදි කර ගත නොහැකි සිහින බවට පත් වී ඇත .

    ඔහු හෝ ඇය දුරබැහරක රාජකාරී කරන්නේ නම් ලැබෙන වැටුප කෑමට සහ නිවසට යාමට ඒමට මදිය

    එහෙත් වරායේ පුහුණු කළමනාකරණ සේවයට පැය අටට බඳවා ගන්නා* නිලධාරියෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයකි

    මෙවැනි පසුබිමක ඇතැම් වෛද්‍යවරුන් හා වෛද්‍යවරියන් ,වෛද්‍ය වෘත්තීය පසෙකලා වෙනත් ව්‍යාපාර වලට යොමු වුණු අවස්ථාද අසන්නට ලැබේ ,

    ඒ බොහෝ විට වෛද්‍ය වෘත්තිය සඳහා ඇති අකමැත්ත නොව , ජීවන අරගලයට මුහුණ දීමට වෙනත් මාර්ගයක් නොමැති වීම නිසාය .

    තවත් බහුතරයක් රට හැර දමා විදේශ රටවලට යන්නේ ද බලවත් අකමැත්තෙන් බවත් ,කළ හැකි වෙනත් දෙයක් නොමැති නිසා බවත් හෙළි වී ඇත .

    බලවත් අවාසනාව වන්නේ ,ඉතා විශිෂ්ට හැකියාවන් ඇති අති දක්ෂ වෛද්‍යවරුන් පවා මෙම පසුබිම මත විදේශගත වීමෙන් රටේ අනාගතය කුමක් වේද යන ප්‍රශ්නය යි .

    ඇතැම් රෝහල් මේ වන විටත් වැසී යාමේ තර්ජනයට ලක්ව ඇත ,
    ඇතැම් විශේෂඥ අංශ පවත්වාගෙන යෑම පවා බලවත් ප්‍රශ්නයක් ව ඇත

    තවමත් ,දේශපාලකයින් සහ , තීරණ ගන්නා සිටින තැන්වල සිටින සෞඛ්‍ය බලධාරීන් ඇතුළු වගකිව යුත්තන් සංවේදී නොවීම, වෛද්‍යවරුන් රට හැර යාමට වැළැක්වීමට නිසි පියවර තවමත් නොගැනීමෙන් පැහැදිලි වේ.

    මෙම වසර තුළ මේ වන විට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 1500 ක් විදේශ ගත වූ බව පසුගියදා වාර්තා විය

    සීමා වාසික වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ වැටුප් සහ දීමනා ප්‍රශ්නයට වහාම විසඳුම් සෙවිය යුතු යැයි දිගින් දිගටම අදාල බලධාරීන් දැනුවත් කරන්නේ ,තත්ත්වයේ දිගටම පැවතුනොත් කවදාවත් විසඳිය නොහැකි ගැටළුවක් බවට පත් වන ලකුණු පෙනෙන්නට ඇති නිසාය .

    වෛද්‍යවරුන් විශාල පිරිසක් රජය දැනුවත් කර ඇතත් නිහඬව සිටින්නේ එසේ වෛද්‍යවරුන් රට හැර යෑමෙන්

    රටට විදේශ විනිමය වැඩිපුර එන නිසාද ??

    *එසේ නැතහොත් වෛද්‍යවරුන් හිඟවීමක් ඇතිකරලීමෙන් බාල පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට අවසර ලබා දීමටද

    *එසේ නැතහොත් අසල්වැසි ඉන්දියාවේ රැකියා විරහිතව ප්‍රමිතියෙන් තොර බාල වෛද්‍ය පීඨ වලින් එළියට ආ බාල දොස්තරලාට ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොළ විවෘත කිරීමටද

    ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් මත බදු අඩු කිරීමට නොහැකි බව තරයේ පවසන රජය පෞද්ගලික චීන සමාගම්වලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් වලට පටහැනිව වසර 15 ක බදු සහන ලබාදිය හැක්කේ කෙසේද

    වෘත්තිකයන්ට බදු සහන ලබා දුන්නාට කොමිස් ලැබෙන්නේ නැත

    බදු මුදල් වලින් රටට සහනයක් ලැබෙනවාට වෘත්තිකයන් කැමති වන අතර එය නැවත හොරා කෑමට යොදා ගන්නේ නම් එයට වෘත්තිකයන් කැමති නැත

    බාල බෙහෙත් මදිවාට බාල දොස්තරලා බිහි කිරීමට දරන ප්‍රයත්නය පරාජය කරමු

    ජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිත කරමු

    රටේ ඉහළම උගත් වෘත්තිකයන් හට ජීවත්වීමට සරිලන වැටුපක් ගෙවනු

    මහජන යුතුකම් කේන්ද්‍රය

    Tags: ගවේෂණාත්මක පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version