English
සිංහල
01:28 ඉරිදා, නොවැම්බර් 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශවේන්ද්‍රගේ හුලන් බස්සන්න ගිය කරන්නාගොඩ වාර්තාවෙන් හුලන් බැස්සේ කාගේද?

    publisher 3 by publisher 3
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    පසුගිය වසරේ මැයි මස 9 වැනිදා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමකගේ ප්‍රචණ්ඩ වචන හමුවේ ප්‍රචණ්ඩ වූ පොදුජන පෙරමුණේ සාමාජිකයන් විසින් ගාලු මුවදොර පිටියට එල්ලකළ මැර ප්‍රහාරය සමග රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා ඇති විය. ඉන්ධන හිඟය , විදුලිය කප්පාදුව ඇතුලු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිළ වැඩි වීම් සමග පිඩාවට පත්ව සිටි ශ්‍රී ලංකාවේ වැසියන් ගෝඨාභය මහින්ද ඇතුළු එවකට සිටි සියලුම මැති ඇමතිවරුන්ට එරෙහිව නැගී සිටියේය. එම රජයේ සමහර මැති ඇමතිවරුන්ගේ දුර්වල මෙන්ම දුෂිත පාලනක්‍රමය හේතුවෙන්  ඔවුන්ට එරෙහිව මහජනතාවගේ කුපිත වීම හමුවේ, දිවයින පුරා මැති ඇමැතිවරු ඇතුළු දේශපාලකයින්නිගේ නිවාස දේපල ගිනි තබා විනාශ කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා අමාත්‍ය බන්දුල ගුණවර්ධන,ප්‍රසන්න රණතුංග, ෂෙහාන් සේමසිංහ, ප්‍රසන්න රණවීර ඇතුළු මැති ඇමැතිවරු සහ දේශපාලකයින් 39 විසින් අභියාචනාධිකරණය හමුවේ ගොණු කර තිබුණු පෙත්සම අද (22) ඉල්ලා අස්කර ගෙන තිබේ.

    එම පෙත්සම අද අභියාචනාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදී මහජන ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ පසුගිය වසරේ මැයි මස 09 වැනිදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීමට පියවර ගන්නා බවට සිය සේවාදායකයා දැනුම් දී ඇති බවයි.

    ඒ අනුව පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අධිකරණය අවශ්‍ය අවසරය ලබා දුන්නත් , අදාළ පෙත්සමේ වග උත්තරකරු වශයෙන් නම් කර සිටි යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා විරුද්ධ වී තිබුණේ නඩුව ඉදිරියට පවත්වාගෙන යා යුතු වන බවට කරුණු දක්වමිනි.

    ශවේන්ද්‍ර සමග පුද්ගලික ආරවුලක් තිබෙන බව කියවෙන හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුව පදනම් කරගෙන මෙම නඩුව පවරා තිබුණි. ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිස්පති ඇතුලු කිහිපදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ලෙසයි පෙත්සම ගොණු කර තිබුණත් ආරක්ෂාව සම්බන්ධයෙන් ඉහලින්ම වගකිව යුතු ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතා මෙම නඩුවේ වග උත්තරකරුවෙකු ලෙස නම්කර නැති අතර කරන්නාගොඩ වාර්තාවෙන්ද ඔහු වරදකරුවෙකු බවට පත්කර නැත. කෙසේ නමුත් පාස්කු ප්‍රහාරය හමුවේ එකල සිටි ආරක්ෂක ලේඛම්වරයාටද චෝදනා එල්ල විය. ඔහුටද බන්ධනාගාරගත වීමට සිදුවිය.

    කෙසේ නමුත් මෙම සිද්ධියේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වගවීම සම්බන්ධයෙන් වැඩිවශයෙන් දක්වා තිබුණි. ඒ අනුවම කරන්නාගොඩ වාර්තාව අංග සම්පුර්ණ  සාධාරණ වාර්තාවක් විය නොහැකි බව අප එකලම වාර්තා කළේය. එම වාර්තාව පහතින් කියවිය හැකිය.

    ත්‍රිවිධ හමුදාවෙන් වැරදි සිදු වුවාදැයි සොයා සුදු හුණු ගෑමට කමිටුවක් පත් කරයි.

    එසේම එම වාර්තාවෙන් පසු අප පලකළ වාර්තාවද පහතින් දැක්වේ. නීතියක් පවතින රටක එම වාර්තාව සාධාරණ වාර්තාවක් ලෙස පිළිගත නොහැකි බව අප එකලම වාර්තා කළේය.

    ශවේන්ද්‍රට එරෙහිව ගොරක දඩ මස් වු වාර්තාවක්

    කෙසේ වෙතත් ගාලු මුවදොර පිටියට පහර දීම, මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලන නායකයන්ගේ නිවාස ගිනි තැබීම් කිසිසේත්ම අනුමත කල නොහැක. එසේම සිදු වූ සිදුවීම් මාලාව පිලිබදව සාධාරණ පරීක්ෂණයක් කල යුතුමය. එයට ඉහලින්ම වගකිව යුත්තේ ආරක්ෂක ලේඛම්වරයාය.  ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු මෙන්ම දේශපාලන බේදයකින් තොරව මහජනතාව ආරක්ෂා කිරීමේ ඉහලම රාජ්‍ය නිලධාරියා වන්නේ ආරක්ෂක ලේඛම්වරයා ය. එයද මහජනතාවගේ තනතුරක් වන අතර මහජනතාව බදු මුදලින් ඔහුව නඩත්තුකරනුයේ ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතුකල යුතු බැවිනි.

    ඒ අනුව කරන්නාගොඩ වාර්තාවෙන් ශවේන්ද්‍රගේ හුලන් බැස්සීමට උත්සාහ කලත්, මේ වන විට කරන්නාගොඩ මහතාටද ආණ්ඩුකාර ධුරය අහිමිව තිබේ. සැමවිටම කටයුතුකළ යුත්තේ සාධාරණ ලෙස පමණි. රාජ්‍ය බලය මත පත්වෙන කමිටුවලින් පවා සිදුවිය යුත්තේ සියල්ලම සාධාරණ ලෙස සිදුවීමය. එම කමිටු ක්‍රියාත්මක වීම වෙනුවෙන් මුදල් ගෙවන්නේද මහජන මුදලින් විනා, කිසිවෙකුගේ පුද්ගලික බුදලයෙන් නොවේ.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version