ශ්‍රී පාදස්ථානයේ වන්දනාවේ යමින් සිටි පිරිසකට බඹර ප්‍රහාරක් එල්ලවී ඇත.
බඹර ප්‍රහාරයට ලක් වූ පිරිස කඩිනමින් එරත්න රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිසියට කළ දැනුම්දීමකට අනුව සිදුකර ඇත.
මෙලෙස 15 දෙනෙකුට ආසන්න පිරිසක් බඹර ප්‍රහාරයට ලක්ව ඇත.
මෙම පිරිස ඊයේ (15) උදෑසන කුරුවිට එරත්න ප්‍රදේශයේ දී ශ්‍රී පාද වන්දනා කිරීම සඳහා යමින් සිටිය දී මෙම පිරිසට බඹර ප්‍රහාරයක් එල්ලව ඇත.
ප්‍රහාරයට ලක්වූ පිරිස කෑගල්ල, කුරුවිට, උඩවලව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව වාර්තා වේ.