English
සිංහල
03:57 සිකුරාදා, අගෝස්තු 15, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකාවේ කෝටිපතියන් වූ බන්ධනාගාර නිලධාරීන්. මාකඳුරේ මදුෂ් බැලීමට ඩුබායි වලටත් ගිහින්

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    ලෝකයේ මිලියන දහයක් පමණ වූ සිරකරුවන්ට සහ රැඳවියන්ට බන්ධනාගාර නිලධරීන් සලකන අකාරයෙහි විශාල වෙනස්කම් තිබේ. සමහර සිරකරුවන් හමුදා ශෛලියේ පුනරුත්ථාපන කඳවුරුවල සරඹ කරන අතර සමහරු විවිධ වෛද්‍ය උපදෙස් ලබා ගනී. භයානක යයි සැලකෙන සිරකරුවන් ඉහලම “ සුපිරිමැක්ස්” ආරක්‍ෂිත කොන්දේශි යටතේ සම්පූර්ණයෙන්ම පාහේ හුදෙකලාවේ රඳවා තබා තිබේ. අඩු අවදානම් සිරකරුවන් ඔවුන්ගේ නිදහස් දිනයට ළඟාවන විට විවෘත ආයතනවල සිට දිවා කාලයේ රැකියාවට යති. ඇතැම් වරධකරුවන් වූ සිරකරුවන්ට දුරස්ථ කම්කරු ජනපදවල සිට රැකියාවල් කල හැකිය. එසේම ප්‍රමුඛ පෙලේ අපරාධකරුවන්ට බන්ධනාගාර සිරකරුවන්ට රජ සැප දෙන අතර දුගී රැදවියන්ට නිදහසේ “නා” ගැනීමට ජලයවත් නොදෙන බව නොරහසකි.   

    ලෝකයේ බොහොරටවල් වල සිරකරුවන්ගේ අත් දැකීම් වන්නේ මූලික මානවහිමිකම් උල්ලංගනය වීමයි. නීතියේ ආධිපත්‍ය සුරැකීම වෙනුවෙන් ආරක්‍ෂිත ප්‍රජාවක් නිර්මාණය කිරීමේ කටයුත්ත සිදුවන්නේ ඉතාම සුළු වශයෙන් බව පෙනේ. එහිදී විශේෂයෙන්ම දක්නට ලබන්නේ බන්ධනාගාරවල අසාර්ථක බවයි. ප්‍රධාන වශයෙන් ගොඩනැගිලි, කාර්ය මණ්ඩල සහ සම්පත් ලබා ගැනීමේ ගැටළු සහ අක්‍රමිකතා මෙන්ම පරිපාලනයේ නිධන්ගත ගැටළු පිලිඹිඹු කරයි. තවද දැඩි තදබදය, දුර්වල කලමනකාරීත්ව මෙන්ම ශ්‍රී ලංකාවේ නම් බන්ධනගාර නියාමකවරුන්ගේ තිබෙන දූෂණ මෙන්ම වංචා සහ අපරාධකරුවන් සමග තිබෙන සබධතාද දක්නට තිබේ. නමුත් අයර්ලන්තය වැනි රටවල් වල සිරකරුවන් බන්ධනාගාරයෙන් එලියට පැමිණෙන්නේ අපරාධවලට තිත තබමිනි. මේ ලෝකයේ තත්වයෙන් බිඳකි.

    ශ්‍රී ලංකාවේ අයහපත් බන්ධනගාර පරිපාලනයන් කෙතරම් අන්ත දූශිතද යත් පාතාලයන් සමග රජකම් කරන බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාර ඉතිහාසයේ සිටම සිටියත් ඒවා කාලයත් සමගම යටපත් වී ගියේය. නවීන තාක්ෂණයට පින් සිදුවන්නට මේ වන විට එම ක්‍රියා කරළියට පැමිණෙමින් තිබේ. පාතාල ලෝකයේ අපරාධකරුවන්ගේ සහ මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ සුරතලුන් බවට පත්වී ඇති බන්ධනාගාර නිලධාරීන් ගැන අප ඕනා තරම් අසා තිබේ. නමුත් එවැනි බන්ධනාගාර සුරතලියක්   සම්බන්ධව මේ දිනවල බන්ධනාගාරයෙන් උණුසුම් පුවත් මැවෙමින් පවතී. එය අපට ඛේදනීය සටහනකි.

    පසුගිය මාර්තු මස 18 වැනිදා වැල්ලවත්ත ප්‍රදේශයේ ප්‍රසිද්ධ රන්  භාණ්ඩ අලෙවිසලකට යුවලක්  ගොඩවදින්නේ අලුත් අවුරුද්දට රන් භාණ්ඩ මිලදී ගැනීමේ චේතනාවෙන් විය හැකිය. එදින එම රන් භාණ්ඩ තෝරා සටහන් කරගැනීමෙන් අනතුරුව නැවතත් මාර්තු 28 වැනි දින එම රන් භාණ්ඩ අලෙවි සැලට යන්නේ ඒවා මිලට ගැනීමටයි.  එම මිලදී ගත් භාණ්ඩ ප්‍රමාණය වටිනාකම රුපියල් ලක්ෂ 68 ක් බව කියවේ. මේ යුවල කවුරුන්ද යන්න ඇසුවහොත් ඔබ පුදුම වනු නොඅනුමානය, පුදුම වී පලක් නැත. අප පුදුම විය යුත්තේ මේ නිසාය. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ උසස් නිලධාරිනියක් සහ ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සමන්තය. එතනින් නොනැවතුණු චූවා සමන්ත තම බන්ධනාගාර පෙම්වතියට කාරයක්ද තෑගි කර තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ද බහුතරයක් සිටින්නේ දූෂිත නිලධාරීන් නිසා මේවා එළිදරව් කිරීමෙන්ද පලක් නොවේ. නමුත් අපට ගැටලුව ඇත්තේ අපරාධකරුවෙකු සමග පෙම්කිරිම නොවේ.. පෙම්කරමින් හෝ ඔහුව යහමගට ගැනීමට දැක්මක්වත් නොමැති වීමෙන් ඔහුටද, සමාජයටද සිදුවන දැවැන්ත හානිය ගැන පමණි. මරණයේ අදුරු සෙවනැලි සමග ජීවත් වන ඔවුන්ටද ආදරය අවශ්‍යවේ

    දැන් මෙම ආදරය උපරිම මට්ටමකට ගොස් ඇති බව සිය පෙම්වතියට මධ්‍යම පළාතේ ඉදිකරමින් පවතින සුපිරි වෙළෙඳ සංකීර්ණය සාක්ෂි වන නමුත් බොහෝ විට මෙවැනි ඉදිකිරීම් සිදුකරනුයේ එම ඉඩකඩම් වෙනත් අයගේ නම්වලට පවරමිනි. මේ දිනවල රජයේ සේවකයෙකුටවත් එදාවේල කෑමට තරම් වැටුප් මදිව තිබියදී බොහෝ නිලධරීන් කෝටිපතියන් වන්නේ කෙසේද?.

    මෙම සමන්ත සිය බන්ධනාගාර සුරතලියට  කෙතරම්  ආදරේද   කිවහොත්, ඇය විසින් සිදු කළ බව කියන රැඳවියන්ට ලබාදුන් ජංගම දුරකථන නැවත රැගෙන වැසිකිලියකට දමා වතුර ගැසීමේ සිදුවීම යට ගැසීමට බන්ධනාගාර මූලස්ථානයේ උසස් නිලධාරියකුටද රුපියල් ලක්ෂ හතළිහක් දුන් බවද වාර්තා වෙයි (සමහර විට එම මුදල වෙනස් විය හැකිය. තමන් කොපමණ මුදලක් ලබා ගත්තේද යන්න එම නිලධාරියාගේ හෘද සාක්ෂිය දනී). ඒ සියල්ල චුවා සමන්ත සිදුකර ඇත්තේ  ආදරයේ නාමයෙන් බව පැහැදිලිය. ඔහුගේ ආදරයට අප කිසිවක් නොකියමු. ඔහු අපාරාධකරුවෙක් ලෙසටද අප ඔහුට කිසිවක් නොකියමු. නියම බන්ධනාගාරයක් නොමැති වීමේ පලය කෙතරම් දරුණුද යත් මේ ආරක්ෂක අංශද මතු දිනයක සමන්තටද උරුම කරන්නේ මදුෂ්ඨ උරුම කර දුන් දේවල්මය. නමුත් රාජ්‍ය නිලධාරිනියක් ලෙස අපරාධ කරන්නේ නම් එය රටට කරන ද්‍රෝහීකමකි. එම විමර්ශනය යට ගැසීමේ පළමු පියවර ලෙස බන්ධනාගාර නිලධාරිනියක් සේවයෙන් නෙරපා දමා ඇත.

    එක්දරු මවක වන ඇය සැමියා හැරගිය  කාන්තාවක වන අතර ඇය මේ වනවිට එදිනෙදා කුලී වැඩ කරමින් ජීවත් වෙයි. අප බැලිය යුත්තේ එවැනි කාරනා දෙසය. ලක්ෂ ගන්න මුදල් රැගෙන කාන්තාවක් තව දුරටත් පිඩාවට පත්කරමින් කටයුතු කරන්නේ නම් එම බන්ධනාගාරයෙන් සිරකරුවන්ට යහපතක් සිදුවේද?. මේ කරුණ පිළිබඳව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය මුනිවත රැකීම පිළිබඳව විශාල ප්‍රහේළිකාවක් ඇති බවද  බන්ධනාගාරය තුලින්ම කතාවේ. මෙම ක්‍රියාවලට ආධාර අනුබල දීමට තරම් කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පහත් තත්වයට වැටීම සම්බන්ධව බන්ධනාගාර නිලධාරීන් දැඩි කලකිරීමට පත් වී තිබේ.

    බන්ධනාගාර බුද්ධි අංශ ප්‍රධානියා මේවා ගැන දැනුවත් වුවද බන්ධනාගාරයේ චෝදනා සහිත උසස් නිලධාරියකු මෙම දුෂිත  සුරතලිය රැකීමට මුර දේවතාවකු ලෙස කටයුතු කිරීම සිදුවීම් යටපත් වීමට හේතු සාධක බවද පැවසේ. එසේම මෙම දිනවල චෝදනාවට ලක්වන උසස් නිලධාරියා බන්ධනාගාරය සුරතලියට උසස්වීම් ලබාදීමට දේශපාලකයින් පසුපස යන බවද පැවසේ. 

    එසේම ශ්‍රී ලංකා පොලිසිය විසින් නීතිවිරෝදී ලෙස මරා දැමු මාකඳුරේ මධුෂ් මුණගැසීමට බන්ධනාගාර උසස් නිලධාරියකු ඩුබායි වෙත සංචාරය කළ බවට ආන්දෝලනාත්මක හෙළිදරව්වක් පසුගිය කාලයේදී සිදුවිය. එයට විමර්ශන ආරම්භ විය. නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණ සිදුකර තිබෙන්නේ බන්ධනාගාර නිලධාරියෙකු වන  තුසිත උඩුවරගේ  ගමන් බලපත්‍රය පමණය. අප මීට පෙර ලිපියේ තුසිත උඩුවරට චෝදනා කරන ලදී. නමුත් එම ඩුබායි ගමන ඔහු නොගියේය. නමුත්  මදුෂ් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ උසස් නිලධාරියා තමන්ගේ ගමන් බලපත ඉදිරිපත් නොකිරීමට වගබලා ගෙන තිබුණේ ය. දැන් එම විමර්ශන ලිපි ගොනු ව යට ගියේය. මාස හයකට පමණක් වරක් එම ලිපිගොනුව විමර්ශන නිලධාරීන් උඩට ගනු ලබයි. එහෙත්  “නැවක් සහිත අතකින්” නැවතත් එය යටට ගිල්වනු ලබයි.

    මෙහි සත්‍ය තොරතුරු රාජ්‍ය බුද්ධි තොරතුරු සතුව තිබේ. එහෙත් එම  නෞකා හස්තය ඊට වඩා බලවත් බැවින් බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතාද අසරණභාවයට පත් වී ඇති බව පෙනී යයි. ප්‍රබලත්වය මත කෙතරම් දේවල් විනාශ වන්නේද යන්න රාජ්‍ය බුද්ධි සේවය මනාව දනී. නමුත් ඔවුන්ට කිසිවක් කල නොහැක. පැවති රජය හෝ සුරේෂ්ලාගේ තොරතුරු පිළිගත්තේ නම් ඒ අනුව කටයුතුකලේ නම් අද ශ්‍රී ලංකාවට මෙවැනි විනාශයක් අත් නොවනු ඇත.  මේවා සියල්ලම එසේ සිදුවන්නේ වෙනත් කිසිවක් නිසා නොව ශ්‍රී ලංකාවට නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් නොමැති නිසාය.

    කෙසේ වෙතත් තොරතුරු සහ සාක්ෂිද තිබියදීත් මෙම නිලධාරියා තවමත් බන්ධනාගාරයේ පිනුම් ගසමින් සිටින බව අමුතුවෙන් කිව යුතු නොවේ.  මදුෂ්ගේ ගෝලබාලයන්ට බන්ධනාගාරය තුළ සේවා පහසුකම් සැපයීම උදෙසා මෙම චෝදනාවට ලක්වන බන්ධනාගාර උසස් නිලධාරියා රුපියල් කෝටි ගණනින් මුදල් ගත් බව බන්ධනාගාරය තුළ ප්‍රසිද්ධ රහසකි. වෙස් මුහුණු බැන්දට නටන්නේ එළිපිට කියලා ඔවුන්ට නොදැනිම ලංකාවේම කරුමයක් වියහැකිය. එසේම එය අපරාධකරුවන්ගේ ජීවිතයටද දැඩි හානි සහගත ක්‍රියාවලියකි.

     බන්ධනාගාර ඉතිහාසයේ දූෂිතම නිලධාරියා ලෙස චෝදනාවට ලක්වන්නේ මිගමුව  බන්ධනාගාරයේ හිටපු අධිකාරි වරයාය. එහෙත් මේ වන විට එම කිරුළ පැහැර ගැනීමට මූලස්ථාන උසස් නිලධාරියා සමත්වී තිබේ. සමහර එයට සුදුසුම ජේෂ්ඨතම පුද්ගලයා වන්නේ ඔහු නම් කිසිදු ගැටළුවක් නැත. බන්ධනාගාර නිලධාරින් දුෂිත නම් අපරාධකරුවන් යහමග යවන්නේ කෙසේද?. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිදිවතින් නම් ශ්‍රී ලංකාවේ අපරාධකරුවන් බිහිවීම වළකින්නේ කෙසේද?. එසේත් නැතිනම් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියටද යම් යම් වාසි ලැබෙන්නේද?. එසේ නම් ජනතාව ඉල්ලන සිස්ටම් චේන්ජ් එක කෙසේ ලබන්නද?.

    බන්ධනාගාර නිලධාරීන් වෙනස්කරමින් නීතියට අනුව කටයුතු කිරීමට කොමසාරිස් ජනරාල්වරයාට අවශ්‍ය නැතිනම් මේවා පිලිබදව ජනාධිපතිගේ හෝ අවධානයට යොමු විය යුතුය. අපරාධකරුවන් බිහිකරන, නීතිවිරෝදී ලෙස කටයුතු සිදුකරන බන්ධනාගාර නිලධාරින්ද අපරාධකරුවන්ය. ඒ අපරාධකරුවන් දූපතකට හෝ පිටුවහල් නොකර මේවා වෙනස් කිරීම ලෙහෙසි කටයුත්තක් නොවනු ඇත.

    බන්ධනාගාරයේ තවත් දූෂිත කතාවකින් හමුවෙමු.

    Tags: ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version