English
සිංහල
19:36 සඳුදා, නොවැම්බර් 10, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අදත් උදේම ඇදගෙනම නායි . ජනතාව කුපිත කර ප්‍රචණ්ඩත්වයට පත් කිරීමේ කටයුතු සිදු වෙයි.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    2
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව මෙන්ම පොලිසියද මේ අරඟල අස්සේ ඉතාම උපක්‍රමශිලිව කටයුතු කල යුතු බව අප සෑම දිනයකම සදහන් කරනුයේ සියලු ආරක්ෂක අංශ මෙන්ම ජනතාවද සුරක්ෂා කිරීම සදහා අපට පෙනෙන අප උගත් දැනුම භාවිතා කල යුතු නිසාය.

    අපට මේ වන විට ලැබී තිබෙන ජායරූපවලට අනුව ප්‍රධාන මාර්ග කිහිපයක ස්ථීර මාර්ග බාධක යොදා තිබේ. නීතියට අනුව එසේ කල හැකිද. මහජනයා ගමන් කරන මාර්ග එසේ වසා දැමීමට ඇති නීතිමය පැතිකඩ කුමක්ද?. අරගලයේ දී සිටින ජනතාව වෙත අහාර සහ අනෙකුත් සැපයුම් ලබා දීම අවහිර කිරීමට නීතිමය වශ‍යෙන් හැකිද? පාරවල් කඩා දමමින් මෙසේ සිදුකිරීමෙන් එය සිදු කල සහ කිරීමට අනුබල දුන් ආරක්ෂක නිලදරින්ට නීතිමය වශයෙන් දඩුවම් නොමැතිද? සියලුම මාර්ග අවහිර කර නොමැති නම් අවහිර කර නොමැති මාර්ග දැනුවත් කිරීමද පොලිසිය විසින් කල යුතුය. අපට ලැබෙන තොරතුරු වලට අනුව එක් මාර්ගයකින් ගාලු මුවදොර පිටිය වෙත ගිය හැකිය.

    නීතියට අනුව මාර්ග අවහිර කරමින් මාර්ග බාධක දීමට නොහැකිය. මාර්ග බාධකයක් යොදන්නේ නම් කල යුතු පිළිවෙලක්ද තිබේ. යුධ සමයේ එය පැහැදිලිවම හරියටම ක්‍රියාත්මක විය. නමුත් මේ අද දමා තිබෙන්නේ නීතිවිරෝදී මාර්ග බාධකයි. සාමාන්‍යයෙන් ප්‍රධාන මාර්ගයක ටයර් පිලිසිමෙන් සිදුවන හානියට පවා මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඇස්තමේන්තු ගෙන්වා නඩු පවරන්නේද පොලිසියමයි. එම පොලිසියම අද උදෑසනම ප්‍රධාන මාර්ග කඩා බිඳ දමන්නේ කාගේ අවසරයකින්ද?

    උල් කටු සහිතව නිර්මාණය කර තිබෙන මාර්ග බාධකයක උල් කටු නොපෙනෙන ලෙස වසා දමා තිබෙන අයුරු

    අනෙක් කාරණාව එසේ මාර්ග අවහිර කිරීමෙන් මාර්ගයේ ගමන් කරනා ජනතාවට තිබෙන මූලික අයිතිවාසිකම් වලට සිදුවන හානිය. ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට ගමන් කිරීමට, ශ්‍රී ලාංකිකයන්ට තිබෙන මූලික අයිතිය මෙයින් විනාශ වේ. එසේම හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ නඩු තීන්දුවට අනුව මෙසේ අවහිර කිරීමට කිසි සේත්ම අවසර නැති අතර , අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 107 වැනි වගන්තිය යටතේ උපකල්පන වලට පැමිණ කටයුතු කිරීමට පොලිසියට නීතිමය වශයෙන් අවසර තිබුනත්, මෙසේ ජනතාවගේ අයිතීන් විනාශ කිරීමට හෝ මහා මාර්ග වසා දැමීමට බලයක් නීතියෙන් ලබා දී නැත.

    එසේම, යොදා ඇති මාර්ග බාධකවල ජනතාවගේ පැත්තට කටු සහිත උල් යොදා තිබේ. එසේ කිරීම නිසා යම් පුද්ගලයෙකුට හානියක් සිදු වුවහොත් ඒ සදහා නඩු පැවරිය යුත්තේ අදාළ නිලධාරීන්ට විරුද්ධවයි.

    එසේම ගාලු මුවදොර පිටියේ ජනතාවගේ සැපයුම් මාර්ග අවහිර කරමින් මේ සිදු කරන නීතිවිරෝදී හැසිරීමෙන් සිදු වන්නේ ජනතාව තව දුරටත් කුපිත කිරීම නොවේද?. එම සැපයුම් මාර්ග අවහිර කර තිබෙන්නේ නම් වහාම ඒවා නිවැරදි කල යුතුය. මේ කටයුතු මෙසේ සිදුවන්නේ පොලිස්පතිවරයාගෙන් බැහැරව යම් නිලධාරියෙකු ලබා දෙන ලද නියෝගයකින්ද? එසේ නියෝග ලබා දෙමින් පොලිස්පති ගෙදර යැවීම සදහා යමෙකු කටයුතු කරන්නේද?.

    මේ සිදුකර තිබෙන නීතිවිරිරෝදී අවහිරය නිසා යම් කලබලයක් අද දින සිදු වුවහොත් එහි වගකීමත් අදාළ පොලිස් නිලධාරින්ගේ කර මතටම වැටෙනු ඇත. ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ තව දුරටත් ජාත්‍යන්තරයට විහිළු සැපයීම නොකරන්නේ නම් වඩාත් හොඳ වියහැකිය. එසේම වර්තමාන තාරුණ්‍ය සමග සෙල්ලම් කර නැති ප්‍රශ්න සාදා නොගත යුතු බවද අප අවධාරණය කරන්නෙමු.

    යම් ගැටුමක් ඇති වුවහොත් අප ඒ පිළිබඳව තව දුරටත් වගන්තින් සමගම නීතිමය විග්‍රහයක් ඉදිරිපත් කරන අතර දැනටමත් ශ්‍රී ලංකා පොලිසිය හෝ ආරක්ෂක අංශ නීතිය බිඳ දමා තිබේ. අරඟල කරන ජනතාව කිසිදු වරදක් කර නොමැති අතර සාමකාමී ජනතාව කුපිත කරවීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් ශ්‍රී ලංකාවේ අරාක්ෂක අංශ විසින් සිදු කර තිබේ. එබැවින් අප නැවතත් ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටින්නේ ඉදිරි කටයුතු වලදී සුපරික්ෂාකාරී වන ලෙසයි. මේ රටේ තරුණ පරපුර සුරැකීම ඔබේ සහ මගේද වගකීමයි. තාරුණ්‍ය සමග සෙල්ලම් කිරීමෙන් වලකින්න.

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න සාමාජික පොදුරාජ්‍ය මණ්ඩලීය එක්ෂත් තරුණ සංවර්ධිතයන්ගේ සංගමය

    Tags: ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්නවිශේෂ
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version