English
සිංහල
21:06 බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    තාරුණ්‍යය බලාත්මක කරන්න, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ සැලසුම් කරයි.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලාංකේය තාරුණ්‍යය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබා දීමට ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කළ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.
    අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ(13) අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යතුමා හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග පැවති රැස්වීමකින් අනතුරුවයි.

    රටේ පවතින ආර්ථික අර්බුදය දේශපාලනමය හා සාමාජීය ,සංස්කෘතික ගැටලු නිර්මාණය වන පරිසරයක රටේ තරුණයා ගාමක බලවේගයක් වශයෙන් හඳුනාගෙන මෙහෙයවීමේ වැදගත්කම පිළිබඳව එහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
    ජාතික තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය මූලික කරගනිමින් විදේශ රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත් පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කර රැකියා ගත කිරීමටත්, දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් තරුණ විමසා එකෙන් බිහි බිහිකිරීමටවසායකයින් බිහිකිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී අග්‍රාමාත්‍යවරයා හට පවසා තිබේ.

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය ඒකාබද්ධව “යොවුන් වගා සංග්‍රාමය” ආරම්භ කරමින් තරුණ ගොවියා නිර්මාණය කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය වෙළෙඳපොළ විවර කර දීමටත් අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමටත් අපේක්ෂා කරන බවද එහිදී අමාත්‍යවරයා පවසා තිබේ.

    තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාලය ආශ්‍රිත වෙළඳපොල තුළ තරුණයා තරුණයාට අවශ්‍ය ව්‍යාපාරික ඉඩප්‍රස්ථාව ලබා දීමට කටයුතු කිරීම තමාගේ තවත් එක් අරමුණක් බව ද එහිදී අමාත්‍යවරයා පවසා තිබේ.

    යොවුන් පාර්ලිමේන්තුවේ හා යෞවන සමාජ සම්මේලනයේ ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳව ද එහිදී අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ යොවුන් පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු පනතකින් සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

    ඉහත අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා, අමාත්‍යවරයාගේ උපදේශක රවීන්ද්‍ර සමරවික්‍රම මහතා, ජාතික තරුණ සේවා සභාවේ සභාපති ආචාර්ය ටිරාන් ද සිල්වා මහතා, යොවුන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    ප්‍රසන්න අධිකාරි,
    මාධ්‍ය ලේකම්,
    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගේ
    0714819207
    adikari74@gmail.com

    Tags: ක්‍රීඩා
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ක්‍රීඩා සහ විනෝදාංශ

    අබුඩාබි ටී – 10 අදින් ඇරඹේ.

    නොවැම්බර් 28, 2023
    අධිකරණ සහ නීතිපති

    ක්‍රිකට් නඩුව යළිත් කල් යයි.

    නොවැම්බර් 28, 2023
    ක්‍රීඩා සහ විනෝදාංශ

    ගුජරාට් ටයිටන්ස් හි නායකත්වය ශුබ්මන්ට.

    නොවැම්බර් 27, 2023
    ක්‍රීඩා සහ විනෝදාංශ

    ශ්‍රී ලංකාවේ ගැටලුව නියමාකාරයෙන් තමිල්නාඩුව තේරුම් ගැනීමට අපොහොසත් විය – මුරලිදරන්

    නොවැම්බර් 27, 2023
    ක්‍රීඩා සහ විනෝදාංශ

    ක්‍රිකට් පෙත්සම කල් තැබේ

    නොවැම්බර් 27, 2023
    ක්‍රීඩා සහ විනෝදාංශ

    ක්‍රිකට් තරුවක් ක්‍රීඩාවෙන් තාවකාලිකව සමුගනී.

    නොවැම්බර් 27, 2023
    ක්‍රීඩා සහ විනෝදාංශ

    IPL එකට දසුන් , වනිඳු , භානුක නිදහස් කරලා.

    නොවැම්බර් 26, 2023
    ක්‍රීඩා සහ විනෝදාංශ

    ඉමාඩ් වසීම් ක්‍රිකට් පිටියෙන් සමුගනී

    නොවැම්බර් 25, 2023
    ක්‍රීඩා සහ විනෝදාංශ

    ක්‍රිකට් ආයතන පෙත්සම කල් දැමේ

    නොවැම්බර් 24, 2023
    ක්‍රීඩා සහ විනෝදාංශ

    T 20 ජයගත් ඉන්දියාව

    නොවැම්බර් 24, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version