English
සිංහල
10:47 සෙනසුරාදා, මැයි 30, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රේෂ්ඨාධිකරණය අරගලයට ඉඟියක් දෙයි.

    Sri Ravana by Sri Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ගාලු මුවදොර පවතින අරගලයට පවත්වාගෙන යාමට තිබෙන බාධක ඉවත් කරගැනීම උදෙසා මාතර දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි  එම්. එන්. එන්. හමිම් නැමති සිවිල් ඉනජිනේරුවෙකු  විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තිබී එය ඊයේ (02) කරුණු විමසා තිබේ.

    ගාලු මුවදොර පවතින සාමකාමී උද්ඝෝෂණය විසුරුවා හැරීමට පොලීසිය පියවර ගනිමින් ගනිමින් සිටින බැවින් එම පියවර වලක්වා ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස එම ඉල්ලීමේ සදහන් විය.

    පොලිස්පති, යුධ හමුදාධිපති, ආරක්ෂක ලේඛම්, ජනාධිපති සහ නීතිපති එම පෙත්සමේ වග උත්තරකරුවන්ව සිටි බව සඳහන් වේ.

    පෙත්සම ඉදිරියට ගෙන යාමට කරුණු විමසීමේදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි  රජයේ නීතිඥ ශවීන්ද්‍ර වික්‍රමසූරිය මහතා කරුණු දක්වමින් රාජ්‍ය නායකයා වන ජනාධිපතිවරයාගේ නිල කාර්යාලය ජනාධිපති ලේඛම් කාර්යාලයටත් තවත් ප්‍රධාන ආයතන කිහිපයකටත් බාධාවන අයුරින් ප්‍රවේශ මාර්ග පවා අවහිර කරමින් එම උද්ඝෝෂණය පැවැත්වෙන බව ප්‍රකාශ කර තිබුණි.  එසේම එහිදී එමගින් රාජ්‍ය පාලනයට බාධා වන බවද ප්‍රකාශ කර තිබුණි.

    ඔහු තව දුරටත් සදහන් කරමින් මෙම පෙත්සම්කරුගේ අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ කෙසේද යන්න පෙන්වා දී නැති බවද පරකෂ කර තිබෙන අතර රටේ මෙවන් ආර්ථික අර්බුධයක් තිබෙන අවස්තාවක එම අර්බුධයෙන් රට ගොඩගැනීම සදහා ඉවහල්වන කටයුතුවලට හැර එයට බාධා වන අනෙකුත් කටයුතුවලට ඉඩ නොදිය යුතු බවද ප්‍රකාශ කර තිබුණි.

    ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අලුවිහාරේ, විනිසුරු එල්. ටී. බී දෙහිදෙනිය, හා විනිසුරු ඒ එච් එම් ඩි නවාස් යන මහත්වරුන් ඉදිරියේ කැදවා තිබු අතර පෙත්සම විභාගයට නොගෙනම ඉවත දැමීමට කටයුතු කර තිබුණි.  

    ශ්‍රී රාවණා සටහන

    මෙම පුවතට වඩා අපට වැදගත් වුයේ මෙම නඩුව පැවරීමෙන් සහ එම ඉල්ලීම නිෂ්ප්‍රභා වීමෙන් අරගලකරුවන්ට ලැබී තිබෙන නීතිමය රැකවරණය සහ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්ෂක නිලධාරීන්ට ද අරගලයට එද්රෙහිව කටයුතු කිරීමේදී පරිස්සම් විය යුතු ආකාරය පිලිබදව අවධානය යොමු කිරීමයි.

    පොලිස් නිලධාරීන් මෙන්ම ආරක්ෂක අංශ ද මෙම අරගලයට යම් හානිදායක කාරනාවක් සිදු කිරීමේදී පසුගිය 9 වැනිදා වැනි සිදුවීමක් සිදු වුවහොත් පොලිසිය පරීක්ෂණ කල යුත්තේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ XI වන පරිච්චේදය යටතේය. එහි 114 වැනි වගන්තියට අනුව සාක්ෂි නොමැතිනම් වරදක් කල බවට යමෙකු අත් අඩංගුවට ගැනේ තිබෙන්නේ නම් නිදහස් කල යුතුය.  සාක්ෂි ආඥා පනතේ 6 වැනි වගන්තිය ගත් විට එයින් කියවෙනුයේ යම් කාරණාවක් එකම ස්ථානයකදී සිදු නොවී විවිධ ස්ථානයන්වලදී සිදු වී තිබුනත් ඒවා එකිනෙකට සම්බන්ධ නම් අනුකූල කරුණු බවයි. ඒ අනුව රටේ පවතින දැඩි ආර්ථිකමය නොහොත් ජීවත් වීමට පවා නොහැකි පාලනය නිසා රජයෙන් යැපෙන්නේ නැති ජනතාව සිදු කරනු ලබන අරගලය සහ සහ අරගලයට පහරදීම සහ ඉදිරියේදී පහරදීම්ද එකිනෙකට සම්බන්ධ එකම කටයුත්තේ කොටස් වේ.   

    ඒ අනුව යම් අපරාධයක් සිදුවීමට පෙර එයින් අරගලකරුවන් ආරක්ෂා කර ගැනීම සදහා අධිකරණයේ මැදිහත්වීම ඔවුන් ඉල්ලා තිබේ. ඔහු ඉල්ලා ඇත්තේ මූලික අයිතිවාසිකම් පිලිබදව නඩු කටයුත්තක් වුවත්, එම නඩුව ප්‍රතික්ෂේප වුවත්, මතු දිනකදී අරගලකරුවන් හා ආරක්ෂක අංශ අතර යම් අරගලයක් වූ හොත් එහි වාසිය යන්නේ අරගලකරුවන්ටය.

    මෙහිදී අරගලය පවතින්නේ ඇයි යන ප්‍රශ්නය සමග පැන නගින සියලුම කාරනා මත අනෙකුත් කාරනා බැදෙන බැවින් යම් කාරනාවක් මත අරගලකරුවන් ට සිදුවන අකටයුත්තකදී ඔවුන්ගේ වාසියට මෙම ඉල්ලීම ඉතාම ප්‍රභල සාක්ෂියක් වේ.

    එසේම මෙහිදී නැවතත් යම් පුද්ගලයෙකුට නඩු පැවරිය හැකි අතර , මෙම නඩුව  තුලින්ම ඉතාම හොද නඩුවක් පැවරීම සදහා අවශ්‍ය පදනම සකසා තිබේ. එනම් අරගලය පවතින්නේ ඇයිද යන්නද, එය ඉවත් කිරීමෙන් තමන්ට ජීවත් වීමට ඇති බාධාව ආදියද අලුත් නඩුවක් හරහා නැවත පැවරීමට හොද පදනමක් සකසා තිබේ.  

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version