English
සිංහල
10:40 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී ලංකාවේ ආරණ්‍ය සේනාසන

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    නතර වෙලා නේවාසිකව විදර්ශනා භාවනා වඩන්න හරි පැවිදි වෙන්න අවශ්‍ය කෙනෙකුට සොයා ගෙන යන්න හරි දානමාන දෙන්න වගේ කටයුත්තකට හරි ඔයාලාට අත්‍යවශ්‍ය වන ශ්‍රී ලංකාවේ සෑම ආරණ්‍ය සේනාසනයකම තොරතුර……

    1. ගල්පියුම ආරණ්‍ය සේනාසනය, කහටගොල්ලෑව, කැබිතිගොල්ලෑව. 0726040247/0723765473
    2. යහන්ගල ආරණ්‍ය සේනාසනය, උස්සාන, දේවහුව. 0726312901
    3. දෙමටගිරි ආරණ්‍ය සේනාසනය, දෙමටවැව, හොරොව්පතාන. 0255785990
    4. නන්දිමිත්‍ර ආරණ්‍ය සෙනසුනය, දියතිත්තවැව, පරංගියාවාඩිය, හොරොව්පතාන. 0254907778/0775580995
    5. වෙහෙරකන්ද ආරණ්‍ය සේනාසනය, වාහල්කඩ, ඩී6, කැබිතිගොල්ලෑව. 0726600198
    6. ගලපිටගල ආරණ්‍ය සේනාසනය, ඊතල්විද්දවැව, කැබිතිගොල්ලෑව. 0724146535
    7. ශ්‍රි සුගත නාගගිරි ලෙන ආරණ්‍යය, අඩුකැටියාව, පරසන්ගස්වැව, අනුරාධපුරය.
    8. ශ්‍රි සාරිපුත්ත වන අරණ, පුත්තල පාර, කොරකහවැව, පණ්ඩුලගම, අනුරාධපුරය. 0253778156
    9. සිරි සුධම් අරණ සෙනසුන, අභය වැව, අනුරාධපුරය.
    10. කටාරම්පුර ආරණ්‍ය සේනාසනය, කටාරම්පුර, දුටුවැව, ගලෙන්බිදුනුවැව. 0253241086
    11. අරහත්ලෙන් ආරණ්‍ය සේනාසනය, මරදන්කඩවල, හොරොව්පොතාන. 0784990064/0719157342
    12. ඓතිහාසික කවුඩාගල ආරණ්‍යය සේනාසනය, කුරුලුබැද්ද, නව මහසෙන්පුර, වැලිකන්ද 0774300840
    13. බමුණුත්තුව ආරණය සේනාසනය, බමුණුත්තුව, පඩිකාරමඩුව, ගලෙන්බිදුණුවැව. 0778915032
    14. කටාරම්පුර ආරණ්‍ය සේනාසනය, කටාරම්පුර, දුටුවැව, ගලෙන්බිදුණුවැව. 0255737370/0786795676
    15. කටුපොතකන්ද වජිරාරාම ආරණ්‍ය සේනාසනයය, නුවර පාර, කටුපොත කන්ද, පලුගස්වැව, මිහින්තලේ 0253853670
    16. කළුදියපොකුණ ආරණ්‍ය සේනාසනය, නුවරපාර, මිහින්තලේ. 0711526504
    17. මිහිදු ආරණ්‍ය සේනාසනය, මිහින්තලේ පාර, කුරුන්දන්කුලම. 0252266688
    18. පුණ්‍යභූමි ආරණ්‍ය සේනාසනය, ඉහල කෝන්ගස්වැව, නාච්චාදූව. 0711056960
    19. ලබුනෝරුවකන්ද වන සෙනසුන, මුරියාකඩවල, මරදන්කඩවල. 0253254193
    20. ශ්‍රී උපසේන ආරණ්‍ය සේනාසනය, තලාව පාර, ශාස්ත්‍රවෙල්ලිය, කැකිරාව. 0253854614/0718424747
    21. ශාන්තිලෙන ආරණ්‍ය සේනාසනය, මහවැව, කැකිරාව. 0719125481
    22. පද්මලෙන ආරණ්‍ය සේනාසනය, හිත්තරගම, ඇඹුල්ගස්වැව, කැකිරාව. 0713940808
    23. ශ්‍රි බෝධිරාජ මිහිදු ආරණ්‍ය සේනාසනය, හිරිවඩුන්න, හබරණ. 0663669183
    24. රිටිගල ආඩියා කන්ද ආරණ්‍ය සේනාසනය, ගලපිටගල, රිටිගල, පලුගස්වැව.

    0253258167/0718424

    1. ශ්‍රී චන්ද්‍රශාලා ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය, කුංචිකුලම, ඉපලෝගම. 0253258118
    2. දුටුගැමුණු ආරණ්‍ය සේනාසනය, පුලියන්කුලම, විජිතපුර. 0252263455
    3. චිත්ත විවේකාරාමය, නව ජයගඟ අසල, කුංචිකුලම, ඉපලෝගම. 0718665685
    4. චිත්ත විවේක සේනාසනය, ගලට බැදි වැව, නෑගම්පහ, ගල්නෑව. 0754832074
    5. ඔරුගල ආරණ්‍ය සේනානසය, ඔත්තාපහුව, නෑගම්පහ. 0710756672
    6. ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය, කූරටියාව, මීගලෑව. 0252281206
    7. ශ්‍රී නියඳගල ආරණ්‍ය සේනාසනය, අඹගස්වැව, මානේරුව, නෑගම්පහ 0373374307/0663669007
    8. සමාධි සෙනසුන, ගැරඩියා උල්පත, හුරුළුනික වැව.
    9. චේතිය ලෙන විහාරය, පහලදික්වැව හුරුළු ජයපුර, මෙගොඩවැව.
    10. පිළිබැන්දගල ආරණ්‍ය සේනාසනය, කොරගහවැව, හිදෝගම, තලාව. 0719497996
    11. ඉසිපතන ආරණ්‍ය සේනාසනය, වම්බටුවැව, මානේරුව, නෑගම්පහ 0253246208/0712901127
    12. පිවිතුරු අරණ සෙනසුන, කට්ටකඩුව, මානේරුව, නෑගම්පහ. 0776587690
    13. නිසල ආරණ්‍ය සේනාසනය, ගල්පාය, දේවහුව. 0729882389
    14. ශ්‍රි සම්බෝධි විහාරස්ථානය, උළුක්කුලම, පේමඩුව. 0718155478
    15. ශ්‍රි සම්බෝධි ආරණ්‍ය සේනාසනය, අලියාවිද්දවැව, රනෝරාව. 0253895305/0719895712
    16. සසර ඉම ආරාමය, බෝගහහින්න, 6 ඇල, ගිරානේගම, ද/හල්මිල්ල වැව, කැකිරාව 0718448205
    17. මෙත් සිසිල ආරණ්‍ය සේනාසනය, ඔත්තප්පුව, ගාලදිවුල්වැව. 0765347366
    18. ධම්මදේව ආශ්‍රමය, අංක 259/89 මලියදේව මාවත, විජයපුර.
    19. පරගහඋල්පත ආරණ්‍යසේනාසනය පරගහඋල්පත, ටැලිමුවපොතාන. 0702700849
    20. නිකසල ආරණ්‍ය සේනාසනය බොරළුකන්ද, බෝගහවැව. 0719641131
    21. මිගදාය ආරණ්‍ය සේනාසනය, ඔරුගල්යාය, තඹුත්තේගම. 0726343933/077 7109050
    22. ආරණ්‍ය සේනාසනය, සමනලතැන්න, දෙහිඅත්තකණ්ඩිය. 0273283858
    23. කුඩාසිගිරි අරණ්‍ය සේනාසනය, කුඩාගල, දෙහිඅත්තකණ්ඩිය. 0710477324
    24. විපස්සනා භාවනා අසපුව, සේරත්කඩ. 0633633360
    25. මහානාග ආරණ්‍ය සේනාසනය, කිරාවාන, පදියතලාව. 0633633360
    26. නාගිරි ආරණ්‍ය සේනාසනය, ලුණුබොක්ක දොරකුඹුර, පදියතලාව.
    27. මෙව්ලුගල ආරණ්‍ය සේනාසනය, කිරිහන්දිගල, පොලමන්තලාව. 0633631186
    28. වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, උණුවතුර බුබුල, මහඔය. 0724759454
    29. සමංගල ආරණ්‍ය සේනාසනය, සමංගල, වෑරැන්කැටගොඩ. 0776704849
    30. ඓතිහාසික පියංගල ආරණ්‍ය සේනාසනය, පියංගල, රජගලතැන්න. 0633632113/0779172480
    31. බුද්ධංගල ආරණ්‍ය සේනාසනය, බුද්ධංගල, අම්පාර. 0633632330/0776704849
    1. මිහිදු ආරණ්‍ය සේනාසනය, කෙත්සිරිගම, කොක්නහර, අම්පාර. 0633632255
    2. රුවන් මළුව ආරණ්‍ය සේනාසනය, 1/සී, පන්නල්ගම.
    3. කුටුම්බිගල ආරණ්‍ය සේනාසනය, පානම දකුණ, පානම. 0718316410
    4. සමනබැද්ද වනවාසාරාම විහාරය, සමනබැද්ද, උහන. 0632250395/0771304277
    5. ආරණ්‍ය සේනාසනය, මුඩගල, මහඔය. 0776231779
    6. ශ්‍රී පුන්‍ය බෝධි තපෝවනාරාමය, වීරානගලකන්ද, කීනාමුතුමුල්ල, දොරකුඹුර. 0758254136
    7. කොකාගල නාඋයන ආරණ්‍ය සේනාසනය, කුඹුරුවේල, පදියතලාව. 0778141974
    8. කොඩිකන්ද ශ්‍රි සම්බෝධි ආරණ්‍ය සෙනසුන, කොහිලදෙනිය, හරන්කහපත, පොල්ගම්පල. 0343307371
    9. නාමළුව ආරණ්‍ය සේනාසනය, කොතලාවල, බණ්ඩාරගම. 0382288961
    10. නිග්‍රෝධ ආරණ්‍ය සේනාසනය, අමරගෙදර, බුලත්සිංහල. 0712011340
    11. මණ්ඩගල ආරණ්‍ය සේනාසනය, ලෙව්වන්දූව, වැලිපැන්න. 0342273910
    12. පොකුරුලෙන ආරණ්‍ය සේනාසනය, බදුගම නව ජනපදය, මතුගම.
    13. සුගත සෙවන ආරණ්‍ය සේනාසනය, කටුගහහේන, නවුත්තුඩුව.
    14. කොඩිගල ආරණ්‍ය සේනාසනය, ඉඹුල, කොඩිගල පාර, පරගස්තොට. 0714329773
    15. දෙයියාගල විවේක සේනාසනය, බෝපිටිය, වලල්ලාවිට.
    16. කොඩිගල වන සෙනසුන, ගොරකදුව, යගිරල. 0712282994
    17. කබරගල සිරි රහල් ලෙන්ගිරි තපෝවනය, ලෙන්ගිරි මාවත, ගැමුණු පුර, ඉහල හෙවෙස්ස. 0718462944
    18. යක්ගිරිලෙන වැලිගල්පොත්ත ආරණ්‍ය සේනාසනය, යගිරල. 0345682642
    19. සිරි සුමන ආරණ්‍ය සේනාසනය, 12 කණුව, සිංහරාජ උද්‍යානය, යට්ටපාත, මතුගම හරහා. 0343912634/0711780772
    20. රුසිගල ආරණ්‍ය සේනාසනය, දිගන්න, අත්වැල්තොට, මොරපිටිය. 0347916393
    21. පූජා ලෙන ආරණ්‍ය සේනාසනය, කිරිමැටියාවල, හැඩිගල්ල ජනපදය, බදුරලිය. 0712848857
    22. කළුගල ආරණ්‍ය සේනාසනය, කළුගල, ගුරුළුබැද්ද. 0343945480
    23. ගල්ලෙන් ආරණ්‍ය සෙනසුන, බොල්ලුන්න, හැඩිගල්ල ජනපදය, බදුරලිය. 0343942868/0715766580
    24. කළුගල්දෙනිය ආරණ්‍යය සේනාසනය, කටුකැන්ද, තිනියාවල, මතුගම හරහා. 0913080670/0718376932
    25. නර්තනගල ආරණ්‍ය සේනාසනය, මුණගම, හොරණ. 0342262315
    26. ශ්‍රී සම්බුද්ධාලෝක සේනාසනය, නාගල තන්ද, මහ උඩුව, කුඩ‍ා උඩුව. 0342253353
    27. තපෝවනය අරණ්‍ය සේනාසනය, දික්ලන්ද, වරකාගොඩ, නෑබඩ. 0344916557
    28. බටහේන්පිටිය යෝගාශ්‍රම විහාරය, බටහේන්පිටිය, අගලවත්ත. 0711320180
    29. සාරානන්ද ආරණ්‍ය සේනාසනය, ඇල්ලකන්ද, වැලිපැන්න. 0773067374
    30. සඳවිමල සෙනසුන, වැලිගම්පිටිය, පොකුණුවිට. 0342263958
    31. බෝධිනාගල ආරණ්‍ය සේනාසනය, බෝධිනාගල, ඉංගිරිය. 0718394001/0343346902
    32. තුන්දොල ආරණ්‍ය සේනාසනය, 468, මද්දෙකන්ද, රත්මලේ, පොල්ගම්පල.

    පේමරතනාරාමය, පන්නිල,මතුගම. 0342247189/0718393953

    1. ශ්‍රී කල්‍යාන චිත්ත විවේකාශ්‍රමය, නෙළුව පාර,1 කණුව, පැලවත්ත. 0772556948
    2. ස්වර්ණලෙන ආරණ්‍ය සේනාසනය, දෙබරහේන පාර, යටියන, අගලවත්ත. 0345720592
    3. කිතුල්ගොඩ ආරණ්‍ය සේනාසනය, කිතුල්ගොඩ, අගලවත්ත. 0342243287
    4. මහ කලුපහන වන සෙනසුන, මහකළුපහන, මතුගම හරහා.
    5. දාගැබ්කන්ද ආරණ්‍ය සේනාසනය, පහල හෙවෙස්ස, පැලවත්ත, මතුගම. 0773097654
    6. සම්බෝධි ආරණ්‍ය සේනාසනය, වෙල ඉහල, හඳපාන්ගොඩ. 0775246273
    7. දහම්නඳ ආරණ්‍ය සේනාසනය, කුරාඋඩ, කුරණ, හඳපාන්ගොඩ. 0772977010
    8. ශ්‍රී සුමණ ගල්ලෙන්ගොඩ යෝගාශ්‍රමය, ගල්ලෙන්ගොඩ, දෙබත්ගම, කෑගල්ල. 0776102099/0355613672
    9. මිහිදු ආරණ්‍ය සේනාසනය, පින්නලන්ද, සුදුගල, උස්සාපිටිය. 0717320073
    10. බෝධිතැන්න ආරණ්‍ය සේනාසනය, තල්ගමුව, දෙවනගල, අරණායක. 0776257463
    11. මැල්ලගල ආරණය සේනාසනය, දිවෙල, උඩගම, පල්ලේගම, අරණායක. 0353352434
    12. කරඬුලෙන ආරණ්‍ය සේනාසනය, නිල්මල්ගොඩ, කැගල්ල. 0352223007
    13. පන්දෙනිය මහා ආරාන්‍ය සේනාසනය විහාරය, පන්දෙනිය, වතුර, කෑගල්ල.
    14. තුම්මෝදර මහා ආරණය සේනාසන විහාරය, උඩුමාගම, හෙට්ටිමුල්ල. 0750448450
    15. මාළිගාතැන්න ආරණ්‍ය සේනාසනය, ලාහුපන, මොරොන්තොට.
    16. වලගම්බා ආරණ්‍ය සේනාසනය, කඩිගමුව, පිටගල්දෙණිය.
    17. පොත්ගුල් ආරණ්‍ය සේනාසනය, පහන්කණුව, කන්දෙගෙදර,

    දේවාලේගම.

    1. තරණගල ආරණ්‍ය සේනාසනය, නිට්බෝල්ට් ජනපදය, පිටගල්දෙණිය. 0783922664
    2. සෝණගිරිලෙන ආරණ්‍යය, ගල්පාත, රුවන්වැල්ල. 0365715820
    3. ශ්‍රී සුමන බෝ රාජ විවේක සේනාසනය, මියනවිට, දැරණියගල. 0363367480
    4. දේගිරි ආරණ්‍ය සේනාසනය, පුවක්මල් ඇල්ල,

    උඩමාලිබොඩ, මාලිබොඩ. 0375652460

    1. ශ්‍රී සුමණගිරි ආරණ්‍ය සේනාසනය, වීදියවත්ත, මියනවිට, දැරණියගල. 0729399677
    2. දිවියාගල ආරණ්‍ය සේනාසනය, කරපනේ, රන්දිවල, මාවනැල්ල. 0355782325
    3. කහගල යෝගාශ්‍රමය, ඉලුක්ගොඩ, මාවනැල්ල. 0357200096/0718602210
    4. අමිලසිරි ආරණ්‍ය සේනාසනය, වරාගොඩ, මොලගොඩ.
    5. වැදිකන්ද ආරණ්‍ය සේනාසනය, වැදිකන්ද, අලව්ව. 0774361502
    6. මහමළුව ආරණ්‍ය සේනාසනය, තෙලිඇල්ල, තුංතොට. 0357911260
    7. අශෝක ආරණ්‍ය සේනාසනය, රංවල, බෙලිගල. 0355618913/0758424773
    8. සල්ගල ආරණ්‍ය සේනාසනය, ගලපිටමඩ. 0353559207117 ශ්‍රි පාරමීතා ආරණ්‍ය සේනාසනය, පාමංකඩ, වහකුල

    117 ශ්‍රි පාරමීතා ආරණ්‍ය සේනාසනය, පාමංකඩ, වහකුල.

    1. වත්තේගොඩ ගල්ලෙන් විහාරය, වත්තේගොඩ, මාලිබොඩ.
    2. දළුග්ගල සිරි ගෞතම දම්සක් ආරණ්‍ය සේනාසනය, කැප්පෙටිහේන, ගලිගමුව නගරය. 0779139795
    3. පාරිලෙය්‍ය වනාරාමය, යාන්ගල්මෝදර, පොල්ගහවෙල. 0770780074/0716661538
    4. පුරාණ ගල්ලෙන් රජමහා විහාරය (ශ්‍රී ධර්මරාජගල ආරණ්‍ය සේනාසනය), ගල්ගිරියාකන්ද, කදුරුවැව, ඇහැටුවැව. 0376046803
    5. ශ්‍රී අශෝකාරාම ආරණ්‍ය සේනාසනය, නබඩෑව, ඇඹෝගම. 0375376920/0775039261
    6. ශ්‍රී මහින්දාරාමය, (අරණ්‍ය සේනාසනය), අන්දරවැව, මීගලෑව. 0375718719
    7. පාරමිතා ආරණ්‍ය සේනාසනය, කැලේගම, ඇහැටුවැව. 0769383293/0773933849
    8. ශ්‍රී චුල්ලපබ්බතාරාම සේනාසනය, උඩකොටුව, ඇහැටුවැව. 0769383293
    9. රුවන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසනය, ඉහළ කඩදුන්න, ලෝකාහෙට්ටිය. 0372233799
    10. පතන්කන්ද ආරණ්‍ය සේනාසනය, පල්ලේවෙල, කටුපොත. 0723991451
    11. කුළුණුකන්ද ආරණ්‍ය සේනාසනය, රක්ෂිත වනය, වැවගම. 0728973072
    12. දෙව්රම් වෙහෙර ආරණ්‍ය සේනාසනය, පාලුඋස්වැව, මීවැල්ලෑව. 0779006673/0375616946
    13. ශ්‍රී පුණ්‍යවර්ධන යෝගාශ්‍රමය, හිදෝගම , නිකවැරටිය. 0779129228
    14. ගනේගෙදර කන්ද ආරණ්‍ය සේනාසනය, බෝයගනේ, කුරුණෑගල. 0778390755
    15. ශාන්තාරාම වන සෙනසුන, කූරියම්පොල, පොතුහැර. 0716688232
    16. ඇතුගල ආරණ්‍ය සේනාසනය, ඇතුගල, කුරුණෑගල. 0373981572
    17. නිසලවිල සදහම් සෙනසුන, ධර්මපාල මාවත, වළාකුල්පොල, කුරුණෑගල. 0718318336
    18. රඹපොකුණ ආරණ්‍ය සේනාසනය, කන්දේගෙදර, නිකවැරටිය. 0374901945/0771890284
    19. ශ්‍රී ශෛලතලාරාම ආරණ්‍ය සේනාසනය, ඇලවක පාර, කුඹුක්වැව, නිකවැරටිය. 0712277715/0775011500
    20. නාගපබ්බත ආරණ්‍ය සේනාසනය, කල්ලංචිය, ගල්ගමුව. 0725344886
    21. සුමනරතන ආරණ්‍ය සේනාසනය, පළුගොල්ල, මහා නාන්නේරිය. 0714003024
    22. නිසල ආරණ්‍ය සේනාසනය, ඉහළ නාන්නේරිය, මහානාන්නේරිය. 0725343195
    23. සෝනියාගල ආරණ්‍ය සේනාසනය, තම්මැන්නාවැටිය, මහානාන්නේරිය. 0711142515
    24. ඓතිහාසික වෙහෙරගල පුරාණ ආරණ්‍ය සේනාසනය, පාලුකඩවල, ගල්ගමුව. 0373878169
    25. රන්පත්විල ආරණ්‍ය සේනාසනය, නාහෙට්ටිකුලම, මහානාන්නේරිය. 0726049147
    26. සිරි සඟබෝ ආරණ්‍ය සේනාසනය, අංකෙන්දවැව, මහගල්කඩවල. 0717288843
    27. නිකසල ආරණ්‍ය සේනාසනය, දෙමටවකන්ද, මෙරඟනේ. 0373378212/0779147152
    28. පතිරාජ මාතා ආරණ්‍ය සේනාසනය, ගල්වැව, තුත්තිරිපිටිගම. 0717023575
    29. ශාසනාරක්ෂක නිග්‍රෝධ ආරණ්‍ය සේනාසනය, කරගහගෙදර, කුලියාපිටිය. 0776269982
    30. බෝධිමාලක සේනාසනය, වලත්වැව, ඇඹෝගම. 0771667412
    31. ශ්‍රී විවේකාරාමය, (අරණ්‍ය සේනාසනය), බැදිගම, ඇහැටුවැව. 0778547232
    32. ශ්‍රී ධර්මපාල ආරණ්‍ය සේනාසනය, තිඹිරියාව, ඇඹෝගම. 0776366007
    33. හුඹුලුගල විහාරය, කොස්කැලේ, පන්ලියද්ද. 0718455504
    34. දිඹුල ආරණ්‍ය ‍සේනාසනය, දිඹුල, ගොඩගම. 0777100093 යෝධයාකන්ද ආරණ්‍ය සේනාසනය, දම්පිටිගම, හල්මිල්ලවැව. 0776065932
    35. සිරි විදසුන විවේක සේනාසනය, දොඩම්ගහකොටුව, මැල්සිරිපුර. 0373877896/0774475631
    36. දණ්ඩුවාව ආරණ්‍ය සේනාසනය, දණ්ඩුවාව, නිකවැරටිය. 0718421120/0777291959
    37. ශ්‍රි සුදර්ශන සෙනසුන, ගන්තිරියාව, බමුණාකොටුව. 0373375406
    38. තිඹලවකන්ද ආරණය සේනාසනය, මුණමලේ, බමුණාකොටුව. 0373372848
    39. ශ්‍රි දේවාලේලෙන ආරණ්‍ය සේනාසනය, වෑඋඩ තැපැල්, වෑඋඩ. 0377923723/0779935359
    40. ශ්‍රි උග්ගල්පාය ආරණ්‍ය සේනාසනය, උග්ගල්පාය, උඩ ඉගුරුවත්ත, මාවතගම. 0772594907
    41. යක්දෙස්සාගල කන්දේ ගල්ලෙන් විහාරය, වෙහෙරගොඩැල්ල පාර, ඒදණ්ඩාවල, කුරුණැගල. 0778490759
    42. ශ්‍රී සුමේධ ආරණ්‍ය සේනාසනය, වතුපලගම, දළදාගම, මහව. 0725794635
    43. ගල්ලෑව වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, පහළගම, කෝන්වැව. 0718420390
    44. මාලිගාගල විවේක සෙනසුන, තෙන්නකෝන්ගම, අවුලේගම. 0375752494
    45. විල්ගම ආරණ්‍ය සේනාසනය, වල්පාළුව, අවුලේගම. 0770253455
    46. රුවන්ගිරිකන්ද ආරණ්‍ය සේනාසනය, රුවන්ගිරි කන්ද, කරගහගෙදර. 0373379090
    47. නාගහකන්ද ආරණ්‍ය සේනාසනය, කන්දෙවත්ත ජනපදය, ලෝකාහෙට්ටිය.
    48. ශ්‍රී මංගලගල ආරණ්‍ය සේනාසනය, ඉහල ගිරිබාව, තඹුත්ත. 0373973251
    49. වේදසගිරි ආරණ්‍ය සේනාසනය, සංගප්පාලය, වන්නිකුඩාවැව.
    50. ශ්‍රී නිස්සරණ ආරණ්‍ය සේනාසනය, කුඩාගල්කල්ල, තඹුත්ත.
    51. රන්මුවාව ආරණ්‍ය සේනාසනය, සිංගම්දළුව, හීලෝගම, නිකවැරටිය. 0723675344
    52. නාගන්සෝල ආරණ්‍ය සේනාසනය, නාගන්සෝලය, රස්නායකපුර. 0772099280
    53. නීරාවිය ආරණ්‍ය සේනාසනය, නීරාවිය, නිකදළුපොත.
    54. වෙහෙරගල සෙනසුන, මාවීහේන, කටුපොත. 0713405510
    55. මාලිගාකන්ද ආරාණ්‍ය සේනාසනය, මාහොලව, කු/බෝපිටිය.
    56. පීල්ලකන්ද ආරණ්‍ය සේනාසනය, මැදවත්ත, නාරංගොඩ. 0372266693
    57. ශ්‍රි නිග්‍රෝධාරාම වන සෙනසුන, පොල්පිටිය උතුර, මැටිකුඹුර. 0714971204
    58. කොස්වත්ත අරණ්‍ය සේනාසනය, නව කොළඹ පාර, පොල්ගහවෙල. 0725616830
    1. නබඩ පොකුණ සේනාසනය, ඉරුදෙණියාය, පොල්පිතිගම. 0375653013
    2. මුනිවර ආරණ්‍ය සේනාසනය, ජයලත්ගම, කම්බුවටවන, මොරගොල්ලාගම. 0375683821
    3. චිත්ත සමාධි සෙනසුන, වීරගොල්ල, මාඑළිය. 0724917930
    4. සාලිය ආරණ්‍ය සේනාසනය, ගල්කිරියා කන්ද, මොරගොල්ලාගම. 0718431859
    5. අරලිය මළුව ආරණ්‍ය සේනාසනය, කුඹුකුලාව, පොල්පිතිගම. 0711111700
    6. මල්අස්න ආරණ්‍ය සේනාසනය, මල්අස්න, ඔලින්දන්කඩවල. 0713893192
    7. නාඋයන ආරණ්‍ය සේනාසනය, අඟුල්ගමුව, පන්සියගම. 0374942213
    8. කරදගොල්ලේ ආරණ්‍ය සේනාසනය, දෙගඩතුරාව, පොල්පිතිගමුව.
    9. වැව්කන්ද ආරණ්‍ය සේනාසනය, අගුල්ගමුව, පන්සියගම. 0373879286
    10. නාථගනේ ආරණය සේනාසනය, නාථගනේ, මහකෙළිය. 0373379277
    11. ශ්‍රී සුමේධ ආරණ්‍ය සේනාසනය, අස්ගිරිපවුව, වඩුගම, නාගොල්ලාගම, මහව. 0373615323
    12. නිල්ගිරි ආරණ්‍ය සේනාසනය, කුඹුක්කඩවල, මොරගොල්ලාගම. 0714800502
    13. වේලුසුමන ලෙන් විහාරය, වෙලන්ගොල්ල, අඹගස්වැව. 0772294238
    14. ස්වේත වන්දන තපෝවනය, රබර්කන්ද, මැටියගනේ. 0373760680/0716533965
    15. කොහොඹන්කුලම ආරණ්‍ය සේනාසනය, කොහෙඹන්කුලම, වන්නිකුඩාවැව.
    16. ශ්‍රී සංකස්ස ආරණ්‍ය සේනාසනය, කුඩාගල්කල්ල, තඹුත්ත.
    17. රණගිරි ලෙන ආරණ්‍ය සේනාසනය, දේවගිරිය, දිද්දෙණිය 0711776060
    18. ශ්‍රී සුදර්ශන ආරණ්‍ය සේනාසනය, තල්පත්වැව, පොල්පිතිගම. 0713602075
    19. ශ්‍රී බෝධිරාජ විවේක සෙනසුන, ඉහළ පළුකන්දෑව, ගල්ගමුව. 0717925737
    20. ශ්‍රි ගොරොක්ගහලෙන ආරණ්‍ය සේනාසනය, මැටිබොක්ක, වෑඋඩ. 0724323942
    21. සීල භාවනා මූලස්ථානය, හබ්බෙලිකන්ද, පඹදෙණිය,අලව්ව. 0714049403
    22. පොකුණුගල අරණ්‍ය සේනාසනය, මඩදෙනිගම, ඇහැටුවැව. 0771159116
    23. කොටවිලාකන්ද අරණ්‍ය සේනාසනය, දෙහිගම, පහමුනේ.
    24. ශ්‍රී සම්බෝධි ආශ්‍ර‍මය, අඹගම්මන, නාරම්මල. 0710164048
    25. රැණකෙටුගල ආරණ්‍යෙස්නාසනය, පොළගැවිල්ල, බ/කොස්වත්ත. 0719494136
    26. තම්මැන්නාව අරණ්‍ය සේනාසනය, තම්මැන්නාව, තඹුත්ත.
    27. ශ්‍රී බෝධිඤාණ අරණ්‍ය සේනාසනය, අධිකාරීගම, කොත්මඩුව, ගිරිබාව
    28. විහාරගල අරණ්‍ය සෙනාසනය, ඉහල බක්මීවැව, අඹන්පොල.
    29. ඇහැටුගලයාය අරණ්‍ය සේනාසනය, බුල්නෑව, ගල්ගමුව. 0779093063
    30. බෝධිරාජවිවේක සේනාසනය, වම්බටුවාමුල්ල, පි/රත්මලේ. 0779615602
    31. සදහම් සෙනසුන, උඩගම්කන්ද, බෝපේ, පාදුක්ක.
    32. රඹකඳ ආරණ්‍ය සේනාසනය, කොස්වත්ත. 0363336117
    33. ආර්ය වනගිරි සේනාසනය, මහවලදෙනිය, හිගුරල, පුවක්පිටිය. 0364901582/0718573669
    34. සිරි දිගන ආරණ්‍ය සේනාසනය, දිගන ජනපදය, තුම්මෝදර.
    35. මුණ්ඩිගල ආරාණ්‍ය සේනාසනය, මිරිස්වත්ත, පුවක්පිටිය. 0362231036
    36. ශ්‍රී විභූෂිත ආරණ්‍ය සේනාසනය, අංක 80, මුල්ලේගම, හෝමාගම.
    37. කොළන්කන්ද ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය, 149/1, පින්නවල පාර, නෙළුවත්තුඩුව. 0363364848
    38. දහම් මඟ සෙනසුන, මුත්තෙට්ටුගොඩ පාර, තලංගම උතුර.
    39. බුද්ධෝ බෝධි භාවනා මධ්‍යස්ථානය, ගංගානි උද්‍යානය, හල්බරාව, හොරගල, පාදුක්ක. 0713441989
    40. නාවිමන ආරණ්‍ය සේනාසනය, බලතව, අඹේපුස්ස. 0353350651
    41. කොහොඹගල ආරණ්‍ය භාවනා පුහුණු මධ්‍යස්ථානය, හරංකහව, දංඔවිට. 0333339356/0711398827
    42. වේවැල්දෙණිය ආරණ්‍ය සේනාසනය, පහළගම, වේවැල්දෙණිය. 0333337286
    43. ආරණ්‍ය සේනාසනය, බෝතලේ, ඉහළගම. 0770178202
    44. ශ්‍රී ජයසේන ආරණ්‍ය සේනාසනය, පල්මඩ, මීරිගම.
    45. ඇඳගල ආරණ්‍ය සේනාසනය, දියාල කන්ද, පොහොන්නරුව, මීරිගම. 0718675251
    46. නාග තපෝවනය, මාරපොල, වේයන්ගොඩ. 0332296685
    47. සිරිවිමල සෙනසුන් විහාරය, ජම්බුවත්ත, අස්ගිරිවල්පොල. 0112220436
    48. හද්දාගල ආරණ්‍ය සේනාසනය, ඉන්දොලමුල්ල, දොම්පෙ
    49. නිස්සරණ වන සෙනසුන, මීතිරිගල. 0333339193/0770022001
    50. සුමේධාරාමය, විලේකුඹුර, මීතිරිගල.
    51. සුමංගලාරාමය, විලේකුඹුර, මීතිරිගල.
    52. වළගම්බා ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය, ගණේකන්ද, පැපිලියවල. 0771820764
    53. ශ්‍රී ඉසුරුදම් සෙවණ විවෙික සෙනසුන, එඪෙිරමුල්ල, වත්තල 0112981430/0714475121
    54. සමථ ආශ්‍රමය, දෙල්ගොඩ පාර, මාවර මංඩිය, සියඹලාපේ. 0117632977/0713552902

    230.අරණ විවේක සේනාසනය, 78/1, මීගහවත්ත, ආරාමය පාර, සියඹලාපේ.

    1. ශාන්ත තපෝවන විහාරස්ථානය, කලෝටුවාව, කළගෙඩිහේන. 0718387851
    2. ඤාණාරාම ධර්මායතනය, මීතිරිගල. 0333961500
    3. විවේක සේනාසනය, බෝපැත්ත, ඌරාපොල. 0776416033
    4. මිගදාය තපෝවනය, බෝපාගම, වේයන්ගොඩ.

    මිල්ලතාකන්දවත්ත සෙනසුන, කිරිදිවැල. 0332268109/0718563026

    1. ශ්‍රී අරහන්තක සමාධි අරණ, වෑබඩ දකුණ, වෑබඩ. 0719600007
    2. කලු ගල්ලෙන ආරණ්‍ය සේනාසනය, ඉහළගම, කිතුල්වල, මීරිගම. 0335684222
    3. අමාවිල් ආරණ්‍යය, පිට නාවාන, මීරිගම. 0333340103
    4. තරණකන්ද ආරණය සේනාසනය, තරණ කන්ද, පරගොඩ, දිවුල්දෙණිය. 0714120677
    5. මෙත් සිසිල සේනාසනය, හැලකන්ද, මිනුවන්ගොඩ. 0717282844
    6. මහකන්ද ආරණ්‍ය සේනාසනය, මහකන්ද, අලවල.
    7. ඉසිසර තපෝවනය, ගල්බොඩ, වතුරුගම. 0774440720
    1. එරෝලිස් ප්‍රනාන්දු ආරණ්‍යය, තල්ගහවත්ත, කරන්දෙණිය. 0775182038
    2. ශ්‍රී නීග්‍රෝධාරාම යෝගාශ්‍රමය, කෙසෙල්හේනාව, කළුවලගොඩ, ඌරගස්මංහන්දිය. 0778540629
    3. ශ්‍රී චේතියගිරි ගල්ලෙන් විහාරය, මැද කීඹිය, වැලිදෙණිය, වදුරඹ. 0913900906
    4. දිවියාගල සේනාසනය, කොස්ගොඩ.
    5. සිරිමාන්න වයෝවෘද්ධ භික්ෂු විවේකාරාමය, පතිරාජපෙදෙස, ඌරගස්මංහන්දිය. 0914993194/0771563133
    6. ශ්‍රි සාලබෝධීරාජ විවේක සේනාසනය, කොහොමනාදෙනිය, පෝද්දල. 0913902255
    7. කැලේවිවේක සේනාසනය, විහාරගොඩ, වතු‍ගෙදර. 0912257421
    8. සිරි සුගත යෝගාශ්‍රමය, අනුරුද්ධගම, කරන්දෙණිය. 0913900058
    9. ධර්මාරාම විවේකාශ්‍රමය, ගංඉම, නවදගල. 0910392131
    10. පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනය, පොල්ගස්දූව, දොඩන්දූව. 0915452453
    11. සිරි වජිරඥාන ධර්මායතනය,

    (ගාල්ල ශාඛාව), හීන්පැන්දල පාර, වැකුණගොඩ, ගාල්ල. 0914930124

    1. ශ්‍රී විවේකාරාම සෙනසුන, ගොඩකන්ද, ගාල්ල. 0914943210
    2. ශ්‍රී සදහම් විවේක සේනාසනය, ‍කොටවෙල, කරන්දෙණිය. 0712941766
    3. දිවංකර ලෙන ආරණ්‍ය සේනාසනය, දූව, පිටුවල, ඇල්පිටිය. 0913917078
    4. සුගත විවේකාරාම අරණ්‍ය සේනාසනය, හියාරේ, ගාල්ල. 0718434771/0713785920
    5. මෛත්‍රී විවේකාරාම අරණ්‍ය සේනාසනය, කතුරුමුල්ලගොඩ, පැදින්නෝරුව. 0718434771/0713765920
    6. තපෝවන ආරණ්‍ය සේනාසනය, සිංහරාජ, බෙරලියමූකලාන, උඩුවිල, ඇල්පි‍ටිය. 0724689378
    7. ශ්‍රී සුගත ධර්ම ආරණ්‍ය සේනාසනය, බෝගොඩ, ගලාඩුකන්ද, ඇල්පිටිය. 0724689378
    8. සමාධි වන සෙනසුන් විහාරය, නිල්හේන, වැයිහේන, බද්දේගම. 0913911884
    9. සතිපට්ඨාන භාවනා යෝගාශ්‍ර‍මය, කහටපිටිය, බටපොල.
    10. චේතියගිරි ලෙන් විහාරය, මානකඳුර, පොල්පගොඩ, යක්කලමුල්ල. 0913919597/0713510592
    11. මළුවේගොඩ ආරණ්‍ය සේනාසනය, මළුවේගොඩ, යක්කලමුල්ල. 0714643406
    12. ශ්‍රී නාගාරණ්‍ය සේනාසනය, කොට්ටවගම, ගාල්ල. 0913915484/0772363844
    13. දුනුකිත්තල ආරණ්‍ය සේනාසනය, මලන්දෙණිය කන්ද, මලන්දෙණිය, යක්කලමුල්ල. 0788260822
    14. වවුලුගල ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය, අක්කර 50, පුස්වැල්කඩ, හව්පේ, ඉමදුව. 0913900221/0718300440
    15. ශ්‍රී විවේකාරාම ආරණ්‍ය සේනාසනය, දෙල්දූව, අම්බලන්ගොඩ. 0913785920
    16. ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමය, (ගල්දූව අරණ්‍ය සේනාසනය) ගල්දූව, කහව, අම්බලන්ගොඩ. 0912256013
    17. සිරි සුගත යෝගාරණ්‍යය, ඇටමැස්ස කන්ද, අගුළුගහ. 0913929137
    18. තලාතුඩුව විවේක සේනාසනය, කොග්ගල, හබරාදූව. 0915622286/0718656745
    19. අටුවාගල ආරණ්‍ය සේනාසනය, නාගහතැන්න, ගණේගොඩ. 0913955406
    20. ධර්මගිරි ආරණ්‍ය සේනාසනය, දියකිතුල් කන්ද, තල්ගස්වල. 0913955406
    21. දිගාලෙන ආරණ්‍ය සේනාසනය, නරවැල්නැටිය, පිටුවල, ඇල්පිටිය. 0913935311
    22. වනවාස සංඝ මුලස්ථානය, වතුරවිල, කහදුව. 0913955406/0915781530
    23. වෑදූව ආරණ්‍ය සේනාසනය, කොග්ගල, හබරාදූව. 0912283558
    24. ආරණ්‍ය යෝගාශ්‍රමය, සුද්දැල්ලාව, ඉහළ හෙවෙස්ස, පිටිගල. 0913921767
    25. ශ්‍රී දහම්ලෙන ආරණ්‍ය සේනාසනය, කිරිදොළ, තලගස්පේ. 0913935691
    26. රජවංගල ආරණ්‍ය සේනාසනය, ඕපාත,අකුරැස්ස. 0771599209
    27. නාගල ආරණ්‍ය සෙනසුන, එප්පල, පනංගල. 0913783616
    28. නුගගල ආරණ්‍ය සෙනසුන, හිනිදුම. 0716173829
    29. ඔටුනුගල ආරණ්‍ය සේනාසනය, මහමෙදේරිය, තවලම. 0717244183
    30. කොණ්ඩගුලෙන ආරණ්‍ය සේනාසනය, කොණ්ඩගුලන, කළුබෝවිටියන. 0913936335
    31. විවේක සෙනසුන, තලංගල්ල. 0913913700
    32. අහරගල ආරණ්‍ය සේනාසනය, දෙල්ලව, මොරවක. 0913902385/0774504761
    33. සම්බෝධි තපෝවනය, පිංකන්දහේන පාර, පාමංකඩ, නෙළුව. 0713563533
    34. සිංහලෙන තපෝවනය, කොස්මුල්ල,නෙළුව. 0913936587
    35. ශ්‍රී සීතලදොල ආරණ්‍ය සේනාසනය, පීලිදොල කොටස, නාවල, නාකියාදෙණිය. 0724666579
    36. කටුකිතුලන්ගල ආරණ්‍ය සේනාසනය, මිනිරන්වල කන්ද, උඩුගම.
    37. හේවිසිගල ආරණ්‍ය සේනාසනය, සුදුවැලිපත, ගා/උඩුගම. 0913917080
    38. ගම්මැද්දේගොඩ ආරණ්‍ය සේනාසනය, ගම්මැද්දේගොඩ, ගා/ නාගොඩ. 0725240527
    39. නුග සෙවන ආරණ්‍ය සේනාසනය, නෙරගල්කන්ද, කාබිල්වත්ත, හෝමදොල, උඩුගම. 0718566853
    40. විවේකාරාමය, වතවන, ඉමදූව.
    41. ශ්‍රී සුමනගිරි ගල්ලෙන් විහාරය, කොහොඹනාදෙනිය, පෝද්දල.
    42. කලුවලගල කොඩිගහකන්ද ආරණ්‍ය සේනාසනය කලුවලගල, මාගෙදර, ගාල්ල. 0915739267
    43. කරකෝලන්ද අරණ්‍ය සේනාසනය, අඟනකැටිය, කරන්දෙණිය.
    44. ශ්‍රී ඥානානන්ද ධර්මදුත බෞද්ධ මධ්‍යස්ථානය, අළුත් නුවර, උඩලමත්ත. 0767170967
    45. ශ්‍රී දීපවංශ විවේක සෙනසුන, උස්ගොඩකන්ද, මීපාවල, පෝද්දල.
    46. ඇඹිලකන්ද විවේක සේනාසනය, දිවිතුර වත්ත, ඇත්කඳුර.
    47. විවේක සේනාසනය, අගලිය, බද්දේගම. 0912260090
    48. ශ්‍රි සුමේධංකර වන සෙනසුන, කාවන්තිස්සපුර, සේරුවිල. 0768591027
    49. සමුද්‍රගිරි වන සෙනසුන, සාගරපුර, කුච්චවේලි.
    50. ඹබරගල අරණ්‍ය සේනාසනය, සලෙප්පේයාරු, කුච්චවේලි. 0718562700
    1. උපේක්ෂාරාමය, යාය 10, ශ්‍රි තිස්සපුර, පදවි ශ්‍රී පුර. 0702638050
    2. උඩුවෙල විවේක සෙනසුන, උඩුවෙල, කලගන්වත්ත, වලපනේ. 0710413440
    3. රහතුන්ගොඩ යෝගාශ්‍රමය, හේවැහැට, හගුරන්කෙත. 0813814462
    4. සිරි දළදා ආරණ්‍ය සේනාසනය, මහවැලි රජ මාවත, අධිකාරිගම, හගුරන්කෙත. 0813803479
    5. ශ්‍රී ස්වර්ණගිරි විවේක සේනාසනය, සිංගල් ට්‍රී, නුවරඑළිය. 0522222799
    6. ශ්‍රි කන්ද විහාර සේනාසනය, ලෝගිය වතුයාය, කුම්වුඩ්, තලවාකැලේ. 0523535253
    7. දහම් අමා ආරණ්‍ය සේනාසනය, කන්ද‍ෙඇල, මිපිලිමාන, නුවරඑළිය. 0523056117
    8. විලඳගොඩ ආරණ්‍ය සේනාසනය, පහල පුලියන්කුලම, ඉහල පුලියන්කුලම. 0254928982
    9. ඤනෝදය ආරණ්‍ය සේනාසනය, රඔාවැව, ඉහල පුලියන්කුලම. 0722198471
    10. තම්මැන්නා ආරණ්‍ය සේනාසනය, තම්මැන්නාවැටිය, නවගත්තේගම. 0325631312
    11. මහකන්ද ආරණ්‍ය සේනාසනය, රඔාවැව, ඉහල පුලියන්කුලම. 0375615470
    12. ගල්කරුපැලැස්ස ආරණ්‍ය සේනාසනය, මහපිටිය, නවගත්තේගම. 0713893447
    13. ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය, අතුරුපොලයාගම, ඉ/කුරුකැටියාව, නවගත්තේගම. 0323323318/0712920745
    14. ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය, වෙලේවැව, නවගත්තේගම. 0323296689/0716643450
    15. නීලබැම්ම ආරන්‍ය සේනාසනය නීලබැම්ම, සාලියවැව.
    16. ශ්‍රී බෝධිමළු විවේක සේනාසනය, කිරිඔය, අතරගල්ලෑව. 0663668646
    17. දවුල්තැබූගල තපෝවන ආරණය සේනාසනය, දවුල්තැබූගල, රුහුණුගම, දිඹුලාගල. 0275620778/0712235116
    18. අරියධම්ම ආරණ්‍ය සේනාසනය, නාමල්ඔය, රුහුණුගම, අරලගංවිල. 0273283223
    19. දිඹුලාගල ආරණ්‍ය සේනාසනය, දිඹුලාගල. 0275670270
    20. හඳපාන්විල ආරණ්‍ය සේනාසනය, මගුල්දමන, පැලදටියාව. 0726548312
    21. කවුඩාගල ආරණ්‍ය සේනාසනය, කුරුළුබැද්ද, වැලිකන්ද. 0779067083
    22. ඓතිහාසික ත්‍රිකෝණමඩුව ආරණ්‍ය සේනාසනය, ත්‍රිකෝණමඩුව, මහවැලි සිංහපුර, පොළොන්නරුව.
    23. නාගලකන්ද මහාසේකා ආරණ්‍ය සේනාසනය, හබරණ පාර, මින්නේරිය. 0273276955/0178450163
    24. නා සෙවන ආරණ්‍ය සේනාසනය, නාගොල්ලාකන්ද, මහවැලි, මනම්පිටිය. 0715937393
    25. කොඩිගල කන්ද ආරණ්‍ය සේනාසනය, 118 කණුව, හබරණ. 0713512122
    26. මහ සුදර්ශණ ආරණ්‍ය සේනාසනය, පහලඹයගම, ඌරණිය. 0772637068
    27. මාවරාගල ආරණ්‍ය සේනාසනය, මාවරාගල, දඹාන. 0553562430
    28. චිත්ත විවේකාශ්‍රමය, ඇල්ලගම, දියතලාව. 0573574707
    29. සම්බෝධි විවේකාශ්‍රමය, ගල්කන්ද, දියතලාව. 0572229432
    30. කුඹුකන්ලෙන ආරණ්‍ය සේනාසනය, අඹතැන්න, පස්සර. 0710782540
    31. ගල්වැටිකන්ද ආරණ්‍ය සේනාසනය, ගල්වැටිකන්න, 10 කණුව. 0728284396
    32. මහවැලි විවේක සේනාසනය, 17 ඇල, 6 කණුව, අඹගහපැලැස්ස. 0772138246
    33. දුම්බර විවේකාශ්‍රමය, ගෝනවල, රජවැල්ල. 0712629440
    34. සේණානායක ආරාමය, උඩවත්තකැලය, මහනුවර. 0813737783
    35. ශ්‍රී සමාධි ආරණ්‍ය සේනාසනය, නාඩිතලාව, දන්තුරේ.
    36. අමාදම් අරණ ආරණ්‍ය සේනාසනය, මොටන, බලන. 0712003458
    37. ශ්‍රී නාථ අහස්ථාන ආරණ්‍ය සේනාසනය, ඌඩමල්දොර, පාරහත, දන්තුරේ. 0723224521
    38. උල්පත්කන්ද ආරණ්‍ය සේනාසනය, ස්ප්‍රින්හිල් වතුයාය, හන්තාන. 0813808812
    39. බෝඋයන ආරණ්‍ය සේනාසනය, පල්ලේගම, නාවලපිටිය. 0543541010
    40. ඉසිපතන ආරණ්‍ය සේනාසනය, ප/දෙල්තොට, ගලහා. 0814900264
    41. සිරි සදහම් සෙනසුන, මොරගොල්ල, දියපලාගොඩ, කුඹුරේගම. 0713344676
    42. ආරණ්‍ය සේනාසනය, හේනාවල, කඩුගන්නාව. 0772052441
    43. සමාධි ආරණ්‍ය සේනාසනය, ගන්නෝරුව, පේරාදෙණිය.
    44. තණහේන්කන්ද ආරණ්‍ය සේනාසනය, ඇල්ලෙවෙල, මාරඹ, අකුරැස්ස. 0710736100
    45. දෙදියගල ආරණ්‍ය සේනාසනය, දෙදියගල, මලිදුව, අකුරැස්ස. 0417200255/0777159867
    46. ගල්කන්ද ආරණ්‍ය සේනාසනය, දොළමාවත, අකුරැස්ස. 0774907134
    47. ඉදිගස්හේන ආරණ්‍ය සේනාසනය, රණජීව ස්ටෝර්ස් බාරේ, ගොරකගහ හේන, ගල්ලල, කනංකේ 0711292543
    48. ශ්‍රී ධර්මරක්ෂිත ආරණ්‍ය සේනාසනය, විල්පිට, අකුරැස්ස. 0728100344/0717775905
    49. සිරි සුගත තපෝවන ආරණ්‍ය සේනාසනය, පෝරතොට, ගොඩපිටිය, අකුරැස්ස. 0413411478
    50. ශ්‍රී ධර්මපාල ආරණ්‍ය සේනාසනය, පල්ලේගම. 0718274108
    51. ශාන්තල‍ෙන ආරණ්‍ය සේනාසනය, මොරවක්කන්ද. 0715406646
    52. කියාඩුව ආරණ්‍ය සේනාසනය, කියාඩුව, අකුරැස්ස. 0413494873/0711614330
    53. ධනගිරිගල ආරණ්‍ය සේනාසනය, කළුබෝවිටියන. 0777713030
    54. ශ්‍රී සම්බුද්ධරාජ ආරණ්‍ය සේනාසනය, ඉරිදංවල, දියදාව, සියඹලාගොඩ, පිටබැද්දර. 0417922952
    55. ශ්‍රී නිග්‍රෝධාරාම ආරණ්‍ය සේනාසනය, වතුරාව. 0778309201
    56. වලකන්ද ආරණ්‍ය සේනාසනය, වලකන්ද, කිරින්ද පුහුල්වැල්ල.
    57. ශ්‍රී රුහුණු යෝගාශ්‍රමය, කිරින්ද පුහුල්වැල්ල. 0413418764
    58. පුවක්ගහ මඩිත්ත ආරණ්‍ය සේනාසනය, කිරින්ද පුහුල්වැල්ල.
    59. බටුවිට ආරණ්‍ය සේනාසනය, මැදවියන්ගොඩ, හතමුන. 0413496925
    60. ශ්‍රී රෝහණ සතිපටිඨාන ආරණ්‍ය සේනාසනය, පිටදෙනිය, වේහැල්ල, ඌරුගමුව. 0719110308
    61. තඹගල ආරණ්‍ය සේනාසනය, කඩවැද්දුව, යටියන. 0413427927
    1. ශ්‍රී විදර්ශි යෝගාශ්‍රමය, ආගරවල, අපරැක්ක. 0413414710/0711592320
    2. ආරණ්‍ය සේනාසනය, රදාවෙල. 0415680151
    3. තපෝ උවටැන් සෙනසුන, (වයෝවෘද්ධ ගිලන් භික්ෂු උපස්ථාන මධ්‍යස්ථානය), අංක 2018, කළුවරගස් පාර, වල්ගම, මාතර. 0412238221
    4. ශ්‍රි සම්බුද්ධාලෝක ආරණ්‍ය සේනාසනය, ගල්පොත්තහේන, ගින්නලිය නැගෙනහිර, ඌරුබොක්ක. 0711362400
    5. දෙන්කන්දලිය විහාරගල ආරණ්‍ය සේනාසනය, පුහුකොස්ගහයාය, දෙන්කන්දලිය, රොටුඹ.
    6. සම්බෝධි ආරණ්‍ය සේනාසනය, ගොමිල, මාවරල. 0413421514/0774026848
    7. වැවේදෙණියේ ආරණ්‍ය සේනාසනය, ඊරියතොට, කඹුරුපිටිය. 0716239639
    8. මුනිවර අරණ විවේක සේනාසනය, ලෝලුගහවත්ත, නරවැල්පිට උතුර, හක්මන. 0413003935
    9. චිත්ත සමාධි ආරණ්‍ය සේනාසනය, දලුග්ගල, මැකිලියතැන්න, ඌරුබොක්ක. 0774719062
    10. ඉළුක්තැන්න ආරණ්‍ය සේනාසනය, පනිල්කන්ද, උල්ලිඳුවාව. 0413424884
    11. හල්ගස්හේන ආරණ්‍ය සේනාසනය, තෙපුදෙනිය, කනංකේ කඩවිදිය. 0718581969
    12. කිල්ලදෙණිය ආරණ්‍ය සේනාසනය, ගොම්බද්දල දකුණ, මුලටියන. 0413001050
    13. ආරණ්‍ය සේනාසනය, බෝගහදෙණිය, අකුරැස්ස. 0417901860
    14. ශ්‍රී සුගතදම් ආරණ්‍ය සේනාසනය, කොඩිගහකන්ද, පැනෑටියන, වැලිගම. 0712999991
    15. ධම්ම විජිතාරාම ආරණ්‍ය සේනාසනය, ඕවිටිගමුව, කිරින්ද පුහුල්වැල්ල
    16. ආර්ය සදහම් සෙනසුන, ගෙදරවත්ත, මාස්මුල්ල, වැවහමන්දූව, මාතර. 0715120040
    17. ශ්‍රි ජිනරාජ විවේක සේනාසනය, මීගොල්ල, නාලන්ද, මාතලේ. 0663682034
    18. පාරමිතා පූජා සේනාසනය, සේරුදණ්ඩාපොල, අලුත්ගම, ලෙනදොර. 0771778677
    19. නාගොල්ල ආරණ්‍ය සේනාසනය, පහල දිග්ගල, දේවහුව. 0663004692
    20. මහා කුමාරගල සම්බෝධි ආරණ්‍ය සේනාසනය, හාඩුවෙල, නාඋල, මාතලේ. 0717219800
    21. රෑන කෙටූගල ආරණ්‍ය සේනාසනය, වදේමඩ, ඕවිලිකන්ද.
    22. මහමෙවුනා සාරිපුත්ත ආරණ්‍ය සේනාසනය, මාඋස්සාගොල්ල උඩ කොටස, රත්තොට. 0664928483
    23. දොළුගල ආරණ්‍ය සේනාසනය, සෝම සමිඳු මාවත, අල්වත්ත, රත්තොට. 0717257186
    24. රංගිරිකන්ද වන සෙනසුන, රංගිරිගම, කිඹිස්ස, සීගිරිය. 0663668926
    25. ශ්‍රි නන්දනාරාම විවේක සේනාසනය, නයාකුඹුර, ලේනදොර, දඹුල්ල. 0665676978
    26. එඩේරගල වන සේනාසනය, පැල්වෙහෙර, දඹුල්ල. 0663684801
    27. විවේක සේනාසනය, පල්ලේගම ජනපදය, දඹුල්ල.
    28. කළුවාගල ගල්ලෙන් සේනාසනය, සීගිරිමුල්ල, කිඹිස්ස, දඹුල්ල හරහා. 0726718404
    29. වටගල සමථ විපස්සනා භාවනා මධ්‍යස්ථානය, වටගල, මොරගහඋල්පත, හෙට්ටිපොල, විල්ගමුව. 0663663752
    30. ශ්‍රි ගල්ලෙකන්ද විවේක සේනාසනය, වත්තේ ගම්මැද්ද, ලෙනදොර, දඹුල්ල. 0717526809
    31. ශ්‍රි සම්බෝධි ආරණ්‍ය සේනාසනය, ‍බෙල්ලන්නේඹය, ඉනාමළුව, දඹුල්ල. 0663004007
    32. ශ්‍රි සම්බුද්ධත්ව ජයන්ති විවේක සේනාසනය, වෙලන්ගොල්ල, වෑවලවැව, දඹුල්ල. 0667901150/0771783345
    33. සිරිනදී විවේක සේනාසනය, අංක 20, නාගලවැව, කිඹිස්ස. 0723974946
    34. ඓතිහාසික ගල්ලෙන් ආරණ්‍ය සේනාසනය, වෑවලවැව, දඹුල්ල. 0663668070
    35. වෙහෙරහේණ ආරණ්‍ය සේනාසනය, අවුඩංගාව, කිඹිස්ස. 0663669415
    36. චිත්ත සමාධි විවේක සේනාසනය, මානිංගමුව බටහිර, පල්ලේපොල.
    37. කොස්පොත ආරණ්‍ය සේනාසනය, කොස්පොත, බෙලිගමුව.
    38. විහාරගල ආරණ්‍ය සේනාසනය, හෙලගල්බොක්ක, පේරකැටිය, වැල්ලවාය. 0553597630
    39. ශ්‍රි බුද්ධගයා සංහරාජ විවේක සේනාසනය, කොහොඔදිගාන, උඩ පාර, සෙල්ලකතරගම. 0715614808
    40. අඳුන්කුළුපව්ව ආරණ්‍ය සේනාසනය, දික්යාය, බුත්තල. 0553553100/0718153319
    41. වෙහෙරගල විවේක සේනාසනය, කුඩාඔය, බුත්තල. 0554926355/0553557611
    42. දේවගිරි ආරණ්‍ය සේනාසනය, මහගොඩයාය, බුත්තල. 0555613680/0555071872
    43. උපතිස්ස ආරණ්‍ය සේනාසනය, කරවිලකොටුව, රජමාවත, බුත්තල. 0776713570
    44. අළුලෙන ආරණ්‍ය සේනාසනය, දඹේයාය, මාලිගාවිල, ඔක්කම්පිටිය. 0553565489
    45. බෝධීමළු විවේක ආරණ්‍ය සේනාසනය, 21 කණුව, ගෝනගංආර, බුත්තල. 0555712457/0555712454
    46. ශ්‍රී රහතන් කන්ද ආරණ්‍ය සේනාසනය, මොණරාගල පාර, වෙල්ලස්සේගම, බුත්තල. 0553510269
    47. බුදුගල්ලෙන ආරණ්‍ය, සේනාසනය, රජමාවත, 14 කණූව, බුත්තල. 0552270542/0552273547
    48. ඔසු උයන ආරණ්‍ය සේනාසනය, මල්දම්අඹේ, නිල්ගල, බිබිල. 0710642378
    49. වලගම්බා රජලෙන ආරණ්‍ය සේනාසනය, පහලතුන්තල, බඩල්කුඹුර. 0716125261
    50. සීමාපව්ව අරණ්‍යෙ සේනාසනය, 17 ජනපදය, මහවැව, සූරිය ආර, තණමල්විල. 0474918635/0712356903
    51. ඇඳගල අරණ්‍ය සේනාසනය, කොමලිගම, බෝදාගම, තණමල්විල. 0718855333
    52. කොටිගල්කන්ද විවේක සෙනසුන, විජයපුර, සූරිය ආර, තණමල්විල. 0457911566
    53. නාලිය වනය ආරණ්‍ය භාවනා මධ්‍යස්ථානය, නාලිය වනය, 19 කණුව, කුඩා වැව, සූරි ආර, තණමල්විල. 0713507581
    54. නාලාගිරි පබ්බත අරණ්‍ය සේනාසනය, කිවුල්ආර, තණමල්විල. 0778201736/0779309762
    55. ශ්‍රී ශෛලබිම්බාරාම විවේක සෙනසුන, අලුත්වෙල, කොටබෝව, නන්නපුරාව. 0555626627
    56. ශ්‍රී රතනපාල සෙනසුන් යෝගාශ්‍රමය, කින්නරබෝව, මැදගම. 0553552618
    1. වැවතැන්න ආරණ්‍ය සේනාසනය, කීණගොඩ, බකිණ

    (කසුන් බ්ලොග් face book පිටුවෙන් උපුටා ගන්නා ලදී.)

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version