English
සිංහල
23:22 බදාදා, අගෝස්තු 13, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සංඛපාල කන්දෙන් ජිවත්වන මිනිසුන්ට දුෂිත මිනිසුන්ගෙන් කරදර. මුදලට කෑදර මිනිසුන් පොඩි මිනිහා තලද්දී රත්නපුර දිස්ත්‍රික් ලේකම් රූකඩයක් වේවිද?

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රත්නපුර සංඛපාල කන්ද සහ එම කඳුවැටිය යනු ඉතිහාසයේ බොහෝ කරුණු සැඟවී තිබෙන කඳු පන්තියකි. එම කඳු පන්තියේ මිගහයාය ගම්මානයේ අහිංසක වැසියන් පසුගිය 2021, 2022 වර්ෂවල දැඩි පීඩාවකට ලක් කිරීමට, ගැටුම් ඇතිකිරීමට කටයුතු කලේ හම්බන්තොට සිමෙන්ති කම්හලට මිගහයාය කන්දේ කොටසක් දීමට රත්නපුර දිස්ත්‍රික් ලේකම් , ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්, උඩවලව පොලිස් ස්ථානාධිපති සහ සංඛපාල බෞද්ධ විහාරයේ භාරකාර කොකාවල කෝශල නමැති ශ්‍රමණ වේසදාරියෙකු ඇතුළු කණ්ඩායමක් විසිනි. ප්‍රදේශයේ අහිංසක තරුණයන් කිහිපදෙනෙකුට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමටද සිමෙන්ති කම්හලේ සල්ලිවලට කෑදර වූ පොලීසිය සහ කොකාවල කෝශල සමත්විය. නමුත් වැඩි දවසක් නොගිහින් ඔවුන්ගේ දේශපාලන නායකයන්ට පස්සා දොරෙන් පැනයාමට සිදු වූ නමුත් ඔවුන්ගේ දුෂිත රාජ්‍ය නිලධාරීන් සහ දුෂිත කණ්ඩායම් තවමත් මහජනතාවට පිඩා ගෙන දෙමින් සිටි.

    එම සිදුවීම් මාලාවම අප දිගින් දිගටම වාර්තා කළ අතර මේ වන විට එම සිමෙන්ති කර්මාන්තශාලාවට අමුද්‍රව්‍ය ලබා ගත හැකිවන ලෙස උපක්‍රමශිලිව ප්‍රදේශයේ පාරිසරික විනාශයන් සිදුකරනා පුද්ගලයෙකුට අක්කර 5 ක් ලබා දීමත් සමඟම නැවත වරක් මීගහයාය ජනපදය ඇවිලෙමින් තිබේ. එපමණක් නොව ලංකාව පුරා පාරිසරික සංවිධාන 984 ක් පමණ නැවත මෙම ප්‍රදේශය දෙස අවධානයෙන් පසු වේ.

    සංඛපාල නින්දගමට අයත් වන්නේ අක්කර 80 කට ආසන්න ප්‍රමාණයක් බවත්, පල්ලෙබද්දේ සිට පහළට රක්ෂිත ප්‍රදේශ පවා සංඛපාල විහාරස්ථානයට අයත් බව ප්‍රකාශ කරමින් විහාර භාරකාර ශ්‍රමණ වේසදාරි කොකාවල කෝශල විසින් හොරට ඔප්පු පවා සකසා තිබෙන බවද අප මීට පෙරම වාර්තා කර තිබේ. හම්බන්තොට සිමෙන්ති කම්හලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගැනීමට හොර රහසේම, සාමාන්‍ය ලෙස පෙන්වා අක්කර 5 ක් ලබා දී තිබෙන නමුත් එම ඉඩම්වලට ඔප්පු පවා තිබෙන බව අප මීට පෙරම පෙන්වා දී තිබේ. කෙසේ නමුත් ලබා දුන්නා යැයි කියන අක්කර 5 ක් පමණ වන ප්‍රාමාණය පිළිබදව අවශ්‍ය තොරතුරු ලබාගැනීමට අප අපොහොසත් විය . නමුත් අදාළ ඉඩම්වල ඔප්පු අප ලබාගත්තේ 2021 වර්ෂයේදීය.

    එම සිමෙන්ති කම්හලේ හිමිකරුවන් ගමේ වැසියන් කණ්ඩායම් ඇතිකර ඔවුනොවුන් අතර ගැටුම් පවා ඇතිකර මෙම කඳු ප්‍රදේශය අත්පත් කරගැනීමට කටයුතු කරන්නේ රටට හිතැති මිනිසුන් ලෙස නොව, ඔවුන්ගේ මඩි තර කරගැනීමටය. මෙම කන්ද කැපීමෙන් පවුල් සිය ගණනාවකට ජලය පවා අහිමි වේ. කොස්වැටිය කන්දේ ගල් වලවල් ආරම්භ කිරීමට පෙර ජනතාව එරෙහි වුයේ ඔවුන්ට බීමටවත් ජලය අහිමිවන ඔවුන් දැන සිටි බැවිනි. නමුත් මහජන ඉල්ලීමට වඩා දේශපාලන, සහ මුදල් බලය මත සංඛපාල කොස්වැටිය කන්දේ ගල්වලවල් නිසා කොස්වැටියේ මිනිසුන්ට ජලය අහිමිව ගියේය. එසේම මෙම ගල්වලවල් සියල්ලම පිහිටා තිබෙන්නේ වනජීවී රක්ෂිතයක වුවත් ඒවා සඳහා හොර ඔප්පු සකසා තිබේ. ඒ අප ඉහතින් සඳහන් කළ ශ්‍රමණ වේශධාරී භික්ෂුව විසිනි. ඒ සඳහා රාජ්‍ය නිලධාරින්ගෙන් උපකාර ලැබී තිබේ. අප එම සියලුම දෙනාගේ නම් පිටින් වාර්තා කර තිබේ.

    කෙසේ නමුත් මෙම කන්දෙන් කිසිදු කොටසක් ගල්වලක් වෙනුවෙන් ලබා දීමට නීතියට අනුව හැකියාවක් නැත. එයට ප්‍රධානතම හේතුව නම් එම ඉඩම්වලට හිමිකරුවන් සිටීමයි. එසේ තිබියදී දී තිබේ නම් එයට රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා වග කිව යුතුය. මෙම සිද්ධිය පිළිබඳව 2022 02 21 වැනි දින හෝ ආසන්න දිනයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කර තිබේ. මේ වන විට කොකාවල කෝශල වෙනුවෙන්ද කණ්ඩායමක් ස්ථාපනය කරගෙනම තිබේ. ඒ පන්සලට බදු ගෙවනා අහිංසක මිනිසුන්ය.

    එවන් වට පිටාවක් තුළ රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා මෙම ඉඩම් ගැටලුව විසඳීම සඳහා සංඛපාල විහාරස්ථානයට පැමිණෙන බව අපට වාර්තා වී තිබේ. රත්නපුර දිස්ත්‍රික් ලේකම්වරයා අප ඉහතින් සඳහන් කළ බෞද්ධ වෙස්ගත් භික්ෂුවගේ දැඩි හිතවතෙකි. මිනිසුන්ගේ ඉඩම් ලබා නොදුන්නේ නම් දිස්ත්‍රික් ලේකම්වරයාට විසඳීමට ඉඩම් ප්‍රශ්නයක් නොමැත. විසඳන්නේ නම් විසඳිය යුත්තේ සංඛපාල විහාරස්ථානයට අක්කර 80 කට අසන්න ප්‍රමාණයක් පමණක් තිබියදී මෙම ඉඩම් මංකොල්ලය සිදුවන්නේ කෙසේද යන්න සොයා බැලීමය. එසේම රජයේ ඉඩම්වලට වංචනික බදු ඔප්පු සකසා තිබෙන්නේ කෙසේද යන්නද සොයා බලා එම වංචාවන් වලට දැඩි දඬුවම් ලබා දීමය. නමුත් මේ වන තෙක්ම සිදු වුයේ මුදලට ලොල් වූ බිලියනපතියන්, සමඟ එක් වූ මෙම දුෂිත කණ්ඩායම අහිංසක ගොවිපවුල්වලට දුක් ගින්දර දීම පමණි.

    මේ පිළිබඳව වාර්තා සියල්ලම පහතින් බලන්න.

    ඇඹිලිපිටිය මීගහයාය ඇවිලෙයි. උඩවලව පොලිස් ස්ථානාධිපති වරදට අනුබල දෙයි. හිමිනමකටත් විරෝධතා ( වීඩියෝ අවට පරිසරය විනාශව ඇති අයුරු )
    රත්නපුර-ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පරිසර හානියකට එරෙහිව ජනතාව පාරට බසියි…
    දිස්ත්‍රික් ලේඛම්ගේ ගල්බොක්ක කැළඹෙයි. ප්‍රාදේශීය ලේඛම් ද සම්බන්ධයි

    හම්බන්තොට සිමෙන්ති කම්හලට විනාශ වන ඉපැරණි ගම්මානයක් සහ සංවේදී පරිසර පද්ධතියක අඳෝනාව.  (වීඩියෝ)
    පැමිණිල්ල යොදා මාස තුනයි දවස් පහළොවයි. පොලිසිය තවමත් පැමිණිල්ල විභාග කර නැහැ .
    මහජන කැළඹීමක් ඇති කල පොලිස් නිලධාරියා කවුද?. මහජන කැළඹීමක් ඇති කල උඩවලව පොලිස් ස්ථානාධිපතිත් අත් අඩංගුවට ගත යුතු නැද්ද ?
    පොලිස්පතිට හැංඟු ජාතික අපරාධකරුවෙක් වූ උඩවලව පොලිස් ස්ථානාධිපති. ගොරක දඩමස් කරන ඔහුගේ ක්‍රියාපටිපාටිය පහතින් – එහෙත් පොලිස් දෙපාර්තමේන්තුවේ විනය බලධාරීන් නිහඩයි.
    භූ විද්‍යාව සංඛපාල කන්දේ නිධන් සොයයි!. හිමිනමකුත් සමිබන්ධයි!. පොලිිස් ලොක්කෝ නොමග යවලා!
    ඇඹිලිපිටිය ශ්‍රී සංඛපාල විහාර භාරකාර හිමි – කොකාවල කෝෂල හිමිට විරුද්ධව තවත්  පැමිණිල්ලක් –
    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version