අද (11) දින පෙරවරු 7ට පමණ “ප්‍රින්සස් කෲස්” නම් මෙම අති සුඛෝපභෝගී නෞකාව කොලඹ වරායට පැමිණ ඇති අතර ඉන් පැමිණි සංචාරකයන් 159 දෙනකු වරායෙන් ගොඩ බැස ඇති බව වාර්තාවේ.
එම සංචාරකයන් අද දින මෙරට සංචාරය කරන බවයි වාර්තා වන්නේ.
අද දින පස්වරු 7.30 ට පමණ නැවත මෙම නෞකාව ඩුබායි රාජ්‍ය බලා පිටත්වීමට නියමිතව ඇති බව වාර්තාවේ.














































