දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා ,සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලින් පසුගිය දින 14ක කාලය තුළ දී මෙරටට කිසිදු සංචාරකයෙක් පැමිණ නොමැති බවට සංචාරක අමාත්‍යංශය සහතික කර ඇත.
එම අමාත්‍යංශ පෙන්වා දුන්නේ මේ පිළිබඳව සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යාලේඛන මගින් තහවුරු වී ඇති බවයි.















































