English
සිංහල
16:17 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සංවර්ධන ව්‍යපෘති නැති නිසා ගසා කන්නේ ඉන්ධන වලින්ද?. “අතීසාරෙට අමුඩේ ගැසූ” කාංචනගේ වැඩත් “නටන්න බැරි මිනිහට පොළව ඇදයි කීවා වාගේ”.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාවේ තත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. පාර්ලිමේන්තුව දිනකට කෝටි 9 බැගින් වියදම් කරමින් ජනතාවගේ බෙල්ලට දිනෙන් දින තොන්ඩුව දමා තද කරමින් සිටි. අරගල, ගැටුම් පැමිණ ජනතාව දැඩි පීඩා වින්දත් එය පාලකයන්ට නම් ඇහුනු බවක් තවමත් දක්නට නැත. සමහර විට ඔවුන් ජනතාව සමග වෛරයෙන් පසුවනවා විය හැකිය. දැන් QR තිබේ. ඉන්ධන නැත. තිබුනත් ලබා ගැනීමට දිගු පෝලිම්ය. ගොවියන්ගේ වී අස්වැන්න නෙලාගනිමටද දැන් ඉන්ධන නැත. QR එකට ගිය වියදමද ජනතාවගේ මුදල් විනා ඔවුන්ගේ පෞද්ගලික බූදලයක් නොවේ.

    වැඩබැරිනම් ගෙදර යා යුතුය. එහෙම කිවේ ජනාධිපතිය. ජනාධිපතිවරයා එසේ කීවේ ඒ රාජ්‍ය සේවකයන් ඉලක්කගත කරගෙන අනුරාධපුරයේදීය. නමුත් ජනතාවගේ වැඩ කිරීම සඳහා පාර්ලිමේන්තු යැවූ මන්ත්‍රීවරුන්ටද වැඩ බැරි බව මේ වෙද්දීත් ඔප්පු වී හමාරය. නමුත් ඔවුන් යහතින්, කා බී සතුටින් සිටිති.

    අමාත්‍ය කාංචන විජේසේකර මහතාද ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍යවරයාය. පසුගිය මැයි මස 26 වැනිදා සිටම ඔහු බොරු බේගල් ඇද බෑවේ මෙරට ජනතාවටය. ජනතාවගේ කුස ගින්න සමග ඔහු සෙල්ලම් කළේය. රුසියාව ඉන්ධන දීමට නොහැකි බව කියු ඔහුගේ ප්‍රකාශයට පිළිතුරු දුන්නේ ශ්‍රී ලංකාවේ රුසියානු තානාධිපති කාර්යාලයයි. ඔවුන් නිවේදනය කලේ එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකාව විසින් කර නැති බවයි. රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීම සදහා සිවිල් සංවිධාන මෙන්ම වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ ඇතුළු මන්ත්‍රීවරු පවා පාර්ලිමේන්තුවේදී හඩක් නැගුවද ඒවා සියල්ලම අමාත්‍යවරයා ලෙස කාංචනට තිබෙන බලය හමුවේ යට ගියේය.

    මේ වන විට රට පුරාම නැවතත් ඉන්ධන පෝලිම් තිබේ. බොහෝ ඉන්ධන හල් වසා දමා තිබේ. නමුත් ඇමතිවරයා පවසන්නේ එවැනි හිඟයක් නැති බවයි. පෝලිම්වල සිටින ජනතාව ඒවාට දෙන පිළිතුරු අහන්න ඔවුන් වෙස් වලාගෙන හෝ පැමිණිය යුතුය. එවිට ඔවුන්ට තවත් පාඩමක් ඉගෙන ගත හැකිය. එසේ පාඩම් ඉගෙන ගත හොත් නැවතත් ඔහුට පාර්ලිමේන්තුවරම් ලැබෙනු ඇත. එසේත් නොමැති නම් මරණයෙන් පසු ඔහුට යන්නට වෙනමම අපායවල් සැකසෙනු ඇත. ජනතාවගේ සාපයෙන් ගැලවී යාමට ඔවුන්ට කිසි සේත්ම හැකියාවක් නොලැබෙනු ඇත.

    ඉන්ධන හේතුවෙන් ඇතිව තිබෙන ප්‍රශ්න සහ ට්විටර් පණිවිඩ පිලිබදව පසුගියදා දෙරණ රුපවාහිනී නාලිකාවේ 6.55 පුවත් විකාශයේදී ඉදිරිපත් කල විස්ත්රය පහතින් බැලිය හැකිය

    ඔවුන්ගේ බොරුව කොපමනද යත් දැන් “ නටන්න බැරි මිනිහට පොළව ඇදයි” කියන්නා සේ ඛනිජ තෙල් සංස්ථාවේ දූෂණ සහ වංචා මෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීම්ද කතා වෙති. නමුත් ජනතාවට ඒවායින් වැඩක් නැත. ඔහුද කරනේ බොරුවක් බව දැන් ජනතාව දනිති.   සියලු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරමට සිදුවන්නේද ජනතාවගේ වරදින් නොවේ. එය සිදුවන්නේද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් විසින්ම රාජ්‍ය සේවයේ රැකියා ලබා දීම දේශපාලන වුවමනාවන් මත සිදු කිරීමේ දූෂිත ක්‍රියාවලිය හේතුවෙනි. මැතිවරණයෙන් තමන්ගේ චන්දයෙන් තමන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රචාරණ කටයුතු කල තම පක්ෂයේ සමාජිකයන්ට, ඔවුන්ගේ දු දරුවන්ට රාජ්‍ය සේවයේ රැකි රක්ෂා ලබා දුන්නේ කවුදැයි යන්න ප්‍රථමව සොයා බැලිය යුත්තේද එසේ ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන් විනා පීඩිත පන්තිය නොවේ. ඔහු පසුගියදා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ දේශපාලන තීරණ, දේශපාලන පත්වීම්, වැරදි පරිපාලනය සහ නොහැකියාව රාජ්‍ය ආයතන පහත වැටීමට හේතු වී ඇති බව යි. එසේ රැකියා ලබා දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක සමයේ සිට ඉදිරියට වන අතර උපාධිදාරි නොවන පුද්ගලයන් හට වැඩිම රැකි රක්ෂා ලබා දී තිබෙන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ සහ මහින්ද රාජපක්ෂ යුගයේදීය.

    එසේම ඔහු සදහන් කර තිබෙන කාර්ය සාධනය පදනම් කරගත් වැටුප් අනිවාර්ය වීම පිලිබඳව යම් තරමක් හෝ ඉහලින් තිබු තිස්ස දේවේන්ද්‍ර වැටුප් කොමිෂම අත් හිටුවා නුසුදුස්සාට වැටුප් වැඩි කිරීමේ වැටුප් කොමිෂම පත්කර ඒ අනුව අටුප් ලබා දීම සිදුකරන්නේද මහින්ද රාජපක්ෂ මහතා 2006 දීය.  ඒ සියල්ලම නිසා රට වැනසී ගියේය.

    ඔහු තවත් කරුණු රාශියක් එහි සදහන් කර තිබෙන අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සිටින සේවකයින් 4,200 වෙනුවට ක්‍රියාශීලි සේවකයින් 500 දෙනෙකුගෙන් එම ආයතනවල කාර්යක්ෂමතාව ඇති කළ හැකි බව කියයි. නමුත් එසේ සේවකයන් පත්කර තිබෙන්නේ කාංචන විජේසේකර මහතාගේම හිතවත් මැති ඇමතිවරුන් විනා මෙරට සාමන්‍ය ජනතාව නොවේ. විදුලි බල මණ්ඩලයට පවා අසීමිත ලෙස සේවකයන් පත් කරගන්නේ ද කාංචන විජේසේකර මහතාගේම හිතවත් දේශපාලන නායකයන් විසිනි.

    කෙසේ වුවත් ඔහුගේ ප්‍රකාශයන් සියල්ලම නිවැරදි නමුත් මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ “නංගි පෙන්වා අක්කා දීම” නොවේ. ඔවුන් අවංක වී ජනතාවට සහන මිලට ඉන්ධන ලබා දීමත්, ජනතාවට ජීවත් වීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරිමත්ය. නමුත් තතු දත්තෝ කියන්නේ නම් දැන් සංවර්ධන ව්‍යාපෘති නැති නිසා කවුරු කවුරුත් යහමින් මුදල් උපයන්නේ ඉන්ධන වලින් බවයි. ජනතාවගේ ප්‍රශ්න විසදීම සඳහා යයි පවසමින් රට විකිණීමෙන් හෝ රට සම්පත් විකිනීම් සදහා අවශ්‍ය පදනම ජනතාවගේ ඔලුවට දැම්මත් යටි අරමුණු තබාගෙන ගහන ගැට වලින් හිරවෙන්නේ ද එසේ කරනා පාලකයන්මය. නමුත් ඔවුන් කුමන ගැටයක හිර වුවත් එම බර ඔවුන් ජනතාවගේ කර මතින් තබා යහතින් සැතපී සිටී.  එයින් කියවෙන්නේ නැවතත් අරගලයක් ලඟ ලඟම පැමිණෙන බවයි.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version