වෙළඳ අමාත්‍ය, බන්දුල ගුණවර්ධන මහතා පෙන්වා දෙන්නේ මෙම උත්සව සමයේ දී සතොස වෙත පැමිණෙන පාරිභෝගිකයින් හට මිලදී ගත හැකි සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 10ක් දක්වා වැඩි කර ඇති බවයි.
තවද, සතොස සහන මල්ලට සීනි මිලදී නොගන්නා පාරිභෝගිකයින් හට සහත් කිලෝග්‍රෑම් 02ක් අමතරව ලබාදීමට ද තීරණය කර ඇති බව සඳහන් වේ.
ඒ අනුව සතොස ඔස්සේ සුපිරි සම්බා කිලෝවක් රුපියල් 130.00 බැගින් කිලෝ 10ක් ලබා ගැනීමේ හැකියාව පවතින බවයි වෙළඳ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.













































