අත්‍යවශ්‍ය භාණ්ඩ හතක මිල පහල දැමීමට ලංකා සතොස පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව මිල අඩු කරන ලද භාණ්ඩ හා නව මිල ගණන් පහත පරිදි වේ.
ලොකු ලුණු 1 kg රු 129.00
සුදු නාඩු (දේශීය)1kg රු188.00
රතු කැකුලු (දේශීය)1kg රු 155.00
සුදු සීනී 1kg රු 218.00
පරිප්පු 1kg රු 339.00
පාන් පිටි 1kg රු 230.00
වියළි මිරිස් 1kg රු.1500.00
මෙම අඩුකරන ලද මිල ගණන් යටතේ අද (9) දින සිටම ලංකා සතොස අළෙවිසැල්වලින් එම භාණ්ඩ ලබා ගත හැකි බව වාර්තා වේ.














































