English
සිංහල
15:51 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සබරගමුව ආණ්ඩුකාරතුමනි. සමාජ සුභසාධනයේ දූෂිතයන්ගේ හිල වහමුද?.

    publisher 3 by publisher 3
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගෙපොල ප්‍රදේශීය ලේඛම් කොට්ඨාශයට අයත් පුස්සතොට ග්‍රාමනිලධාරී වසමේ මගයාය ගමේ පිහිටා තිබෙන ආර් සෝමදාස වැඩිහිටි නිවාසය පිලිබදව  මාස හයකට පමණ  පෙර මෙවැනි ලිපි දෙකකින් අප කරුණු පෙන්වා දී තිබේ. එසේම එම පළාතේම මැදගම ආයුර්වේද රෝහලේ තත්වයද අප පෙන්වා දී තිබේ. කෙසේ නමුත් එම රෝහලට ජනතාව ඉල්ලු සාදාරනය තවමත් ඉටු නොවුණු බැවින් එහි ජනතාව මහජන උද්ඝෝෂණයකට සූදානම් වෙමින් සීටී.

    මෙම ආර් සෝමදාස වැඩිහිටි නිවාසයේ එවකට පැවති තත්වය ඉතා වංචා සහගත, අපිරිසිදු, දුෂිත මෙන්ම පිලිකුල් සහගත විය. එය වැඩිහිටි නිවාසයක් නොව සිර ගෙයක්, වදකාගාරයක්, ලැගුම් හලක්, අන්ත අසරණ මිනිසුන් විකුණා කන බලධාරීන්ගේ තෝතැන්නක් බවට තිබු බව අප පෙන්වා දෙන ලදී. මෙසේ වීමට මුලිකවම  වගකිව යුත්තන් ලෙස අප දුටුවේ පළාත් පරිවාස කොමසාරිස් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරියගේ හා ඒ සම්බන්ධ සියලු රාජ්‍ය නිලධාරීන් බව  ඉතා පැහැදිලිය.

    ඒ මාස ගණනකට පෙරය. වර්තමානය තරමක් වෙනස්ය. එවකට එම තත්වය හමුවේ ගම් වාසීන්ගෙන් හා විවිද දානපතියන්ගෙන් ලැබුණු පෙත්සම් හා දුරකථන පණිවිඩ හේතුවෙන් වැඩිහිටි නිවාසයේ පාලනය මාස හයකට පමණ පෙර වැලිගෙපොල ප්‍රදේශිය ලේකම්වරයා යටතේ නව භාරකාර මණ්ඩලයකට පත්කර ගන්නා ලදී. ප්‍රාදේශීය ලේඛම්වරයා යටතට පත්කරගන්නා අවස්ථාවේ වැඩිහිටි නිවාසයට දාන නොතිබූ අතර සහල් කිලෝ 10ක්‌ පමණක් තිබු අතර එදින රාත්‍රී ආහාර වේලෙන් පසු වැඩිහිටියන්ට අහාර නොමැති තත්වයක් උදා වී තිබු බව අප වාර්තා කරන ලදී.

    කෙසේ නමුත් තම කටයුතුවලට අමතරව රාජ්‍ය  මෙම වගකීමද කරට ගත්  වැලිගෙපොල ප්‍රදීශීය ලේකම් අනුරාධ ජයකොඩි මහතාගේ අධීක්ෂණය යටතේ ස්වෙච්චාවෙන් පත් වු භාරකාර මණ්ඩලය මෙම වැඩිහිටි නිවාසය යහපත් ස්ථානයක් බවට පත්කිරීමට මාස හයක් තුල අපමණ වෙහෙසක් ගෙන ඇති බව 2023.02.02 දින  එහි ගිය අපට දැක  ගත හැකිවිය. ඔවුන් ඉතාම සාර්ථක ලෙස එය ගොඩනගා තිබේ.

    කෙසේ නමුත් ප්‍රාදේශීය ලේකම්වරයා සමග කටයුතු කල පාලක මණ්ඩලය ඉවත් කොට සබරගමුපළාත් පරිවාස දෙපාර්තමේන්තුවට පැමිණි නව කොමසාරිස්වරිය සභාපති කරමින් රාජ්‍ය නිලධාරීන්ගෙන් යුත් පාලක මණ්ඩලයක් යටතට වැඩිහිටි නිවාසයේ පාලනය පත් කර ගන්නා ලදී.  එම පවරා ගැනීමේ රැස්වීමේදී පෙර නිලධාරී මඩුල්ල හා පාලක කණ්ඩායම ලෙස ක්‍රියා කල ප්‍රදේශයේ ස්වෙච්චා සිව්ල් පුරවැසියන්  මෙම නිවාසයේ සිදුවන  සියලුම දුෂණයන් වැඩිහිට්යන් හට සලකන ආකාරයන් මෙන්ම වැඩිහිටියන් හට පහර දීම් වැනි සිදුවීම් නව කොමසාරිස්වරියට පැමිණිලිකරන ලදී.

    කෙසේ නමුත් මෙහිදී සබරගමුව පළාත් පරිවාස සහ ළමාරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චතුරංගනී ප්‍රේමරත්න, සමාජ සේවා නිලධාරියෙකු වන නිහාල් සහ සමාජ සේවා නිලධාරිනියක් වන මංගලිකා යන නිලධාරීන්ට ද සෘජුවම චෝදනා එල්ල විය. ඒ මෙම වැඩිහිටි නිවාසයේ තිබු තිබු ගැටළු පැමිණිලි කලත් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම පිලිබදවයි. එම නිධාරිනිය ඉදිරියේම  රැස්ව සිටි බොහෝ අය ඇයට චෝදනා එල්ල කළේය. ඔවුන්ගෙන් නිහාල් නැමැති පුද්ගලයා හැර අනෙක්සි අය සියලු දෙනා ඉදිරියේ තම වරද පිළිගන්නා ලදී. එසේම නිලධාරියෙක් වන නිහාල් යන අය රාජ්‍ය නිලධාරියකු හට නොගැලපෙන අයුරින් සිවිල් පුරවැසියන් සමග වචන හුවමාරුවක්ද සිදුකරගන්නා ලදී.

    ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙහි පැමිණි නිලධාරීන් තිදෙනකු මෙම දුෂණ සදහා ඍජුවම සම්බන්ධ බවයි. එම සභාවේ සිටි රජය නිලධාරීන් මෙම නිවාසයේ පෙර සිටි (මෙම අවස්ථාවට පැමිණ නොසිටි) පාලිකාවක් මුල් කර ගනිමින් එවකට සිටි ස්වෙච්චා පාලකයන්හට වරද පටවමින් චෝදනා කරමින්  කිසිදු වගකීමක් නොමැති නිලධාරීන් ලෙස හැසිරෙනු දැකගත හැකි විය.

    මේ  අතර මෙම සිදුවීම වාර්තා කිරීමට පැමිණි සිටි මාධ්‍යවේදීන් හට මෙහිදී සබරගමුව පළාත් පරිවාස සහ ළමාරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අධ්‍යක්ෂිකා චතුරංගනී ප්‍රේමරත්න මහත්මිය  කොමසාරිස්වරිය  විරෝදය දැක් වූ අවස්තාවේ ප්‍රදේශ වාසීන් පවසා සිටියේ මෙහි සැගවීමට කිසිත් නොමැති බවත් සියලු දේ සියලු දෙනා සත්‍ය දැනගත යුතු බවය. කෙසේ නමුත් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරිය මෙහි සිදුව තිබෙන දූෂිත ක්‍රියා දැනගෙන සීටී බවත් ඉන් යම් මුදලක් ඇයද රැගෙන තිබෙන බවටද චෝදනා එල්ල විය.

    කෙසේ නමුත් මෙම වැඩිහිටි නිවාසය විනාශ කරමින් වැඩිහිටියන්ට මරණ වරෙන්තු ලිය වු රාජ්‍ය නිලධාරීන් නැවත වරක් මෙහි පාලකයෝ ලෙස පත්විය. මූල්‍ය චෝදනා ලත් නියෝජ්‍ය අද්‍යක්ෂවරිය නව පාලක මණ්ඩලයේ උප සභාපති ලෙසත්, මූල්‍ය චෝදනා ලත් හිටපු මූල්‍ය කටයුතු කළ නිහාල් නැමැති රාජ්‍ය නිලධාරීයාම නැවතත් එම තනතුරටම නියෝජ්‍ය අද්‍යක්ෂිකාව විසින් පත් කරගන්නා ලදී. රැස්ව සීටී ජනතාව එයට විරෝධය එල්ලකලද පලක් වුයේ නැත.

    ගම්වාසීන් චෝදනා කරන්නේ රාජ්‍ය නිලධාරීන් විසින් විනාශ කරණ ලද නිවාසය නැවත යතාතත්වයට පත් කරගෙන එනවාත් සමගම එම දුෂිත රාජ්‍ය නිලධාරීන්ම නැවත පත්කර ගනිමින් ඔහුනට එල්ලවන චෝදනා වලින් මිදීම සදහා පරීක්ෂණ වෙනතකට යොමු කිරීමේ අරමුණින් කුමන්ත්‍රණ කාරී ලෙස පරීක්ෂණ යටපත් කිරීම සදහා මෙම නිලධාරී මණ්ඩලය පත් කර ගත් බවයි.

    පළාත් පරිවාස දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන මෙම වැඩිහිටි නිවාසයේ  මුල්‍ය හා වාණිජමය වටිනාකම්වලින් සමන්විත බොහෝ  සම්පත් අත්තනෝමතික ලෙස කිසිදු ලිකිත හෝ වාචික දැනුන් දීමකින් තොරව අවභාවිතා වි හමාරය. සිදුව ඇති දුෂණය වංචාව හා අක්‍රමිකතා පිළබදව විදිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් ක්‍රමවත්ව හා සාධාරණව සිදුකොට දුශිතයනට රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලුදෙනා හට නිසි දඩුවම් ලබා දෙන ලෙසත් නිවාසයේ වැඩිහිටියන් හට සාධාරණය ඉෂ්ට කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ජනතාව ඉල්ලා සීටී. මෙම නිලධාරීන්ගේ දූෂිත කටයුතු සිදුව තිබෙන්නේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බැකඩුව මහතා පැමිණීමට පෙරය.

    මේ සියලු චෝදනා පැමිණිල්ලක් ලෙස බාරගත් කොමසාරිස්වරිය එය විගණනයකට ලක්‌කර ඒ අනුව කටයුතු කරන බව දන්වන ලද නමුත් චෝදනා එල්ල වු රාජ්‍ය නිලධාරීන්ම නැවත වරක් එම තනතුරුවලට පත්කිරීම ආයතන සංග්‍රහය යටතේ බරපතල වරදකි.

    පෙර පුවත.

    දූෂිත පරිපාලනය නිසා පීඩා විඳින වැඩි හිටි නිවාසයක්!. වැඩිහිටියන්ගේ ආහාරත් විකුනලා.

    දූෂිත පරිපාලනය නිසා පීඩා විඳින වැඩි හිටි නිවාසයක්!. වැඩිහිටියන්ගේ ආහාරත් විකුනලා.
    https://www.ravanalankanews.lk/%e0%b6%af%e0%b7%96%e0%b7%82%e0%b7%92%e0%b6%ad-%e0%b6%b4%e0%b6%bb%e0%b7%92%e0%b6%b4%e0%b7%8f%e0%b6%bd%e0%b6%b1%e0%b6%ba-%e0%b6%b1%e0%b7%92%e0%b7%83%e0%b7%8f-%e0%b6%b4%e0%b7%93%e0%b6%a9%e0%b7%8f/

    Tags: ප්‍රජා පුවත්විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version