English
සිංහල
23:33 සෙනසුරාදා, නොවැම්බර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සමාජ මාධ්‍ය කැළඹූ මේජර් ජෙනරාල් හමුදා උසාවියට. සාක්ෂිකරුවන්ට බලපෑම්.

    NN. Niluka by NN. Niluka
    වසර 3ක් ago
    1
    Share on FacebookShare on TwitterWhatsApp

    දූෂණ චෝදනා රැසකට  හිමිකම් කියන මේජර් ජෙනරාල් මෙත්තානන්ද සහ අණදෙන නිලධාරීන් මේජර් ප්‍රසන්න වන්නිආරච්චි පිළිබඳ  වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස  ජනාධිපති මෙන්ම සාගල රත්නායක යුධ හමුදාපතිට දැනුම් දීමෙන් අනතුරුව ඉන් එක් දූෂිතයකු බවට සැකකරන මේජර් ජෙනරාල් මෙත්තානන්ද  හමුදා අධිකරණයට පමුණුවා ඇත. ඒ අනුව  කීර්තිමත් නිලධාරියෙකු වන අාරක්ෂක සේනා මූලස්ථානය බටහිර ආඥාපති මේජර් ජෙනරාල්  දීපාල්  පුස්සැල්ලගේ  සභාපතිත්වයෙන්  බ්‍රිගේඩියර් වරුන් දෙදෙනෙකු ඇතුළු කර්නල් වරුන්  හතර දෙනෙකුගෙන් යුත් මූලික පරීක්ෂණ උසාවියක් නම් කර ඇති අතර ජනවාරි  9 සඳුදා  වන (අද) දින උදෑසන 09.00 ට නඩු විභාගය ආරම්භ කල බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙහිදී මෙම මේජර් ජනරාල් වරයාට එරෙහිව  ගොනුවී ඇති චෝදනා 30කට ආසන්න ප්‍රමාණයක්  විභාගයට  ගනු ලැබුවේය. මේ අතර රාජ්‍ය  භාණ්ඩ අවභාවිතා කරමින් සෙබළුන්ගේ ආහාර ද්‍රව්‍ය පෞද්ගලික සාද සඳහා ලබා ගැනීම, රජයේ ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් තම බිරිඳ වන රුවිනි මෙත්තානන්ද සේවය කරන ලංකා ටයිල් ආයතනයෙන් දෝෂ සහිත ටයිල් මිලදී ගැනීම, උක්ත ටයිල්  මිලදී ගැනීම සඳහා හමුදා මුදල් රෙගුලාසි උල්ලංඝනය කිරීම, රාජ්‍ය සේවකයන් පෞද්ගලික  මෙහෙකාර සේවයේ යෙදවීම, හමුදා සුභ සාධක වෙළඳසැල සැපයුම්කරුවන්ගෙන් කප්පම් ලබා ගැනීම, හමුදා ගොවිපල වල  නිෂ්පාදන මුදල් නොදී ලබා ගැනීම, තමා බලකාධිපතිවූ  පසු තනතුරක්  ලබාදීමට කාන්තා නිලධාරිනියකගේන් ලිංගික අල්ලස්  ඉල්ලීම, කාන්තා සෙබලියන් විශේෂයෙන් ක්‍රීඩා සඳහා හමුදාවට එක්වන තරුණියන්  ලිංගික අපයෝජනයට ලක් කිරීම,  රෙජිමේන්තු මන්ත්‍රණ සභාවේ තීන්දු තීරණ  අනියම් පෙම්වතියක්වන විශ්‍රාමික සැරයන් මේජර් නාලිකා  හට පැවසීම සහ ඇගේ අභිමතය පරිදි  එම තීන්දු තීරණ වෙනස් කිරීම, හමුදා සාමාජිකයන් පරුෂ වචනයෙන් ඇමතීම, විනාඩි 40 ක කාලයක් නිලධාරීන් සෙබළ සෙබළියන් 280ක් ගිගුරුම් සහිත වැස්සෙහි සිටුවා වෛරී ප්‍රකාශ කිරීම, තම මැදිහත්වීමෙන් අල්ල කන්තලේ කුඹුරු වංචාව යට ගැසීමට කටයුතු කිරීම, හමුදා මුලස්ථානයේ අවසරයකින් තොරව දේශපාලනඥයින්  කදවුර තුළට ගෙන්වා රජයෙන් සෙබලුන් හට හිමි ගන්නා ඇති ආහාර අවභාවිතා කරමින් ඔවුන් හට ප්‍රිය සම්භාෂණ පැවැත්වීම  සහ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම මේ අතර සුවිශේෂී වන බවද එම සමාජ මාධ්‍ය වාර්තා කර තිබේ.

    මෙම මේජර් ජෙනරාල්  මෙත්තානන්ද   සහ අණදෙන නිලධාරි බලකාධිපති  සහ  අණදෙන නිලධාරී   තනතුරු වල බලය පාවිච්චි කරමින් සාක්ෂිකරුවන් බිය  ගන්වමින්  ලිපි ලේඛන වෙනස් කරමින් සාක්ෂි වසන් කරමින් සිටින අතර  මොවුන් මෙම තනතුරුවල  තවදුරටත්  හිඳුවා කරන පරීක්ෂණ  ප්‍රතිඵලදායි නොවන බව ද එම වාර්තා සදහන කරයි.

    රජයෙන් සෙබළුන්හට හිමිගන්වා තිබූ  ආහාර ද්‍රව්‍ය  ඔවුනට ලබා නොදී  සාදයක් සඳහා සඟවා තබා සිටියදී අත්අඩංගුවට පත්වූ අණදෙන නිලධාරී වරයෙකු වන මේජර් ප්‍රසන්න වන්නිආරච්චි දින 14 ක කාලසීමාවක් සිරගතවී සිට නිදහස්වී චෝදනා පත්‍ර ලබා සිටියදීත් ඔහු නැවතත් අණදෙන නිලධාරි පුටුවෙ හිදුවීමට  පිඹුරු පත් සකස් කරන්නේ මීට පෙර මෙම නිලධාරිවරයා යුද හමුදාපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවයේ යෙදී සිටි  නිසා බව කලකිරීමට පත්වූ සොල්දාදුවන සේනාධිනායක  රනිල් වික්‍රමසිංහට ලිපියක්  මගින්ද දැනුම්දී තිබේ. මෙම නිලධාරීවරයා අත්අඩංගුවෙන් නිදහස් වී පැමිණි විගස හමුදා මූලස්ථානයේ නියෝග කඩ කරමින් නැවතත් අණදෙන නිලධාරී පුටුවෙ  වාඩිවී ඇත්තේ සෙබළුන්ගේ මුදල් සහ රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් පිළිගැනීමේ තේ පැන් සංග්‍රහයක්  භුක්ති විඳීමෙන් අනතුරුව බවද කියවේ. කෙසේ වෙතත් සොල්දාදුවන් ජනාධිපතිට දැනුම් දීමෙන් අනතුරුව  ඔහුව නැවතත් රෙජිමේන්තු මධ්‍යස්ථානයට අනුක්ත කර තිබෙන බවද එම වාර්තා සදහන් කරයි.

    කෙසේ වෙතත් අප මීට පෙරද මෙම සිදුවීමේ මුල් පුවතින් සිද්ධිය අනාවරණය කර තිබේ. එසේම එම පුවත මගින්ම එහි වරදක් තිබේ නම් එයද දැනුම් දෙන ලෙස එම පුවතෙහි පහලින් සදහන් කර තිබේ. නමුත් එවැනි දැනුම් දීමක් සිදුකර නැත. කෙසේ නිල ඇදුමේ සිට කවුරුන් හෝ දූෂණයක් සිදුකරන්නේ නම් ඔවුන් හමුදා නිල ඇදුමට සුදුස්සෝ නොවේ. ඔවුන් හමුදා සේවයෙන් පලවා හැරිය යුත්තේ “ තව දුරටත් සේවය අවශ්‍ය නොවේ” (SLNR) යන ශීර්ෂයෙනි.

    දූෂිත මේජර් ජෙනරාල් සහ අණදෙන නිලධාරිවරයෙක් යුධ හමුදා පොලීසිය මගින් අත් අඩංගුවට .
    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version