English
සිංහල
02:00 ඉරිදා, නොවැම්බර් 9, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සමූපකාර නිලවරණයේ සමාජ දුරස්ථභාවය නෑ. දූෂිත නිලවරණයක්.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    රක්වාන, අටකලන් කෝරළේ විවිධ සේවා නිලවරණය තුල සමූපකාර සමිතියට නව කාරක සභිකයන් පත් කර ගැනීමේ නිලවරණය අද (14) පැවැත් වුණා. රක්වාන මැතිවරණ බලප්‍රදේශයේ, අටකලන් කෝරලයේ සමූපකාර සමිති 23 කදී මෙම නිලවරණය පැවතුණා. එසේම බොහෝ ස්ථානවල කිසිදු සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය නොකර මෙම නිලවරණය පවත්වා තිබේ.

    එසේම, ස්ථාන කිහිපයකම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් නොපැවැත්වූ බව ද  වාර්තා වේ. බොහෝ ස්ථානවල සාමාජිකයන්ට තම ඡන්දය ලබා දීමට නොහැකිව තිබේ. රිදීවිට ප්‍රාදේශිකය තුලද සාමාජිකයන් 40 කට පමණ තම මනාපය ප්‍රකාශ කිරීමට ඇති අවස්තාව ලැබී නැත.

    මේ අතර අම්බැවිල ප්‍රාදේශිකයට අයත් නිලවරණය අම්බැවිල ශ්‍රී වජිරවංශ විහාරස්තානයේදී පැවති අතර එහිදී පොදුජන පෙරමුණේ අධාරකරුවන් සහ එක්ෂත් ජාතික පක්ෂ අධාරකරුවන් අතර ගැටුමක් පවා ඇතිවීමට ගොස් තිබේ. සමූපකාර නිලධාරීන්ද විවිධ අවස්තාවල විවිධ ප්‍රකාශ නිකුත් කර තිබේ. එහිදී සමූපකාර නිලධාරීන්ද රාජකාරිය නිසි ලෙස ඉටු කරන බවක් දක්නට නැත. ඒ හේතුවෙන් විශාල ජනතාවකට තම ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකිව තිබීම හේතුවෙන් එක්ෂත් ජාතික පක්ෂයට අයත් කණ්ඩායම සහ තවත් කණ්ඩායමක් නිලවරණයට ඉදිරිපත් නොවී එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ. එසේම රිදීවිට ප්‍රාදේශිකයේ සහ ස්ථාන කිහිපයක විවිධ සිදුවීම් වාර්තා වන අතර තවත් ස්ථාන කිහිපයක ඉතාම සාමකාමී ලෙස එම නිලවරණය පවත්වා තිබේ.

    මෙම නිලවරණය පිලිබඳව නිරීක්ෂණය සදහා ප්‍රධාන පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකවරුන්ද එම ස්ථාන වෙත ගොස් සිටි බව අප වාර්තාකරුවන් පැවසීය. එසේම අම්බැවිල ප්‍රාදේශිකය වෙනුවෙන් නිලවරණ මධ්‍යස්ථානය විහාරස්ථානයක පැවතුනද, එක්තරා දේශපාලන පක්ෂයකට අයත් අධාරකරුවන් පිරිසක් බීමත්ව පැමිණ ආරවුල් ඇති කරගැනීමටද උත්සාහ කර තිබේ. නියමිත නිසි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමණය නොකර මෙම නිලවරණය පැවැත්වීම පළාත් සමූපකාර දෙපාර්තමේන්තුව මගින් සිදු කල යුතු වුවත් එසේ නොකිරීමෙන් කොවිඩ් අවදානම්ක්ද ඇති විය හැකිය.

    එසේම සාමාජික ලැයිස්තුව තුල තිබෙන සාමාජික අංකවලද වෙනස්කම් තිබී ඇත. කෙසේ වුවද පොදුජන පෙරමුණේ සංවිධාන ශක්තියේ තිබෙන ශක්තිමත් බව හේතුවෙන් සහ අනෙකුත් පක්ෂවල තිබෙන නිද්‍රාශීලී බව සහ සංවිධාන ශක්තියේ ඇති දුර්වලකම හේතුවෙන් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කර තිබේ.

    සංස්කාරක සටහන

    සමූපකාර සමිතීන් යනු දේශපාලන දර්ශනයක් ස්ථාපිත නොවූ ග්‍රාමීය ජනතාවගේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් ස්ථාපිත ආයතනයක් වුවද , ජනතාවගේ නොදැනුවත්කම හේතුවෙන් එම ආයතනද දේශපාලනීකරණය වී තිබෙන බව දක්නට තිබේ. කරුණු කෙසේ වුවද  මෙම සමිතිද දේශපාලනීකරණය වීමෙන් ග්‍රාමීය ජනතාවට ලබා දිය හැකි කිසිදු පහසුකමක් නොලැබී යාමද විශේෂත්වයක් වන අතර සමූපකාරය ස්ථාපනය කිරීමේ මූලික පරමාර්තයවත් ඉටු නොවන ස්ථානයක් බවට පත්ව තිබීම කණගාටුවට කරුණකි. කොවිඩ් සමග බිද වැටුණු ජන ජීවිත නගා සිටුවීම සදහා විශාල වැඩ කොටසක් කිරීමට මෙම සමූපකාර සමිති හරහා හැකියාව තිබුනද, උගත්, දක්ෂ සහ දැක්මක් ඇති නිලදාරීන් මේවායේ පාලනය සදහා පත් නොකිරීම හේතුවෙන් සමූපකාර සමිති පමණක් නොව සමූපකාර තොග වෙළද සංස්ථාවද දිනෙන් දින මහජන මුදල් නාස්ති කරන ආයතනයක් බවට පත්ව තිබේ.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version