හදිසි නීතිය දැම්මේ තරුණ අරගලය නැවැත්වීමට බව පසු ගියදා චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති සම්මුක සාකච්චාවකදී තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව බස්නාහිර පළාත භාර ජේෂ්ඨ පොලිස් නිලධාරීන් වන නියෝජ්‍ය පොලිස්පති තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රේමරත්න, ජේෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස්, ජේෂ්ඨ පොලිස් අධිකාරි පෙත්තන්ත්‍රි යන සියලු පොලිස් නිලධරීන් මේ සිද්ධිය සිදුවන බව දැනගෙන සිටි බව මෙහිදී අනාවරණය වේ.
මෙම ප්‍රහාරයට දින කිහිපයකට පෙර ප්‍රසිද්ධ කර තිබෙන මෙම සාකච්චාවේ තිබෙන සියලුම කරුණු ඒ අකාරයෙන්ම ඊයේ (10) සිදුවිය.
සම්පූර්ණ වීඩියෝව නරබන්න.













































