English
සිංහල
15:03 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සාමකාමී, නිරායුධ මිනිසුන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රචණ්ඩත්වයට පත් කලාද ? (වීඩියෝ සියල්ලම )

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp


    ඊයේ හවස කොලඹ නුගේගොඩ ජුබිලිකනුව ප්‍රදේශයේදී සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටි ශ්‍රී ලංකික පුරවැසියන් රාත්‍රී වන විට උධ්ඝෝෂණය කරමින්, නුගේගොඩ, පැගිරිවත්ත මංසන්ධියට පැමිණෙමින් , එහි ජනාධිපතිවරයාගේ නිවසට යන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරතවෙමින් සිටියා. ජනතාව කෑ කෝ ගසමින් උද්ඝෝෂණය කලද කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක ඔවුන් නිරතවන බවක් අනත්රජාල සජීවී වීඩියෝ වලින් දක්නට ලැබුනේ නැහැ.


    රාත්‍රී වනවිට එම ප්‍රදේශයේ අවට ජනතාව එක් රොක් වෙමින් උද්ඝෝෂණයට එක් වෙමින් සිටින බවද දක්නට ලැබිණි. ඒ අතර වැඩ රාජකාරී නිමා කරමින් නිවෙස් වෙත යන බවට සිතිය හැකි පුද්ගලයන්ද සිටි බව දක්නට ලැබිණි, මෙහි රැස්ව සිටි ජනතාව ආරක්ෂක අංශ වලින් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයා අත් අඩංගුවට ගණන් ලෙසයි. උද්ඝෝෂණයට පැමිණ සිටින ඔවුන් අහිංසක සිවිල් ජනතාව බවද ජාති ආගම බේදයකින් තොරව පැමිණි පුද්ගලයන් බවද ප්‍රකාශ විය.
    රාත්‍රී වන තෙක්ම ජනතාව පැමිණෙමින් සිටියද, එහිදී කිසිදි ආකාරයකින් ප්‍රචණ්ඩත්වයක් ඇප ගවේශනය කල වීඩියෝ වලින් දක්නට නොහැකි විය. එහෙත් වෙනත් අයුරකින් ලබා ගත වීඩියෝ දර්ශන තිබුනේ දැයි අපට දක්නට නොහැකි විය.


    ඒ අතර රාත්‍රී 10.10 පමණ වන විට එම ස්ථානයට කදුළු ගෑස් සහ ජාල ප්‍රහාරක පොලිස් රත පැමිණ තිබෙන බව ඇප වෙත ලැබුණු ජයාරූපවලින් දක්නට හැකි විය. ඒ වන විටත් උද්ඝෝෂකයන් විවිධ සටන් පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වුවා හැර කිසිදු අයුරකින් ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරත වන බවක් දක්නට නොලැබිණි.
    රාත්‍රී 10.30 පමණ විට වාර්තා වුයේ එහි රැස්ව සිටි ජනතාවට පොලිසිය කදුළු ගෑස් ප්‍රාහාර එල්ල කල බවයි.


    ඉන් පසු එහි සිටි රැස්ව සිටි ජනතාව කුපිත වෙමින් ආරක්ෂක අංශ වලට පහර දීමාට පටන් ගත් බව පැහැදිලිවම් දක්නට හැකි විය. එම ප්‍රහාරය සල වීමත් සමගම අවට ප්‍රදේශ වලින් තව තවත් ජනතාව එම ස්ථානය වෙත පැමිණෙමින් තිබෙන බවද වාර්තා විය. රාත්‍රී 11.30 පමණ වන විට අසල තිබු බස් රථයකට යම් පුද්ගලයෙකු ගිනි තබන බවාද දැක ගත හැකි විය. රාත්‍රී ඇප වෙත ලැබුණු දර්ශන වලට අනුව අවට සිටි ජනතාව විරෝධතාවේ යෙදී සිටි අතාර් ඔවුන් එසේ විරෝධතාවේ දී සිටියදී යම් පුද්ගලයන් දෙදෙනෙකු පිටිපසින් ගිනි තබන බවද දක්නට හැකි විය.


    ඒ අතර තුර පොලිස් මාර්ග බාධක වැඩි කරමින් තිබු අතර එම ප්‍රදේශය ගල් මුල් වලින් පිරී තිබුණි.


    රාත්‍රී 11.30 පමණ කොලඹ – නුවර මාර්ගයද වසා දමමින් කැලණිය දළුගම ප්‍රදේශයේ ජනතාව ද විරෝධතාවක යෙදෙන බවද වාර්තා විය.


    රාත්‍රී 12.00 පමාන් වන තෙක්ම ජනතාව විරෝධතාවයේ දී සිටි අතර ඒ අතාර වාර්තා වුයේ විරෝධතාවයේ සිටි පුද්ගලයෙකු බරපතල ලෙස තුවාල සිදුව තිබෙන බවයි. මධ්‍යම රාත්‍රී 12.35 පමණ වන විට වාර්තා වුයේ තවත් පුද්ගලයන් තිදෙනෙක් රෝහල් ගත කල බවයි. ඒ වනවිටත් ස්ථාන කිහිපයක ජනතාව පාරවල් වස දමා විරෝධතා කල බවද වාර්තා විය .


    මධ්‍යම රාත්‍රී 12.40 පමණ වන විට කොළඹ උතුර, කොළඹ දකුණ, මධ්‍යම කොළඹ සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ වලට පොලිස් අදිරි නීතිය පැනවීමට පොලීසිය කටයුතු කරන ලදී. ඒ අතරම අදාල පොලිස් බල ප්‍රදේශ වල ජනතාව මිරිහාන ප්‍රදේශය වෙත පැමිණෙමින් සිටින බවාඩ් වාර්තා විය. ඒ එහි සිටි ජනාතාවට පොලිසිය පහර දීම නිසා කුපිත වූ ජනතාවයි. අද (01) අලුයම 01.05 පමණ වන විට කැලණිය සහ ගල්කිස්ස ප්‍රදේශවලටද පොලිස් ඇදිරිනීතිය පැවරීමට පොලිසිය කටයුතු කරන ලදී.


    ඒ වන විටත් පැය ගනනාවක්ම පොලිස් ප්‍රහාර මධ්‍යයේ වුවත් ජනතාව සටන් පාඨ කියමින් විරෝධතා වල යෙදුනු අතර ආරක්ෂක අංශ සමග තරහ නැති බව කියන්නටද ඔවුන් අමතක කලේ නැත. ඔවුන් ඉල්ලා සිටියේ තුවක්කු අනිත් පසට හරවන ලෙසයි. ආරක්ෂක අංශ වලට ඔවුන් සමග එක් වන ලෙසද ඔවුන් ඉල්ලමින් විරෝද්තාවයේ යෙදිනි.


    ඒ අතර අද උදැසන 05.00 වන විට පොලිස් ඇදිරිනීතිය ඉවත් කල අතර වරින් වර පුද්ගල අත් අඩන්ගුවට ගැනීම් වාර්තා වූ අතර මේ වන විට විරෝද්තාවයට සහභාගී වූ පුද්ගලයන් 54 දෙනෙකු පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.


    අද උදෑසන ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම සිද්ධිය ට අදාළ පිරිස් අතාර සංවිධානාත්ම අන්තවාදී කල්ලියක් සිටින බවද අත් අඩංගුවට ගත පිරිසෙන් බොහෝ දෙනෙකු එවැනි අය බව ද එම නිවේදනයේ දැක්වේ.


    ඒ අතාර අද උදෑසන මානව හිමිකම් කොමිෂම කියා සිටියේ “ ආණ්ඩුවට එරෙහි විරෝධතාකරුවන් ත්‍රස්තවාදීන් නොවන බවයි”. එම අත් අඩංගුවට ගෙන ඇති පුද්ගලයන්ට පහරදීම් දීම් සිදුව තිබේද යන්නද, ඔවුන් පැමිණ පරීක්ෂා කරන බවද සදහන් කර තිබේ.


    මෙසේ අත් අඩංගුව ගෙන තිබෙන පුද්ගලයන්ට පහර දී කකුල් අත පය කඩා දමා තිබෙන බවද, ඔවුන්ට එසේ පහර දී තිබෙන්නේ පොලිස් විශේෂ කාර්‍ය බලකායෙන් බවද අත් අඩංගුවේ පසුවන පුද්ගලයන් ප්‍රකාශ කරන අතර ඒ අතර ප්‍රාදේශීය මාධ්‍යවේදී සුමේද සංජීව මහතාද සිටි. අද උදෑසන අපට ලැබුණු එම වීඩියෝ එකට අනුව ඔවුන්ට පහර දී තිබෙන්නේ විශේෂ කාර්ය බලකායයි.

    මේ අතර නීතිඥ වරුන් විශාල ප්‍රමාණයක් ගාස්තු රහිතව ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කරමින් අද මිරිහාන පොලිසිය වෙත පැමිණ සිටියා. ඔවුන් ප්රාකාශ කරන්නේ එම උද්ඝෝෂකයන්ට පොලිසිය පහර දී තිබෙන බව දක්නට තිබෙන බවයි. එම සියලු උද්ඝෝෂකයන් මේ වන විට වෛද්‍ය පරීක්ෂණය සදහා ඉදිරිපත් කර තිබේ.

    අද මේ මොහොත වන විට මොරටුව, ගාල්ල ආදී ප්‍රදේශ වලද විවිධ උද්ඝෝෂන පැවැත්වෙමින් තිබෙන බවටද වාර්තා වී තිබේ.

    ඊයේ සිදුවීම පිලිබදව විවිධ දේශපාලන නියෝජිතයන් විවිධ අදහස් පල කර තිබේ. ඒ අතර අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා පැමිණීමට නියමිතව තිබු රස්වීමකද කළු කොඩි දමා තිබෙන බවද වාර්තා වේ.


    රාවණා සටහන


    මෙම සිද්දියේදී අප විඩියෝ මගින් දුටුවේ මෙම විරෝධතාකරුවන් කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක නිරත නොවන බවයි. ඔවුන් ප්‍රචණ්ඩ වන්නේ පොලිස් ප්‍රහාරයෙන් පසුවයි. නමුත් වෙනත් කෝන වලින් ලබා ගත් දර්ශන තිබේ නම් ඒවා මාධ්‍යයට නිකුත් කර යම් සහනයක් ලබා ගැනීමට පොලිසියට හැකියාව පවතී. ජනතා උද්ඝෝශණය සාධාරනද?. සැබවින්ම ජනතාව ප්‍රකෝප කලේ කවුද?. ජනතාව ප්‍රකෝප කල පොලිස් නිලධාරීන්ට මෙන්ම ඔවුන්ට පහර දුන් විශේෂ කාර්‍ය බලකායට නීතියක් ක්‍රියාත්මක කල හැකිද?. ජනතාව පීඩාවට පත් කරමින් ඔවුන් පාරට ඇද දැමුවේ කවුද?. ඔවුන්ට ලැබිය යුත්තේ කුමන ආකාරයේ දඩුවම්ද? අපගේ නීතිමය විග්‍රහය විද්‍යාත්මකව බලාපොරොත්තුවන්න.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version