සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම එක්දින ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ ඇත.
සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම අද (10) අලුයම දිවයිනට ලඟා වී ඇත්තේ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් බව වාර්තා වේ.
දෙරට අතර එක්දින තරඟ තුනක් පැවැත්වීමට නියමිත අතර එම සියලු තරඟ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීඹට නියමිතව ඇත.
එළඹෙන 16 වනදා පළමු එක්දින ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමට නියමිතව ඇත.













































