වාර්තා වන ආකාරයට මැගසින් බන්ධනාගාරය තුළ පිහිටා ඇති බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතාගේ නිල නිවස සුද්ධ පවිත්‍ර කිරීම උදෙසා සිරකරුවන් යොදවා ඇති අතර එතුමාගේ නිල නිවසේ තිබූ රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා රන් භාණ්ඩ අතුරුදන්ව ඇති බව ඔහුගේ බිරිද විසින් බොරැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදු කර ඇති බව කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සදහන් කරයි .














































