English
සිංහල
21:26 සෙනසුරාදා, නොවැම්බර් 8, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සෙබලියන් බලෙන් තුරුලට ගැනීමට තැත් කල යුධ හමුදා මේජර් තෙල් බාලා මාට්ටු.  යුධ හමුදාපතිගේ අණින් පරීක්ෂණ අධිකරණයක්.

    NN. Niluka by NN. Niluka
    වසර 2ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    • අපයෝජන කල මේජර්ට සාමාන්‍ය චෝදනා.
    • හිංසනයට ලක් වූ සෙබලියන්ටත් සාමාන්‍ය චෝදනා පත්‍ර.
    • චුදිත මේජර්වරයා හමුදා වාහනයෙන් තෙල් ඇදලා, තම වාහනයට දාල.
    • මුලික පරීක්ෂණ උසාවියට කනිෂ්ඨ නිලධාරීන් සහ හිතවතුන් පත්කරලා.
    • ජනාධිපතිවරයා අපකීර්තියට පත්කිරීමට යුධ හමුදා බලධාරියෙකුගේ කුමන්ත්‍රණයක්.

    උත්තරීතර යුද හමුදාව  දිවිහිමියෙන් රැකගත් කීර්ති නාමය එක රැයින් විනාශ කර දැමීමට සමතුන් අල්පයක් හමුදාව තුළ නැත්තේම නොවේ. වගකිවයුතු මාධ්‍ය ආයතන ලෙස ඔවුන්ගේ දූෂණ අනාවරණය  කිරිමට සදාචාරාත්මක අයිතියක්, සමාජ වගකීමක්  අපිට වෘත්තියෙන්ම පැවරී ඇති නමුත් හමුදා කීර්තිනාමයට සිදුවන හානිය සලකා බලා ප්‍රබල සාක්ෂි නොමැතිව  අපට හිතෙන අයුරින් යමක් ලිවීමට කිසිම දිනයක අප උත්සුක නොවන්නෙමු. කෙසේ නමුත් ත්‍රිවිධ හමුදාව මෙන්ම පොලීසියේ නම්බුව විනාශ කරන අයට එරෙහිව අපගේ අකුරු ලියන්නට අප දෙවරක් නොසිතන්නෙමු.

    එවන් පසුබිමක සමස්ත යුද හමුදාවම අපකීර්තියට පත් කරමින් ශ්‍රී ලංකා යුධ හමුදා පොදු සේවා  බලකායේ විධායක අධිකාරිය ලෙස සේවය කළ  මේජර් තුෂාර අධිකාරි  එම බළකායේම හමුදා සෙබලියන් දෙදෙනෙකු වන කාන්තා සැරයන් මේජර් වීරකෝන් සහ සාමාන්‍ය සෙබළියක් වන ජයසූරිය  නැමැත්තියන් අවස්ථා දෙකකදී ඔහුගේ කාර්යාලය තුලදී සහ පොදු සේවා බලකා රෙජිමේන්තු  මධ්‍යස්ථානයේ විශේෂ අමුත්තන්ගේ කාමරය තුළ ලිංගික හිරිහැරයන්ට ලක් කිරීම පිළිබඳව ඇඟ කිලිපොලා යන අනාවරණයන් අප මාධ්‍ය ආයතනය තුළින්ද  හඬ පට සාක්ෂි සහිතව අනාවරණය කළෝය.

    එම අනාවරණයන් සබැඳිව යුද හමුදාපති විමර්ශනයක් සිදුකිරීමට කටයුතු කළ ආකාරය පිළිබඳ අප ස්තුතිවන්ත වෙන නමුත් යුද හමුදා  විනය ආරක්ෂාධිපති මෙන්ම යුද හමුදා පොලිසියේ බලකාදිපති පෞද්ගලික ඇඳුනුම් කම් මත එම විමර්ශනය නිසි ලෙස විමර්ශනය නොකරමින් කැකිල්ලේ නඩු තීන්දුවක්  ලබාදෙමින් මෙම ස්ත්‍රී දූෂකයා  නිදොස් වෙමින් දූෂණයට ලක්වූ සෙබලියන්

    වැරදිකරුවන්  බවට පත්වන ආකාරයට විමර්ශන රපෝර්තුව ලබාදීම හාස්‍යජනක මෙන්ම භයානක තත්ත්වයකි.

    විනය ආරක්ෂාධිපති මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසාගේ මෙම කැකිල්ලේ තීන්දුව ලබාදී යුධ හමුදා විනය  උඩුයටිකුරු කරමින් හමුදා සාමාජිකයන් කලකිරීමට සහ අසරණභාවයට ලක් කිරීම ලක්ෂ හතළිහක් පමණ වන ඡන්ද  පදනමක් හිමි සමස්ත හමුදා පවුල් සේනාධි නායක රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එළැඹෙන ඡන්ද ව්‍යාපාරයෙහි ක්‍රියාකරවීමේ කුමන්ත්‍රණයක්ද ? විනය ආරක්ෂාධිපති මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා එහි බළල් අතක් ද ? නොඑසේ නම් කුමන්ත්‍රණ කරුවෙක්ද ? යන්න  පිළිබඳව බලවත් සැකයක් අප තුළ පවතී.

    මෙම විමර්ශන රපෝර්තුවේ  සෙබළියන් ලිංගික අපචාරයට ලක් කළ මේජර් තුෂාර අධිකාරි හට චෝදනා පත්‍ර නැගිය යුතුව තිබූනේ යුධ හමුදා පනතෙහි අංක 107 යටතේ  යුද හමුදා නිලධාරියකුගේ අපවාදාත්මක හැසිරීම යටතේය. නමුත් සාමාන්‍ය විනය කඩකිරීමක් යටතේ   හමුදා සාමාජිකයෙකුට  ලබා දෙන චෝදනා  පත්‍රය වන යුධ හමුදා පනතෙහි අංක 129  සංග්‍රාමික විනයට පටහැනි වීම යටතේ  චෝදනා පත්‍රය ගොනුකර තිබීම කණගාටුවට කරුණකි.

    මෙහි සංවේදී සහ භයානකම කාරණය වනුයේ ලිංගික හිංසනයට ලක්වූ සෙබලියන් එම සිදුවීම සබැඳිව වගකිව යුත්තන් එසැනින් දැනුවත් නොකිරීම සබැඳිව ඔහුන්ටද දූෂිතයාට ලබාදුන් චෝදනා පත්‍රය වන සංග්‍රාමික විනයට පටහැනි වීම යුධ හමුදා පනතෙහි අංක 129 න්  චෝදනා පත්‍ර හිමි ගැන්වීමය.

    මේජර්වරයා යු හ 12307  යතුරුපැදියෙන්   තෙල්බාලා

    යුද හමුදාව අපකීර්තියට පත් කරමින් දිගින් දිගටම වැරදි කරන්නන් හට නිසි දඬුවම් ලබා නොදීම තුළින්  ඔවුහු නැවත නැවතත් හිරිකිතයකින් තොරව  සිදු කරන දූෂණ වංචා අපට දිගින් දිගටම අනාවරණය කිරීමට සිදුවන අතර එතුලින් සමස්ත යුද හමුදාවට යම්කිසි අපකීර්තියක්  සිදු වන්නේ නම් එහි වගකීමද බාරගත යුත්තේ  දුෂිතයන් හට  නිසි දඬුවම් ලබා නොදෙන මේජර් ජනරාල් ක්ලිෆර්ඩ් සොයිසා වැනි පුද්ගලයන්ය.

    ඒ අනුව සෙබළියන් දූෂණයට  ලක් කිරීම පිළිබඳව සිදුකරනු ලැබූ  විමර්ශනයේහිදී  විමර්ශනය නිසිආකාරව සිදුකරමින් මෙම මේජර්වරයා  හට හමුදා පනතෙහි අංක 107 යටතේ චෝදනා පත්‍ර නැගුවේ නම් ඔහු යුධ අධිකරණයකට පමුණුවා චෝදනා විභාග කර  ඔහු යුද හමුදාවෙන් නෙරපා දමා  මෙවැනි අයගෙන් යුධ හමුදාවට  සිදුවීමට තිබු හානියන් වළක්වා ගැනීමට තිබුණි.

    කාන්තා අපයෝජන පිලිබදව නිසි ලෙස විමර්ශනයන් නොකර හැඳුනුම්කම් මෙම මේජර්වරයා මුදාහැරීමෙන් පසු  යුද හමුදා පොදු සේවා බලකාය, කුට්ටිගල පිහිටි වෘත්තීය  පාසලේදී යුද හමුදාවට අයත්  යු හ 12307 අපාචි150 වර්ගයෙහි යතුරුපැදියකින් යුද හමුදාවට අයත් ඉන්ධන විටින් විට ඉවතට ගෙන ඔහුගේ පෞද්ගලික  කාර් රථය වන CAD 5560  කාර් රථයට එම ඉන්ධන පුරවා පෞද්ගලික ප්‍රයෝජනයට ලබා ගැනීම සබැඳිව කුට්ටිගල හමුදා වෘත්තිය පාසලෙහි සේනාවිධායක කර්නල් තිලක් දිසානායක විසින් පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

    මෙසේ පත් කරනු ලැබූ  මූලික පරීක්ෂණ මණ්ඩලයෙහි  ජේෂ්ඨතම නිලධාරියා වන එහි සභාපති යුදහමුදා යතුරුපැදියෙන් තෙල් බා හසුවූ මේජර් තුෂාර  අධිකාරියට වඩා බොහෝ සෙයින් කණිෂ්ඨ  නිලධාරියෙකු  බවද අපට වාර්තා වේ.

    තවද  එම කුට්ටිගල හමුදා පුහුණු පාසලෙහි ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරනු ලබන මෙම දූෂිත මේජර්  වරයා පිළිබඳව යුධ හමුදා යතුරුපැදියෙන්  අනීතිකව තෙල් බෑම සබැඳිව  සිදු කරනු ලබන ඉහත පරීක්ෂණ  මණ්ඩලයේ සභාපති ලෙස පත්කර ඇත්තේ ඔහුගේම විධායක අධිකාරි වරයාය. 

    එකී සාධනීය හේතූන් මත පදනම්ව අප හට නිගමනය කළ හැක්කේ මෙම පරීක්ෂණ මණ්ඩලයද ලබාදෙන තීන්දුව කැකිල්ලේ  නඩු තීන්දුවට නොදෙවෙනි බවය.

    කෙසේ නමුත් මේ ආකාරයෙන් යුධ හමුදාවේ කටයුතුද දුෂිතයන් විසින්, සිදුකරමින් රජය එපා කරවීම තවත් කුමන්ත්‍රණයක ආරම්භයක් විය හැකිය. අපට වාර්තාවන ආකාරයට සහ අප මීට පෙර වාර්තාකළ බොහෝ පුවත් වල සිටින දුෂිතයන් දේශාපලන නායකයන්ගේ ගැත්තන් වේ. එබැවින්, දිගින් දිගටම චෝදනා එල්ලවන යුධ හමුදා නිලධාරීන් සහ විවිධ කුඩා වැරදි පවා සිදුකරනා යුධ හමුදා නිලධාරීන්ට එරෙහිව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග නිසි ලෙස ගත යුතුමය. එසේ නොගැනීමේ ප්‍රතිපලයක් ලෙස ඔවුන් විවිධ වැරදි කිරීමට පෙළබේ. නමුත් දඩුවම් ලබා දීම තුලින් පමණක් ඔවුන්ගේද ආරක්ෂාව තහවුරු වෙමින් වැරදි නොකර සිටීමට උත්සාහ දරයි .

    සජීවී වැඩසටහන් නැරබීම සදහා අපගේ මුහුනුපොතට එකතුවෙන්න – https://www.facebook.com/sriravanalankatv?mibextid=ZbWKwL

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version