සේවා කිහිපයක් තවදුරටත් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත්කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු සේවාවන් ,ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම,රෝහල්වල,සාත්තු නිවාසවල සහ වෙනත් සමාන ආයතනවල සියලු සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත්කර ඇති බව සදහන්.