English
සිංහල
21:54 බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 23, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    (හඬ පටිගත සහිතයි) දිවයින පුවත්පතට විරුද්ධව මාද්‍යවේදියෙකුගෙන් පැමිණිල්ලක්. නාරද නිශ්ශංකගේ හැසිරීම පාතාල සාමාජිකයෙක් වගේ.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු වන ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා විසින් දිවයින පුවත්පතින් තමන්ට අපහාසයක් වූ බවත් දිවයින පුවත් පතේ කතෘ නාරද නිශ්ශංක මහතා තමන්ට තර්ජනය කල බවටත් සඳහන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ලට ශ්‍රී ලංකා පුවත් මණ්ඩලය ප්‍රතිචාර දක්වා තිබේ. තමන්ට තර්ජනය කල බව පෙන්වන හඬ පටයක්ද ඔහු විසින් ඉදිරිපත් කර තිබේ. අදාළ හඬ පටය පහතින් ඇසිය හැකිය.

    ඔවුන්ගේ දෙබස

    ප්‍රගීත් සම්පත් සම්පත් මහතාගේ පැමිණිල්ල.

    2022-8-18

    නිරෝෂණ තඹවිට, පුවත්පත් කොමසාරිස්තුමා,ශ්‍රිලංකා පුවත්පත් මණ්ඩලය,නො.155/55,කාසල්විදිය,කොළඹ.

    දිවයින පුවත්පත මගින් අපහාස කිරීම සම්බන්ධව කරන පැමිණිල්ලයි.

    මහත්මයාණෙනි,

    ඉහත නම සදහන් මාගේ නමට අපහාස වෙන අන්දමේ පුවතක් 2022-08-09 අගහරුවාදා දිනපතා දිවයින පුවත්පතේ පළ විය.එම පුවත මගින් කියැවුණේ ” හමුදා නිලධාරියෙකුගෙන් මරණ තර්ජන ගැන ඇතැයි ප්‍රගීත් සම්පත් නැමැත්තා කර ඇති අසත්‍ය ප්‍රකාශය ගැන පරීක්ෂණයක් පවත්වන්න හමුදා නිලධාරියාගේ බිරිද පොලිස්පතිගෙන් ඉල්ලයි” යනුවෙනි.එම පුවත අන්තර්ගතයේද මාගේ නම සදහන් වූ අතර දිවයින පුවත්පත එමගින් මාහට දැඩි අපහාසයක් කර ඇත.

       මාධ්‍ය ආචාරධර්මවලට අනුව එලෙස නමක් සදහන් වන්නේ නම් අනෙක් පාර්ශවයෙන් විමසීමක් කළ යුතුය.නමුත් දිවයින පුවත්පතේ කතුවරයා හෝ පුවත ලියු මාධ්‍යවේදියා මාගෙන් එකදු විමසීමක්වත් කර නැත.

      මම මාධ්‍යවේදියෙකු ලෙස දැන්ට විජය පුවත්පත් සමාගමේ සේවය කරමි.එහිදි මා ලියු ගවේෂණාත්මක ලිපි පෙළක් හේතුවෙන් පසුගිය කාලයේ මරණ තර්ජන එල්ල විය.ඒ ගැන මා පදිංචි හෝමාගම පොලිසියට දැනුම් දුන්නද ඉන් සාධාරණයක් නොවිණි.එම නිසා ඒ ගැන පොලිස්පතිවරයාට පැමිණිලි කළෙමි.එලෙස පොලිස්පතිවරයාට යවන ලද ලිපිය ඇසුරෙන් සකස් කළ පුවතක් 2022-6-22 බදාදා දිනපතා දිවයින පුවත්පතේ පළ විය.”යුද හමුදා නිලධාරින් මරණ තර්ජන කළ බවට මාධ්‍යවේදී ප්‍රගීත් සම්පත් කරුණාතිලකගෙන් පොලිස්පතිවරයාට පැමිණිලක්” යනුවෙන් එය පළ විය.මෙම පුවතේ කිසිම තැනක මාහට මරණ තර්ජනය කළ හමුදා නිලධාරියාගේ නම සදහන් වූයේ නැත.

      එහෙත් දිවයින පුවත්පත මගින් පළ කළ පුවතේ ප්‍රගීත් සම්පත් නැමැත්තා ලෙස සදහන් කරමින් සෘජුවම මාහට අපහාසයක් කර ඇත.විශේෂයෙන්ම මාධ්‍යවේදියෙකු ලෙසත් මාධ්‍ය ක්ෂේත්‍රයේ වසර 22ක නියැලි සිටින ප්‍රවීණයෙකු ලෙසත් දිවයින පුවත්පත මාගේ නම සදහන් කරමින් වැරැදි පුවතත් පළ කිරීම මගින් මාහට දැඩි අපහාසයක් සිදු වී ඇත.එමගින් මා මෙතෙක් දුක් විද ගොඩ නගාගත් නමට බරපතළ කැළලක් කොට ඇත.ජනතාව මා කෙරෙහි තැබූ විශ්වාසයට බරපතළ අවිශ්වාසයක් එක් කොට ඇත.කොටින්ම කියනවා නම් දිවයින පුවත්පත ප්‍රගීත් සම්පත් නැමැත්තා ලෙස මාගේ නම සදහන් කරමින් මා හොරෙකු වැරැදිකරුවෙකු ලෙස රට හමුවේ කියා ඇත.

      2022-8-9 දිනම මේ පුවත නිවැරදි කොට පළ කරන ලෙස මම දිවයින පුවත්පතේ ප්‍රධාන කර්තෘ නාරද නිශ්ශංක මහතා වෙත ලිපියක් යැව්වෙමි.එම ලිපිය මගින් ඉල්ලා සිටියේ මාගේ නමට  සිදු වූ අපහාසය ගැන කනගාටුව පළ කරමින් පළ වු ප්‍රවෘත්තිය නිවැරදි කරන ලෙසය. නමුත් ඒ වෙනුවට දිවයින පුවත්පත 2022-8-10 දින “මරණ තර්ජන කිරීම ගැන මා සිදුකර ඇත්තේ සත්‍ය පැමිණිලක් මාධ්‍ය වේදි ප්‍රගීත් සම්පත් කරුණාතිලක පුවත ගැන කරුණු පහදයි” ලෙස සදහන් කරමින් පුවතක් පළ කළේය.එම පුවත මගින් මාගේ නමට වූ අපහාසය ගැන නිවැරැදි කිරීමක් සිදු කළේ නැත.මාකියු අර්ථාද එම ලිපියෙන් පිළිඹිබු වූයේ නැත.

       2022-8-9 දින මෙම පුවත පළ කිරීමේදි මාගෙන් කිසිදු ප්‍රකාශයක් නොගැනීම ගැන දිවයින පුවත්පතේ කර්තෘවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ ඔහු හැසුරුණේ පුවත්පත් කර්තෘවරයෙකු ලෙස නොවේ.පාතාල සාමාජිකයෙකු ලෙසිනි.” අපට ඕන නම් නිවැරැදි කිරීම දානවා.වැඩිය සද්ද දාන්න එන්න එපා.අපට ඕන දේ විතරයි පත්තරේ දාන්නේ ආදි ලෙසින් මාහට තර්ජනයද කළේය.(හඩපට ඇත.)

      එම නිසා මා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනුයේ මේ සියලු කරණා ගැන සලකා බලා විධිමත් පරීක්ෂණයක් කොට මට සාධාරණයක් කරන ලෙසය.එසේ නොවුණහොත් දිවයින පුවත්පතට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවෙන බවද කනගාටුවෙන් වුවද දන්වා සිටිමි.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version