හෙට්ටිපොළ , පඩුවස්නුවර රජමහා විහාරස්ථානයේ හිමිනමක් විහාරස්ථානයේ විහාරාධිපති ලෙස තමන් පත් නොකිරීම හේතුවෙන් එයට විරෝධය පා හිමිනම කුරුණාගල – හලාවත මාර්ගයේ ගිරි පොකුණ මංසන්ධියේ ඇති ගසකට නැගී අද (02) උපවාසයක් ආරම්භ කර තිබෙන බව පොලීසිය ප්‍රකාශ කරයි.

© 2021 රාවණා ලංකා.