එළැඹෙන යල කන්නයේදී හෙක්ටයාර් 500ක කීරි සම්බා වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම ව්‍යාපෘතිය වී අලෙවි මණ්ඩලය සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව සිදු කිරීමට නියමිත බව සදහන්.
දැනට කීරි සම්බා වගා නොකරන ප්‍රදේශවල මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවට අමාත්‍යවරයා ඊයේ (15) පැවති සාකච්ඡාවකදී කියා සිටියේය.















































