English
සිංහල
17:24 සිකුරාදා, ඔක්තෝබර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    හොරු ඇල්ලු සතොස විශේෂ විමර්ශන ඒකකය විසුරුවා හරි.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියෙන් ඉවත්ව ගිය නිලධාරීන්ගෙන් සැදුම් ලත් සතොස හි විශේෂ විමර්ශන කණ්ඩායම 2023 .03. 08 දින සිට විසුරුවා හැරෙන බව ඔවුන් නිවේදනය කරයි.

    “සේවා කොන්ත්‍රාත්තුව අවසන්වීම හා තවදුරටත් සේවා කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් අප ලංකා සතොසෙන් 2023.02.08 දින සමුගන්නෙමු.

    විශ්‍රාමික යුද හමුදා පොලිස් නිලධාරින් ලෙස ලංකා සතොස විශේෂ විමර්ශන ඒකකය පිහිටුවාලමින් වසර දෙකක් පුරා ලංකා සතොසෙහි සිදුවූ සොරකම්,වංචා,දූෂණ,අක්‍රමිකතා 100 කට වඩා විමර්ශනය කලෙමු.

    පැහැදිලි ලෙසම ආර්ථික වශයෙන් ආයතනයට පාඩු සිදුවීමට ගිය අවස්ථා වළකාලමින් ආයතනයේ මුදල්,දේපළ අවභාවිතාවන් මගහරවාලමින් විශාල ධනයක් ආයතනයේ ගිනුමට බැරකිරීමට කටයුතු කලෙමු.

    අප ආ මග කටුකය.සන්නද්ධ හමුදා සාමාජිකයන් ලෙස ලබා තිබූ පන්නරය තුලින් අප සියල්ල විද දරාගත්තෙමු.

    අපට ලංකා සතොසේ බොහොමයක් අකමැතිය.ඒ ආයතනයට ආදරය නොකරන ආයතනයේ දේපළ අවභාවිතා කරන පුද්ගලයින්‍ ය.

    එසේම අපට දැඩි ලෙස ලෙංගතුව කටයුතු කරන බොහෝ පිරිසක් සිටී.ඔවුන් ආයතනයට ආදරය කරන සාදාරණ ලෙස රැකියාවේ නියුතු අයවලුන්‍ ය.

    ඔවුන්ගේ ප්‍රශ්න වලදී අප පාලන අධිකාරියේ සහයෙන් හැකි පමණ ඔවුන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු සපයා ඇත්තෙමු.

    අපට අල්ලස්,සංග්‍රහ,වෙනත් කප්පම් චෝදනා නැත.

    ලිංගික අල්ලස්,කාන්තා අපයෝජන චෝදනා නැත.

    අප ගෞරවනීය ලෙස නිල,තනතුරු භේදයකින් තොරව කටයුතු කලෙමු .

    සොරුන් හමුවේ දැඩිලෙස කටයුතු කලෙමු .
    අප විමර්ශනය සිදුකොට ලබාදුන් විමර්ශන වාර්තා සබැදි නීතිය ක්‍රියාත්මක කිරීම පාලන අධිකාරියේ කටයුත්තක්.

    ඒ සැබැදිව පසුවිපරම් කිරීම ගරු අමාත්‍යවරයා ගරු සභාපතිතුමා වෙත බලපෑම් කිරීමට අපට හැකියාවක් නෑ.අපත් ඔවුන් යටතේ සේවය කරන්නන්.

    හැකි උපරිමයෙන් ආයතනයේ සුබ සිද්ධිය වෙනුවෙන් අපගේ සේවා කාලය තුල අප ක්‍රියාකරන ලද බවත් ශ්‍රීලාංකික පුරවැසියකු ලෙසත් ගෞරවනීය සන්නද්ධ හමුදා නිලධාරින් ලෙසත් යහපත් කාර්‍යයක් වෙනුවෙන් වගකීමෙන් කටයුතු කරන ලද බවත් ගෞරව පූර්වකව නැවතත් සිහිපත් කරමු.

    සිදුවී ඇති,සිදුවන අක්‍රමිකතා,දූෂණ,වංචාවන් පිළිබදව ආයතනයේ පාලන අධිකාරියේ ක්‍රියා පිලිවෙත විවේචනය නොකරමු.

    කෙසේ වෙතත් පැහැදිලි සාක්ෂි සහිතව මිලියන ගණනින් ආයතනික දේපල,මුදල් අවභාවිතා කල පුද්ගලයින්හට කිසිදු අයුරකින් නීතිය ක්‍රියාත්මක නොවී නිල උසස්වීම් කිහිපයක් සහිතව තවදුරටත් සේවයේ යොදවා සිටින බවද කනගාටුවෙන් යුතුව දන්නවා සිටින්නෙමු.

    පුරා වසර දෙකක් හරි දෙයක් කරන්නට ශක්තියක් වූ සැමටම සුභ ප්‍රාර්ථනා කරමු”.

    විශේෂ විමර්ශන ඒකකය
    ලංකා සතොස

    ලෙස ඔවුන් සදහන් කර තිබේ.

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version