කළුතර ප්‍රදේශයේ හෝටලයකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්වූ තරුණියගේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අද (23) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන ජුලි මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියම කළ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.