අද (19) අලුයම තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක ප්‍රමාණයක් දිවයිනට රැගෙනවිත් ඇත.
මෙම එන්නත් තොගය මුලින් ම නෙදර්ලන්තයේ ඇම්සටර්ඩෑන් නුවර සිට කටාර් හි දෝහා වෙත රැගෙන විත් ඇත.
ඉන් අනතුරුව අද දින අලුයම 02.15ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව්.ආර්.668 දරන ගුවන් යානයෙන් මෙරටට රැගෙනවිත් ඇත.