ලිට්‍රෝ සමාගම පසුගිය වසර තුළ රුපියල් බිලියන 1.5ක් ලාභ ලෙස උපයාගෙන ඇති අතර එම මුදල් මහා භාණ්ඩාගාරයට අද(20) ලබා දී තිබෙන බව වාර්තා වේ.
ඒ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදවි ප්‍රාප්තියට වසරක් සපිරීම නිමිත්තෙන් ය.
ඔහුගේ පදවි ප්‍රාප්තියෙන් පසුව ලංකාවේ විශේෂ ස්ථාන සදහා සභාපතිවරු ඔහු විසින් පත් කරන ලදි .
ඒ අනුව ලිට්‍රෝ සමාගමට සභාපති ලෙස පත් කරනු ලැබුවේ මුදිත පීරිස් මහතාය.
 
	    	



























 
		    
















