English
සිංහල
01:16 බදාදා, සැප්තැම්බර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    බස්නායක නිළමේවරු පාතාල සාමාජිකයන් හමුවෙති. ඊ ලඟ දියවඩන නිළමේ පත් කරගැනීමේ  තරඟය ඇරඹේ.

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    විහාර සහ නින්දගම් වල ජනතාව දැඩි පීඩාවකට ලක්ව තිබෙන නමුත් ඔවුන්ගේ ප්‍රශ්න විසදීම සදහා කටයුතු කල යුතු නිසි බලධාරියා වන බෞද්ධ ශාසන අධ්‍යක්ෂක ජනරාල්වරයා නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් තම තනතුර තුල ඉදිමින් තම ආගමේ නාමයෙන්ම දැවැන්ත පාපයක් එකතු කරගනිමින් සිටි.

    ඔහුගේ එසේ නිකමෙකුගේ ප්‍රතිපත්තිය මත සිටින විට 2025 හෝ 2024 දී පැවැත්වීමට නියමිත බව සදහන් වන දියවඩන නිලමේ නිලවරණය සදහා ඉදිරිපත්වීමට නියමිතව ඇති බවට සැලකෙන පුද්ගලයෙකුට මැර ප්‍රහාරයක් එල්ල කිරීම සදහා පාතාල සාමාජිකයන් දෙදෙනෙකු සමග පසු ගිය සතියේ සාකච්චාවක් පවත්වා තිබේ.

    කෝට්ටේ මාදිවෙලදී සහ බැද්ධගානේදී පවත්වා ඇති මේ සකච්චාව සදහා ප්‍රධාන නිලමේවරයෙකු සමග තවත් පුද්ගලයෙකු සහභාගි වී තිබේ.

    එක් පාතාල සාමාජිකයෙකු ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන් තවත් පාතාල සාමාජිකයෙකු හමු වී ඇති අතර ඔහුද එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

    දෙවියන් හෝ බුදුන් ගැන නොදත්, ශ්‍රී ලාංකිකයන්ට බුදු දහමේ සහ දේව ආශිර්වාදය ලබා ගැනීමට තිබෙන දේවාල මෙන්ම ශ්‍රී දළදා මාලිගාවේද සිවිල් බාරකරුවන් තම ආගම සහ ජාතිය මේ වන විටත් විකුණා හමාරය. ඔවුන් සිදු  කර තිබෙන මහා පරිමාණ වංචා සහ දූෂණ යට ගසන්නේද , ඒවාට උදව් කරන්නේද රාජ්‍ය පරිපාලන මෙන්ම උසස් දේශපාලන අධිකාරිය සහ උසස් පොලිස් නිලධාරීන්ය. කෙසේ වුවත් මේ වන විට නින්දගම් වැසියන් එවැනි පාලකයන්ට විරුද්දව නැගී සිටිමින් සිටින අතර පාලක පන්තියේ වැරදි නිසා පාලක පන්තියට ජනතාව පහර දීමට පෙළ ගැසෙමින් සිටිති.

    බුදු දහමේ නාමයෙන් , එය ආරක්ෂා කිරීමට කැප කල යුතු නිළමේවරුන් මෙසේ පාතාලය සමග සබඳකම් පවත්වමින් තම ප්‍රතිවාදීන් මෙල්ල කිරීමට ගන්නා උත්සාහය නින්දිත වන අතර, දේවාල මෙන්ම ශ්‍රී දළදා මාලිගාව සහ එහි සංස්කෘතික උරුමය  විනාශ කරන පුද්ගලයන්ට එරෙහිව විවිද පරීක්ෂණවලට සහ කොමිෂන් සභා වල පෙනී සිටීමටත් සිදු වනු ඇති බවද ඔවුන්ගේ නීති විරෝදී වැඩ වලට ආධාර අනුබල දෙන අධ්‍යක්ෂක ජනරල්වරුන්ටද, ඔවුන් විශ්‍රාම ගොස් සිටියද ඒවායින් ගැලවීමට නම් ඉඩක් නොලැබෙන බව නම් විශ්වාස බව මේ තොරතුර අප වෙත ලබා දුන් විශේෂ ලියුම්කරු සඳහන් කර තිබේ.

    රාවණා සටහන

    මේ ලිපිය ලද මොහොතේ අපට මෙසේද සිතිනි. හිටපු යුධ හමුදා මේජර් වරයෙකු මරා දැමීම,  මරණය කූට ලෙස ස්වභාවික මරණයක් බවට පත් කිරීම, දළදා මාලිගාවට අයත් ඉඩම් වල කොස් ගස් කපා මිණිපුර නමැති පොලිස් නිලදරියාගේ පිටින් තබා පසුව ඔහුට නැවත රැකියාව ලබා දීම, උඩවලව වනයෙන් හොරෙන් රැගෙන ආ ඇත් පැටවෙකු දියේ ගිල්වා මරා දැමීම, රත්තරන් බුදු පිළිම අතුරුදහන් කිරීම, චන්ද දායකයන්ට අල්ලස් ලබා දීම, පසු ගිය අවුරුද්දේ තිබු අවසන් රන්දෝලි පෙරහරේ ඇති වූ අලි කුලප්පුවෙන් පසු සජීවී ලෙස පැරණි පෙරහරක් පෙන්වීම ඇතුළුව ශ්‍රී දළදා මාලිගාවේ සම්පත් හොරකම් කිරීම, ඇතුළු චෝදනා රාශියක් තිබුනත් නිළමේලාට කිසිදු නඩුවක් නැත. තිබු නඩුද අධිකරණ නොමග යවමින් ඉවත් කරගෙන තිබේ. මේ නිලමේලාට සහ ගෝලයන්ට තිබෙන්නේ පුදුම හයියක් බව බොහෝ දෙනෙකු සිතන බව නම්  අපද දනී.

    එපමණක්ද, යුරෝපානු සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලය නිල වශයෙන් පත් කර තිබෙන තරුණ සංවර්ධන නිලදාරියෙකු වන අප මාධ්‍ය ආයතනයේ හිමි කරුට විරුද්ධවද මහනුවර පොලිසියේ පැමිණිලි යෙදුවේ ඔවුන්ගේ නිවැරදි බව ලෝකයාට පෙන්වීමටයි.

    ජාත්‍යන්තරය පවා පිළිගත් අයෙකුට විරුද්ධව නීතිය නමන්නට ගොස් ඇණ ගත් නිලමේවරුන් ගණනාවකගේ වංචා දූෂණ එළිදරව් වීමෙන් අපට පෙනී යන්නේ එකම එක දෙයකි. ඔවුන්ගේ එළිදරව් වූ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වේ යයි බියට පත් වීමෙන් 2025 නිලවරණය උණුසුම් වනු ඇත. එපමණක්ද නොව තම ප්‍රතිවාදීන් මරා දැමීමට වුවද ඔවුනොවුන් කටයුතු කරනු ඇත. කෝට්ටේ බැද්දගානේ , සහ මාදිවෙල පාතාල සාමාජිකයන් සොයා ගිය නිලමේවරුන් දෙදෙනා එම පණිවිඩය අපට ලබා දෙයි.  

    එහෙත් සියලුම දේ හොදින් තිබුණු රටේ විනාශයට මේ  නිලමේලාද වග කිව යුතුය. මීට අවුරුදු කිහිපයකට පෙර සෙරෙප්පු දෙකක් පැළදගෙන පත්තිනි දේවාලෙට පැමිණි පුද්ගලයන්ද අද කෝටි ප්‍රකෝටි පතියන් වූ පුද්ගලයන්ට මෙන්ම තම ආගමත්, දෙවියනුත් විකුණාගෙන කන පාපතරයන්ට මිහිපිටම දඩුවම් ලැබෙන බව ආගම දහම තුලින්ම පෙන්වා දී  තිබේ. එබැවින් 2025 හෝ 2024 පැවැත්වෙන්නට යෙදෙන නිලවරනයෙන් ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ ඊ ලඟ භාරකරු බවට පත් වනු ඇත්තේ පවතින විෂට පහර දිය හැකි ප්‍රබල විෂක් සහිත පුද්ගලයෙකු වනු ඇත. එය සොබා දහම නිසි ලෙස නිර්මාණය කර දෙනු ඇති අතර 2024 හෝ 2025 එය වෙනස් නොවී වර්තමාන භාරකරුවන්ම, නැවතත් භාරකරුවන් බවට පත් වුවහොත් එය ශ්‍රී දළදා මාලිගාවේ අභාවයේ ප්‍රමුඛතම සංඛේතයක් වනු ඇත.

    Tags: ආගමික
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ආගමික

    කතරගම අවසන් රන්දෝලි පෙරහැර අද.

    ජූලි 3, 2023
    ආගමික

    අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

    ජූලි 3, 2023
    ආගමික

    මහියංගනය පුද බිම පූජා භූමියක් ලෙස නම් කරයි.

    මැයි 29, 2023
    ආගමික

    බලංගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා  ධනපතීන් සමග එක්ව සාමාන්‍ය වැසියන්ට පීඩා කරයි. ( නිධන් සෙවීම ගැන වීඩියෝව)

    මාර්තු 16, 2022
    ආගමික

    තවත් පුරාවිද්‍යා වස්තුවක් මංකොල්ලා කයි.

    මාර්තු 7, 2022
    ආගමික

    බස්නායක නිලමේවරුන්ට දෙවියන් වැසි රට පැටලෙයි. වැසියන්ට දෙවියන්ගේ පිහිටවත් නෑ.

    පෙබරවාරි 6, 2022
    ආගමික කටයුතු දෙපාර්තමේන්තුව

    මහනුවර ශ්‍රී දළදා මාලිඟාවට අයත් තවත් ඉඩමක් මංකොල්ලයක.

    දෙසැම්බර් 19, 2021
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version