English
සිංහල
23:31 සඳුදා, මැයි 12, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ශ්‍රී  ලාංකේය තාරුණ්‍ය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය  ලබාදීමට  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මැතිතුමා කැමැත්ත පළකරයි. – ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලාංකේය තාරුණ්‍යය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය ශක්තිය ලබා දීමට ලබා දීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පළ කළ බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පසුගියදා පවසන ලදී. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍යතුමා හා ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සමග පැවති රැස්වීමකින් අනතුරුවයි.

    රටේ පවතින ආර්ථික අර්බුදය  දේශපාලනමය හා සාමාජීය ,සංස්කෘතික  ගැටලු නිර්මාණය වන පරිසරයක රටේ තරුණයා ගාමක බලවේගයක් වශයෙන් හඳුනාගෙන මෙහෙයවීමේ වැදගත්කම පිළිබඳව එහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

    ජාතික තරුණ සේවා සභාව, යොවුන් සේනාංකය මූලික කරගනිමින් විදේශ රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගත් පුහුණු ශ්‍රමිකයන් නිර්මාණය කර රැකියා ගත කිරීමටත්, දේශීය හා විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගත් තරුණ විමසා එකෙන් බිහි බිහිකිරීමටවසායකයින් බිහිකිරීමටත් ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා එහිදී අග්‍රාමාත්‍යවරයා හට පවසා තිබේ.

    ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය  ඒකාබද්ධව “යොවුන් වගා සංග්‍රාමය” ආරම්භ කරමින් තරුණ ගොවියා නිර්මාණය කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය වෙළෙඳපොළ විවර කර දීමටත් අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමටත් අපේක්ෂා කරන බවද එහිදී අමාත්‍යවරයා පවසා තිබේ.

    තොරතුරු තාක්ෂණය හා අන්තර්ජාලය ආශ්‍රිත වෙළඳපොල තුළ තරුණයා තරුණයාට අවශ්‍ය ව්‍යාපාරික ඉඩප්‍රස්ථාව ලබා දීමට කටයුතු කිරීම තමාගේ තවත් එක් අරමුණක් බව ද එහිදී අමාත්‍යවරයා පවසා තිබේ.

    යොවුන් පාර්ලිමේන්තුවේ හා යෞවන සමාජ සම්මේලනයේ ඉදිරි වැඩ පිළිවෙළ පිළිබඳව ද එහිදී අමාත්‍යවරයා කරුණු පැහැදිලි කළ අතර එහිදී අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ යොවුන් පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තු පනතකින් සම්මත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙසයි.

    ශ්‍රී රාවණා සටහන

    ඉහත අකාරයෙන් හෝ තාරුණ්‍යයේ අනාගතය සවිමත් කිරීමට අවධානය යොමු කිරීම ඉතාම වැදගත් නමුත් එයද තාවකාලික කටයුත්තකි. තාරුණ්‍ය සැකසිය යුත්තේ රටේ ඉදිරිපවත්ම යාවත්කාලින් කිරීම සදහාය. අමාත්‍යවරයා සදහන් කර තිබෙන්නේ කෙටි කාලීන සැලසුම් වන අතර එයින් දීර්ඝ කාලීන සැලසුමක් ලෙස දැකිය හැක්කේ යොවුන් පාර්ලිමේන්තුව පමණි. නමුත් එයින්ද සිදුවන්නේ එක්තරා නායකයන් කොටසක් බිහිවීම පමණි.

    නමුත් රටක ඉදිරි පැවැත්ම යාවත්කාලින කිරීමට නම් සියලුම තරුණයන් කෙරෙහි අවධානය යොමු කල යුතුය. කොටසක් පමණක් නොව රටේ ඉදිරිදැක්මට සියලුම තරුණයන් දායක කරගත යුතුය. එය පිළිගත් ක්‍රමයකින් හැර වෙනත් අකාරයකින් කල නොහැක.

    එහිදී අවධානය යොමුකළ යුත්තේ තාරුණ්‍ය වෙනුවෙන් ස්ථීරසාර වැඩසටහන් මෙන්ම තරුණයන්ට සිදුවන අකටයුතුකම්, අසාධාරනකම් ආදිය සදහටම අවසන් කරන වැඩ සටහනකටද ය යුතුය. ඒ පිලිබදව ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනය පිලිබදව උගතුන්ගෙන් උපදෙස් ගත යුතුය. පසුගියදා චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර් ජාල වැඩසටහනකිදීද අනාවරණය වුයේ ශ්‍රී ලංකාවේ තරුණ සංවර්ධනයක් සිදු නොවන බවයි.

    Tags: තරුණ සහ ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    තරුණ සහ ප්‍රජා පුවත්

    පෙම පිටුපෑවයි කියා තරුණියක් දුම්රියට පැනලා.

    අගෝස්තු 9, 2023
    අධිකරණ සහ නීතිපති

    වසන්ත මුදලිගේට සහ රත්කරව්වේ ජිනරතන හිමිට වරෙන්තු.

    ජූලි 21, 2022
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    චමුදිතත් හොරෙන් තෙල් ගහල මාට්ටු වී නාට්ටාමියා වෙයි.

    ජූනි 29, 2022
    අධ්‍යාපන

    විදුහල්පතිවරු නැති ජාතික පාසලක්. දේශපාලන කඹ ඇදිල්ලක් නිසා ගොඩකවෙල රාහුල ජාතික පාසැල විනාශ මුඛයේ . දහස් ගනනක් දරු ජීවිත අනතුරේ.

    ජූනි 22, 2022
    අධ්‍යාපන

    2022 සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරියේ

    ජූනි 19, 2022
    අධ්‍යාපන

    කුසල් ඔයා ගෙදර ගිහින් මේ ටීචර්ට බැට් එක දෙන්න – ක්‍රිකට් ලෝලීන්

    මාර්තු 18, 2022
    අධ්‍යාපන

    මෙහෙමත් පොලිස් නිලධාරීන් .

    මාර්තු 16, 2022
    තරුණ සහ ප්‍රජා පුවත්

    කෑගල්ල දිස්ත්‍රික්කයේ සහජීවනයේ තරුණ වැඩමුළුවක් පවත්වයි.(වීඩියෝ)

    මාර්තු 3, 2022
    passenger jet plane flying over airport runway against beautiful dusky sky use for aircraft transport and cargo logistic and traveling business industry
    ආරක්ෂක අංශ

    ගුවන් හමුදා පරිපාලන නිලධාරීන් භටයන්ගේ මානව හිමිකම් කඩයි.

    පෙබරවාරි 28, 2022
    නිති අධ්‍යාපනය

    මෙහෙමත් නීතිවේදීන් !…. මේ මල් මිට ඔයාටයි..!

    පෙබරවාරි 17, 2022
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version