13 හැවිරිදි පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් චීවරධාරීන් දෙදෙනෙකු අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව වාර්තා වේ .
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නවුත්තුඩුව යටදොල ප්‍රදේශයේ චීවරධාරීන් දෙදෙනෙකි.
අපයෝජනයට ලක්වූ පිරිමි දරුවා රෝහල් ගත කර ඇති අතර සැකකාර චීවරධාරීන් දෙනම මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ .