English
සිංහල
01:17 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    සුසිල් ප්‍රේමජයන්ත “වැදු මව” විකුණයි. ජාතියේම අනාගතයට තවත් කළු පැල්ලමක් එකතු කරයි. අනාගත පරපුරත් සිංහල භාෂාවත් ඉවරෙටම ඉවරයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සුසිල් ප්‍රේමජයන්ත “වැදු මව” විකුණයි. ජාතියේම අනාගතයට තවත් කළු පැල්ලමක් එකතු කරයි. අනාගත පරපුරත් සිංහල භාෂාවත් ඉවරෙටම ඉවරයි.

    “මව් භාෂාව “ යනු  ලොව ඕනෑම පුද්ගලයෙකු විසින් කථා කරන සහ සිතිවිලි ප්‍රකාශ කරන භාෂාවයි. ඒ අනුව සාමාන්‍යයෙන් පුද්ගලයෙකු චතුර ලෙස කතා භාෂාවද එයයි. ලෝකයේ ඕනෑම දෙයක් සංජානණාත්මකව තේරුම් ගැනීමට සෑම දරුවෙකුටම තීරණාත්මක මෙවලමක් වන්නේද මව් භාෂාවයි. තවද මව් භාෂාව යනු ඕනෑම රටකට සංස්කෘතිමය වශයෙන් මෙන්ම රටක ජාතියක ඉතිහාසයේ සහ අනන්‍යතාවයේ මූලික ප්‍රකාශනයකි.

    එසේම රටක වඩාත්ම අවාසිදායක පුද්ගලයන් වන්නේ ජාතික භාෂාවට වඩා මව් භාෂාව වෙනස් වුවන්ය. එය අධ්‍යාපනය, සෞඛ්‍ය, පාරිසරික, ආදායම් විෂමතාව, සූරාකෑමේ අවදානම, පාරිසරික උවදුරුවලට මෙන්ම නීති පද්ධතියට ගොදුරුවීම වැනි දහසක් ගැටලුවලට ලක් වේ. විවිධ ගැටළු ඇතිවීමෙන් වැලැක්වීම සදහා එක්ෂත් ජාතීන්ගේ සංවිධානය විසින් 2000 දී සම්මත කරන ලද සහස්‍ර සංවර්ධන ඉලක්ක අට සම්පූර්ණ කිරීමට නම් මව් භාෂාව ඉතාම වැදගත් වේ. ලොව පුරා සිදුකර තිබෙන පර්යේෂණවලට අනුව පෙනී යන්නේ පාසලේ මුල් වසරවලදී දරුවන්ට තම මව් භාෂාවෙන් ඉගැන් වූ විට හොඳින් ඉගෙන ගන්නා බවයි. තහවුරු කර තිබෙන සාක්ෂි වලට අනුව මව් භාෂාව නොවන වෙනත් භාෂාවන් වලින් ඉගෙන ගන්නා දරුවන්ගෙන් එසේ ඉගෙන ගැනීමෙන් සාර්ථක වන්නේ 15%කි. ඒ අනුව පෙනී යන්නේ භාෂා බාධකය ඔවුන් පලදායි ඉගෙනීමෙන් බැහැරකරන බවයි.

    මව් භාෂාව වෙනුවෙන් ලෝකයේ ඉගැන්වීම් එසේය. ඒවා නියතය. නමුත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අද (7) ප්‍රකාශ කලේ 2023 වසරේ සිට පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික ලෙස භාවිතයට පියවර ගන්නා බවයි. ඊට අමතරව 6 වසරේ සිට ගණිතය සහ විද්‍යාව යන භාෂා දෙකම ඉංග්‍රිෂි භාෂාවෙන් ඉගැන්වීමට කටයුතු කරන බවටද ප්‍රකාශ විය. මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුනේ ඒවාට අදාළ බොහෝ වචන ඉංග්‍රීසි භාෂාවෙන් තිබෙන නිසා දරුවන්ට අසාධාරණයක් නොවන බවයි. ඒ ගරු අමාත්‍යතුමාගේ පුද්ගලික දැක්ම වුවත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය බිද වැටි තිබෙන්නේ රටක් ලෙස ඉදිරියට යාමට අවශ්‍ය දැක්ම අධ්‍යාපනය තුලින් නිර්මාණය වී නොමැති නිසාය. රට ගොඩනැගීමට නම් මව් භාෂාව සමග දරුවන් ගොඩනැගිය යුතු අතර මෙවැනි විද්‍යානුකූල නොවන තීරණ නිසා තව තවත් බිඳ වැටෙන්නේ මැති ඇමැතීන්ගේ මෙන්ම රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරින්ගේ දරුවන් නොවේ. මේ වන විටත් නිසි ලෙස කුසට අහරක් නැතිව පීඩා විදින මිලියන 6.6ක් පමණ වන පීඩිත මිනිසුන්ගේ දරුවන්ය. ඊ තාක්ෂළාව වැනි අධ්‍යාපනික වැඩසටහන් වලින් ඉගෙන ගත හැක්කේ මෙරට දරුවන්ගෙන් 30% ක් වැනි ප්‍රමාණයකටය. කොළඹ කුරුදුවත්තේ හෝ බස්නාහිර පළාතේ තිබෙන පහසුකම් කොළඹින් සහ නගරයෙන් පිට පාසල් වල දරුවන්ට නොමැති බව අධ්‍යාපන පරිපාලන උසස් නිලධාරීන් නොදැනීමද මෙරට අධ්‍යාපනයේ නොහොත් පරපුරක විනාශයට හේතුව වේ.

    සෑම වසරකම පෙබරවාරි මස 21 වන දින ජාත්‍යන්තර මව් භාෂා දිනය සමරන්නේ 1999දි යුනෙස්කෝ මහා සම්මේලනය මගින් බංග්ලාදේශයේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් බැවිනි. යුනෙස්කෝ සංවිධානය පෙරමුණ ගෙන තිබෙන්නේ මුල් අවධියේ සිටම මව් භාෂාව පදනම් කරගෙන ඉගැන්වීමට වන අතර මව් භාෂාවෙන් අධ්‍යාපනය ඇතුලත් කිරීමෙන් ගුණාත්මකව ඉගෙන ගැනීමට මෙන්ම අධ්‍යයන කාර්ය සාධනය වැඩි දියුනු කරන බවයි. විශේෂයෙන්ම ප්‍රාථමික පාසලේදී දැනුමේ හිඩැස් මඟහරවා ගැනීමට සහ ඉගෙනීමේ සහ අවබෝධයේ වේගය වැඩි කිරීමට මව් භාෂාව ඉතාම වැදගත් වන බවයි. කෙසේ වෙතත් බහු භාෂා වර්ධනය සමග අමාත්‍යවරයා බලාපොරොත්තුවන අකාරයේ ඉගැන්වීම් සිදුකල හැකි වුවත් එය සිදුකිරීමට පහසුකම් ශ්‍රී ලංකාවේ නැත. අඩුම තරමින් සාර්ථක ගුරුවරුන්වත් ශ්‍රී ලංකාවේ සිටින්නේ 25% ක් පමණය. මව් භාෂාවෙන් නොවන ඉගැන්වීම් නිසා ඔවුන් විභාග ලියන්නේ කට පාඩමිනි. ඔවුන් ඉගෙන ගත්තේ කුමක්ද?, යන්නවත් ඔවුන් නොදනී.

    එබැවින් කල යුත්තේ සහ නොකළ යුත්තේ කුමක්ද යන්නවත් නොතේරෙන අධ්‍යාපන බලධාරීන් සිටන රටක තව අවුරුදු කිහිපයකින් ඉතිරි ජනතාවත් ගොන්නු කරන මෙහෙයුම 2023 සිට ක්‍රියාත්මක වන්නේ කටපාඩමින් ඉගෙන ගෙන අධ්‍යාපන බලධාරීන් වූ ඔවුන්ගේම දරුවන්ගේ දරුවන් ගැනවත් නොසිතාවීම අභාග්‍යයක්මය. මව් බස වැරදි ලෙස ලෙස යෙදීම හෝ වරද්දා ගැනීම ජාතියේ අභාග්‍යයකි. එසේම මව් බසින් ඉගෙනීම අත් හැරීමද රටේ ඉදිරිගමනට බාධාවකි. නව නිර්මාණ ඉදිරිපත් නොකරන ජාතිය කිසිම කල ලොව ඉහලට යන්නේ නැත. අලුත් දේ නොතනන ජාතිය සැමදා දුකින. මව් බස වරද්දා ගෙන දැන් උපාදි ධාරීන් පවා මුල වරද්දාගෙන සිටි. ඕනෑම පුරවසියෙකු අආදරය කරන තමන්ගේ මව් භාෂාව ස්පර්ශීය සහ අස්පර්ෂීය උරුමයන් ආරක්ෂා කරයි.අමාත්‍යවරයාගේ මේ තීරණය හැගීම් දැනීම් නොමැති පරපුරක් සමග සිංහල භාෂාව වැනසීම ස්ථීර ලෙසම සිදුවනු ඇත. ඔවුන්ට අශ්පර්ශ හෝ ස්පර්ශ අහිමිවනු ඇත.

    එබැවින් සුසිල් ප්‍රේමජයන්ත මහතා මේ අත් පොත් තබා තිබෙන්නේ ශ්‍රී ලාංකීය සිංහල භෂාව විනාශ කිරීමේ අවසානම කොටසටය. එය දමිල මෙන්ම මෙරට තිබෙන අනෙකුත් භාෂාවන් වලටද පොදුය.

    තමා “උපන්බිම මව්බිම” බවත් “මවගෙන් උරුම වූ භාෂාව” මව් භාෂාව බවද මෙරට අධ්‍යාපන ඇමතිට මෙන්ම අධ්‍යාපන බලධාරීන්ට අමතකව තිබේ. “මව් බිමට මෙන්ම මව් බසට” ගරු ඇමතිතුමා ගරු නොකලත් සමස්ථ වැසියන්ගෙන් 75% ක්ම ආදරය කරති. මේ දෙකට මවට සමානව ඔවුන් ගරු කරති. ඒ නිසාම “ ජනනී ජන්මභූමිශ්ච ස්වර්ගාපි ගරියසි” කියති. ඒ අනුව සුසිල් ප්‍රේමජයන්ත මහතා “ වැදු මවත්, මව් බිමත්” විකිණීමට අවශ්‍ය සියලුම දේවල් සිදුකර අවසන්ය.  

    Tags: විශේෂ පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    ළමා ආරක්ශක පනත නොදන්නා ළමාරක්ෂක අධිකාරිය …

    මාර්තු 18, 2024
    Uncategorized

    අනුරාධපුර ඩිජිටල්කරණයට.

    මාර්තු 16, 2024
    ප්‍රජා

    මධ්‍යම අධිවේගයේ මාර්ග අවහිරතාවයක්.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    ග්‍රහලෝකාගාරය අද සිට විවෘත වේ.

    මාර්තු 13, 2024
    අධ්‍යාපන

    ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් ළගදීම.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    අන්තර්ජාල වංචාවල කැපී පෙනෙන වර්ධනයක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    කුඩා වැව් වෙන්දේසි කර බද්දට.

    මාර්තු 13, 2024
    ප්‍රජා

    උතුරට සහ වයඹට නව ආණ්ඩුකාරවරු.

    මාර්තු 12, 2024
    ප්‍රජා

    නව තානාපතිවරයෙක් සහ මහ කොමසාරිස් වරයෙක්.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version