2022 විසර්ජන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම අද (10) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද ප්‍රමාණයකින් සම්මත වී ඇත.
වැඩි ඡන්ද 93කින් 2022 අයවැය පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇත.
අයවැයට පක්ෂව ඡන්ද 157ක් සහ විපක්ෂව ඡන්ද 64ක් හිමිව තිබුණි.
ඒ අනුව කතානායක මහින්ද යාබා අබේවර්ධන මහතා 2022 අයවැය වැඩි ඡන්ද ප්‍රමාණයකින් මෙලෙස සම්මත වූ බව දැනුම් දී ඇත.















































