2022 වර්ෂය සඳහා වන අයවැය වාර්තාව අද (12) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව මෙවර අය වැය අංශයන් ගණානාවක් ආවරණය පරිදි සැකසී ඇති අතර මේ වන විට රට තුළ පවත්නා ගැටලු රාශියක් පිළිබදව ද එහි දී අවධානය යොමු කර තිබීම විශේෂත්වයකි..
වස විසෙන් තොර අලුත් ආහාර සංස්කෘතියක්, ගොවීන්ට තවත් විශේෂ සහනාධාරයන්, සැමට පානීය ජලය ආදී තේමාවන් රාශියක් කැටිකරගනිමින් මෙවර අයවැය ඉදිරිපත් වී ඇත.
එම සම්පූර්ණ අයවැය ප්‍රකාශය පහතින්,