2023 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වන දින සිට දෙසැම්බර් 21 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මේ අතර විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය ලද පසු විභාග කාල සටහන පිළිබඳව දැනුම් දෙන බවයි.














































