ශ්‍රී ලංකාව තුළ 2030 වසර වන විට වැඩිහිටියන් 21% ක වර්ධනයක් සිදු වන බව වැඩිහිටියන් සදහා වූ ජාතික සභාව විසින් පවසා තිබේ
වර්තමානය වන විට මෙරට වැඩිහිටි ජනතාව 14.6% ක මට්ටම පවතින අතර, 2020 වසරේදී වැඩිහිටියන් සදහා වූ හැදුනුම්පත් 62,279 ක් නිකුත් කර ඇති බවද වාර්තා වේ.