දේශගුණික විපර්‍යසයන් නිසා පෘථිවියේ උෂ්ණත්වය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතින අතර ලොව රටවල් අතරින් අධික රශ්මියට නිරාවරණය වීම හේතුවෙන් ඉන්දියාවේ වාර්ෂිකව පුද්ගලයින් විශාල වශයෙන් මිය යන බව පර්‍යේෂකයන් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව 1992 වර්ෂයත් 2015 වර්ෂයත් අතර කාලයේ පුද්ගලයින් 22,000ක් අධික රශ්මිය හේතුවෙන් ජීවිත්ක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම ජීවිතක්ෂයට පත් වූ ගණන ඉහළ යා හැකි බව සඳහන්.















































