English
සිංහල
10:15 අඟහරුවාදා, පෙබරවාරි 3, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පාර්ලිමේන්තුවේ 225 කරනා හපන්කම්.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ශ්‍රී ලංකාව තුළ අසාධාරණය පරයා නැගෙන මොහොතක අසීමිත ලෙස බදු අය කිරීමේ ක්‍රියාදාමයට නම් කිසිසේත්ම එකග විය නොහැක.බදු අය කළත් එහි සාධාරණයක් නොමැතිවීම කනගාටුවට කරුණකි.මේ පිළිබඳව බරපතළ දූෂණ සහ වංචා වැළැක්වීමේ ජනාධිපති පරීක්ෂණ කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම් ලැසිල් ද සිල්වා මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග පැවති අන්තර්ජාල සාකච්ඡාවකදී මේ පිළිබඳව කරුණු අනාවරණය කරන ලදි.

    ලැසිල්ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටින්නේ සැමට නීතිය සර්ව සාධාරණ විය යුතු බවට 12 (01) වගන්තියේ දක්වා ඇති බවත් රටේ ජනතාව යම් කිසි වරප්‍රසාද විදීද ඒ හා සමාන වරප්‍රසාද මන්ත්‍රීවරයෙකුට හිමි විය යුතු බවත්ය.

    ඒ අනුව 2023 පෙබරවාරි 07 වෙනිදා දේශිය ආදායම් දෙපාර්තමේන්තුව මුදල් නොවන ප්‍රතිලාභ සම්බන්ධයෙන් කලින් නිකුත් කළ උපදෙස් පත්‍රිකාව සංශෝධනය කර ඉදිරිපත් කර ඇති අතර මෙමගින් පුද්ගලික අංශයේ කිසිදු සේවකයෙකුගේ වැටුප් දීමනාවලට අදාලව ගෙවිය යුතු මුදලේ කිසිදු වෙනසක් නොමැති බවත් ඒ අනුව ඔවුන් 100% ගෙවිය යුතු නමුත් මන්ත්‍රීවරුන් ගෙවිය යුත්තේ 25%ක බදු මුදලක් පමණක් බවත් පවසා සිටි.

    එමෙන්ම ලංකාවේ විශාලතම ඉන්ධන ,වාහන ,දුරකථන දීමනාවන් වෙනුවෙන් තමන්ගේ තනතුර අයුතු ලෙස භාවිතා කරමින් මන්ත්‍රීවරුන් මෙන්ම සෘජු රජයේ සේවයේ ඉහළම ධූරාවලියේ ඉන්න අමාත්‍යාංශ ලේකම්, දෙපාර්තමේන්තු ලේකම්,ආයතන ප්‍රධානීන්ට මෙම වරප්‍රසාද හිමි වුවත් සෙසු පුද්ගලයින්ට කිසිදු වරප්‍රසාදයක් නොමැති බවත් පෙබරවාරි සංශෝධනය සිදු කර ඇත්තේ මන්ත්‍රීවරුන් ඉලක්ක කරගෙන 225ට සහනයක් ලබා දීමට පමණක් බවත් ප්‍රකාශ කර තිබේ.

    එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනවාරි මාසයේ රජයට ගෙවපු බද්ධ රුපියල් 76000ක් විය යුතු නමුත් එය 25%ට ආවහම බද්ධ රුපියල් 17000ක් වන අතර එම 17000ක් අඩු කළ විට ලැබෙන මුදලද ආපසු ලබා දුන් බැවින් පාර්ලිමේන්තුවේ 225ට එක හැන්දකිනුත් මහජනතාවට තව හැන්දකිනුත් බෙදිය හැකිද? යන්න ප්‍රශ්න නගයි.

    එසේම පාර්ලිමේන්තුව තමාගේ Tax සාදා ගත්තා මිසක අනෙක් පුද්ගලයින්ගේ Tax පිළිබඳව කිසිවෙකුට අවධාණයක් නොමැති වීම හේතුවෙන් විශාල ගැටලුවක් ඇති වී තිබෙන පසුබිමක පුද්ගලයන් අකමැත්තෙන් වුවද තම මව් රට හැර යාමට තීරණය කර ඇති බවට ප්‍රකාශ කර තිබේ.

    තවද බදු මුදලක් වෙනුවෙන් සටන් කළද ඔවුන්ගේ රාජකාරි නිසි පරිදි සිදු කිරීමට නොහැකි වීම හේතුවෙන් ,

    • සුදු ලූණු වංචාව
    • සීනි බදු වංවාව
    • පොල්තෙල් වංචාව
    • එක්ස්ප්‍රස් පර්ල් වන්දිය සම්බන්ධයෙන් චාමර ගුණසේකර නැමැත්තෙකුගේ Account නම්බර් පවා ලියා ගෙන ඇති මුත් අත්අඩංගුවට ගෙන නොතිබීම.
    • සරත් එන් සිල්වා අග්‍රවිනිශ්චයකාරවරයාව සිටිනා සමයේ බත්තරමුල්ලේ අක්කර 32ක් එක් පර්චස් එකක් රුපියල් 320 ගානේ ලබා දුන් බවත්

    ආදී වශයෙන් කොතරම් ලියකියවිලි ප්‍රමාණයක් ඔවුන් සතු වුවත් කිසිම වැරදිකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් පවසා සිටී.

    එසේම රටට මෙවන් තත්ත්වයක් උද්ගත වීම හේතු වශයෙන්,

    °ඇමතිවරයෙකු නඩත්තු කිරීමට විශාල මුදලක් වැය වීම.
    °ලංකාවේ ආනයනය වැඩියි අපනයනයට වඩා.
    °රජයේ ආදායම රුපියල් 100ක් නම් වියදම රුපියල් 5000ක් බවත්

    මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අද වන විට මෙවන් තත්ත්වයක් උද්ගත වී ඇති ඇත්තේ මෙම කෲර, චෞර ,දූෂිත පාලනය නිසා බවත් මෙලෙස කිසිසේත්ම ඉදිරියට යාමට හැකියාවක් නොමැති බවත්, කාර්‍යක්ෂම පාලන ක්‍රමයක් ඇති කිරීමට නම් පළාත් ආයතනවල ,Staff,මැති ඇමතිවරු සංඛ්‍යාව සීමා කළ යුතු බවත් ප්‍රකාශ කර සිටී.

    එසේම ඡන්දෙ දිනන්න කටයුතු කරන පාලකයන් රැලක් නොව රට දිනවන්න පුලුවන් රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙම මොහොතේ අවැසි බවට පවසා තිබේ.

    මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත විඩියෝව නරඹන්න.

    https://youtu.be/Nu6FMTO_ixs

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version