යුක්‍රේනයට ගුවන් ආරක්ෂණ උපකරණ මිලදී ගැනීම සඳහා කැනඩාව විසින් ඩොලර් මිලියන 24.5 ක් ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
මෙම ඩොලර් මිලියන 24.5 , කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් ලබාදෙන බවට ප්‍රකාශයට පත්කළ ඩොලර් මිලියන 500 න් කොටසක් බව සඳහන් වේ .
එම මුදල් වලින් ඇමරිකාව , නෙදර්ලන්තය සහ ඩෙන්මාර්කය ඇතුළු රටවල් වලින් කෙටි හා මධ්‍යම දුර ගුවන් ආරක්ෂක මිසයිල සහ ඒ ආශ්‍රිත ආයුධ මිලදී ගැනීමට යොදවනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ .















































