දකුණු බ්‍රසීලය හරහා හමා ගිය දරුණු කුණාටුවකින් නගර ගණනාවකට ගංවතුර තත්ත්වයක් උද්ගත වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම ගංවතුර තත්ත්වයෙන් පුද්ගලයින් 27 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
නිවර්තන සුළි කුණාටුවක් ලෙස හදුන්වනු ලැබූ චණ්ඩ කුණාටුවෙන් බ්‍රසීලයේ නගර 60ක් පමණ විනාශ වී ඇති අතර ,පනස්දහසකට වැඩි පිරිසක් අවතැන් වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.