පාකිස්ථානය සදහා ඩොලර් බිලියන 3ක ණය මුදලක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කර ඇති බව වාර්තා වේ.
එහි පළමු වාරිකය ලෙස ඩොලර් බිලියන 1.2ක් ලබාදෙන අතර ඉතිරි කොටස ඉදිරි මාස 9 ඇතුළත ලබාදෙන බවට ඔවුන් ප්‍රකාශ කර තිබේ.
මෙම ණය මුදලත් සමග පාකිස්ථානයේ විදේශ සංචිත ප්‍රමාණය මේ මස අවසන් වන විට ඩොලර් බිලියන 15ක් දක්වා ඉහළ යනු ඇති.














































