පොලිස් විශේෂ කාර්‍ය බලකාය විසින් නීති විරෝධී වැටලීම් 03ක් සිදු කර සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
මෙම වැටලීම්වලින් මත්පැන් ලීටර් 64ක් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ භාණ්ඩ පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම ඔවුන්ට එරෙහිව එම පොලිස් ස්ථානයන්හි නඩු පැවරීමට ද කටයුතු කර තිබේ.