රජය මඟින් පොරොන්දු වූ අත්තිකාරම් මුදල් ලබා නොදීම හේතුවෙන් අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන කළුතර බාලිකා විද්‍යාලයේ ගුරුවරුන් 300ක් පමණ සිය රාජකාරියෙන් බැහැරව අද (26) දිනයේ විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ බව වාර්තා වේ