යුධ හමුදා 43 වන සේනාංකය ජාත්‍යන්තර කාන්තා දිනය අර්ථවත්ව හා උත්කර්ෂවත්ව 2023 මාර්තු 08 දින සමරණ ලදී.
කිරුළපන සිධාර්ථ ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි ලකී ලයන් ප්‍රජා ශාලාවේදී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට 43 සේනාංකය ඊයේ (8) දින කටයුතු කරන ලදී.
සිධාර්ථ ප්‍රදේශ ආශ්‍රිතව වයස අවුරුදු 14 ත් 20 ත් අතර දියණියන් 100 ගේ පමණ සහභාගිත්වය සහිතව මෙම කාන්තා දින සැමරුම සිදුකරන ලදී.
මෙවර එහි තේමාව වි ඇත්තේ, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සදහා නවෝත්පාදන සහ තාක්ෂනය යන්නයි.














































